හැබැයි ඉතින් workload එක වැඩි වෙලා කරුමෙට ඉන්ජරියක් ආවොත් ඉවරයි 

අවිෂ්කයා ඒ පාර ගහන්නේ ඔය සට සට ගාල![]()


සුපිරිහැබැයි ඉතින් workload එක වැඩි වෙලා කරුමෙට ඉන්ජරියක් ආවොත් ඉවරයි
කමෙන්ට්ස් කියෙව්වම මටත් හිතුනා අපරාදේ පොර ආවෙ කියලා. වල්ඩ් ක්ලාස් බැට්මන්ලා එක්ක IPL ගැහුවනම් ඉවරයි තමයි


කමෙන්ට්ස් කියෙව්වම මටත් හිතුනා අපරාදේ පොර ආවෙ කියලා. වල්ඩ් ක්ලාස් බැට්මන්ලා එක්ක IPL ගැහුවනම් ඉවරයි තමයි


ඊලග මුම්බායි match එක 6 වෙනිදනේ තියෙන්නේ ඒකට යයි
6 මෙහෙත් තියෙනවනෙ බං
අපරාදෙ චාමර සිල්වා වගේ 40 ක් වෙච්ච නාකියි, ඇන්ජෙලෝ පෙරේරා වගේ ගොබ්බයොයි එක්ක මොන ක්‍රිකට්ද බං



ඔව් හැබයි මොනා කරයිද දන්නේ නෑ
සිරාවට Hasitha Boyagoda ගස්සන්න තිබ්බා චාමර සිල්වා වෙනුවට උන්ගේ squad එකේ ඉන්නවත් නිසා
මොකක්ද බන් ඒ සමනල පාට Gay tournament එකක්ද
ජීවන් මෙන්ඩිස් ස්කොඩ් එකට ඒවි වගේඑ
U hodai kabarayata wada. Seekkuwa wage gothoyo dapu wele muta chance denna tibba
ජීවන් මෙන්ඩිස් ස්කොඩ් එකට ඒවි වගේඑ