Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    thanks! okkoma tika balanna nam dan welawak naha. meh tika wath balanna ona :)

    :cool:

    ඒවුනාට තැනින් තැන බලද්දී ගතියක් නෑ
    බලනවනම් එකදිගට මුල ඉදන් බලන්න ඕනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරියටම තව සතියයි.

    image.png

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ගල් හීතලේ නයිට් කිනාට ඇඳුම් මහන්නේ කවුද මන්ද :baffled:

    ඒකනම් ගැටළුවක් තමයි.
    මුන්ට ඇදුම් මොකටද
    කාලෙන් කාලෙට ඇදුම වෙනස් වෙනවනේ :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් ගැටළුවක් තමයි.
    මුන්ට ඇදුම් මොකටද
    කාලෙන් කාලෙට ඇදුම වෙනස් වෙනවනේ :oo:
    ඒකනේ මිනිස්සු නං ඇඳුම් අඳින්නේ සීතලට :yes: මුන් හැදිලා තියෙන්නෙම සීතලෙන් නෙ ආය ඇඳුම් මොකටද :baffled: