Ausi latest news

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    සමරි එක මේක තමා...

    points වැඩි වෙන එකේ රියල් benefit එක එන්නේ single ඇන්ඩ් married- both skilled උන්ට...
    අනිත් couples වලට කඩ්ඩට ලකුනු 5 ආවා උනත් වැඩක් නෑ priority එක එන්නේ උඩ කිව්ව category දෙකේ උන්ට....
    skill නැති කඩ්ඩත් නැති partner කෙනෙක් ඉන්නවනම් සොරී ඩොට් කොම්....:sorry:
    උන්ට at least minimum points 5-10 අතර අනිත් උන්ට් වඩා අඩුයි නිකන්ම රේස් එකෙන් හැලෙනවා....:yes:

    partner ඔන්ලි විත් කඩ්ඩ උන්ටත් ඉතින් අනිත් උන් එක්ක පොයින්ට්ස් 5 අඩ්යුඉ points 5 කියන්නත් පට්ටම ලොකු ගැප් එකක්...priority එකත් අඩු වෙන නිසා අනේ මන්ද...(මොකද උන්ට 5 එද්දි අනිත් උන්ටත් නිකන්ම 5 වැඩි වෙලා - points සමානව වැඩි උනත් invitation round එකක same points තිබ්බොත් එක priority දෙන්නේ single and skilled couples - මෙහෙම priority එක බලන සීන් එකක් කලින් තිබ්බේ නෑ මම දනන් තරමින් )

    • single උන් ඔහොම්ම ඉන්න...බදින් නැති වෙනකන් පොයින්ට්ස් 10 එනවා...:love:
    • couples දෙන්නම skilledඋන් - අවුලක් නෑ...:yes:
    • non-skilled partner කෙනෙක් එක්ක ඉන්න් උන්-- divorce වෙලා single විදිහට දාපන්...:baffled:
    partner උනත් නිකන්ම නිකන් අපතයෙක් ගන් නැතුව අඩුම ගානේ ඩීසන්ට් කඩවත් තියෙන උන් තමා ගනන් බලන්නනේ...

    ඔසී ඉන්න ගොඩක් උන්ගේ පාර්ට්නර්ස් ලා courier, cleaning තමා ඉතින්...

    වැඩිය මේවා හිතන්නත් එපා මචන් මැයි වල උන්ගේ ආණ්ඩුව පෙරලිලා මොනවා වෙනස් වෙයිද දන්නේ නෑ...:confused::confused::confused:

    Points wadi unata wadak nah bola...intake eka adu karanawa 189 walata
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    City of Kalgoorlie-Boulder :eek:

    SuperPit.png




    Kigali - Capital of Rwanda :cool:

    kigali-1110x700.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,274
    20,396
    113
    Points wadi unata wadak nah bola...intake eka adu karanawa 189 walata

    Eka hari ....habai hitapan non skilled partner kenek marry karala inna un. ..reality of most of msc students...un nikanma halenawa...😀
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka hari ....habai hitapan non skilled partner kenek marry karala inna un. ..reality of most of msc students...un nikanma halenawa...😀

    skill partner kenekta tiyana sudusu kam monawda ban. degree + experience da netanm experience + diploma okda?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Eka hari ....habai hitapan non skilled partner kenek marry karala inna un. ..reality of most of msc students...un nikanma halenawa...😀

    ado aiyth enna wenawa ehama yana ayata, mokada Indian couples okkoma inne bung educated un at least degree ekake hari thiyanawa
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    meka thiyawida bung , mun eka eka ewa karanawa ne , mara policy change kirillake ne Australian Politician la ge thiyanne :baffled::baffled:

    thawa 5 years walin abolish kaloth :baffled:
    ehma karan na, dan 491 ena unta after 5 years requirements meet unoth 191 dena condition eka uda thamai 491 denne, ehema set eka aran passe unta 191 denna ba kiyanawa wage harak wada nam Ausi wala mama dakala na habai, unta ona nam kalin announce karala pr dena eka stop karanna puluwan, eth dan 489 walin inna unta ewayen kisi effect eka wenne na, ehema kalin apu untath pr denne na kiyala kiuwoth minissu protest karai ban :lol: ehema scene nam danna tharamin welaama na... :yes: