Game of Thrones Fans

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :) tharaha wennepa kiwwata.3000y ekak.mage nemei bn.kiriyema kollekge
    5.gif
    Nikan Denawa Wagene Puthi Kiwwe Uya
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලා හැමෝම අප්‍රේල් 14 ගැන කතා කරනවා
    ඇයි මැයි 19 ගැන හිතන්නේ නැත්තේ :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Aluth Awruddeth kiribath kewa May 19th kiribath kewa :rolleyes:

    මැයි 19 වෙනිදට GOT සදහටම අපිව දාලා යද්දී කොහොමද පරයෝ කිරිබත් කන්නේ..
    මලබත තමා කන්න වෙන්නේ :sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබලා හැමෝම අප්‍රේල් 14 ගැන කතා කරනවා
    ඇයි මැයි 19 ගැන හිතන්නේ නැත්තේ :sorry:
    Owwa Gana Hithanan Hoda Na Damma


    Torrent Up wenne Koi welawatada Ban
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :) tharaha wennepa kiwwata.3000y ekak.mage nemei bn.kiriyema kollekge
    මිනිස්සුන්ට ඔහොම බලාපොරොත්තු දීලා එක පාරටම නැති කරන්න එපා යකූ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැයි 19 වෙනිදට GOT සදහටම අපිව දාලා යද්දී කොහොමද පරයෝ කිරිබත් කන්නේ..
    මලබත තමා කන්න වෙන්නේ :sorry:
    ඒ මදිවට ඉන්න උන් ඔක්කොම මැරිලා මහ කාලකන්නි අවසානයක් තිබුනොත් කොහොමද :baffled:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මැයි 19 වෙනිදට GOT සදහටම අපිව දාලා යද්දී කොහොමද පරයෝ කිරිබත් කන්නේ..
    මලබත තමා කන්න වෙන්නේ :sorry:

    Prequel Sequel Spinoff api wayasata yanakN yai :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Owwa Gana Hithanan Hoda Na Damma
    Torrent Up wenne Koi welawatada Ban
    :sorry::sorry::sorry:
    නාට්ටිය ගිහිල්ලා පැයකින් වගේ එයි


    ඒ මදිවට ඉන්න උන් ඔක්කොම මැරිලා මහ කාලකන්නි අවසානයක් තිබුනොත් කොහොමද :baffled:
    :sorry::sorry::sorry:
    එහෙම කරන්නේ නැතිවෙයි


    Prequel Sequel Spinoff api wayasata yanakN yai :D
    එච්චර දිග වෙයිද:oo:
    මේක තරම් ගතියක් නෑතිවෙයි කතාව දන්න නිසා


    Awlak nethi wei World Cup patan gannawane
    :rolleyes::rolleyes:
    ඒකත් කනවනේ :sorry:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    උබලා හැමෝම අප්‍රේල් 14 ගැන කතා කරනවා
    ඇයි මැයි 19 ගැන හිතන්නේ නැත්තේ :sorry:

    ඒ දවස් වල කිඋව නේද ටීවී සීරිස් එක ඉවර උනාට GOT ෆිල්ම්ස් 3ක් ගහන්න ප්ලැන් එකක් තියෙනව කියල :rolleyes: