Keells selling expired products.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,684
    113
    මෙහෙ Supermarket එකක ඔහොම උනා මට. ගිහින් කිව්වම මට සල්ලිත් දීල බඩුවත් දුන්නා :D

    Meheth ehema tama wenna one... samanyen refund hari keranawa
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Keells Eka 50 off danawa godak badu. math aran tiyenawa ehema kama beemath. products pawa ehemai. langa dawas waladi expired wenna tiyena badu ehema nitharama wage danawa. api balala karala gattama iwarai. kisi aulak na ban. keells eke mara quality badu tiyenne. dawasak dekak pannath ewa awulak na. api balala karala gattama iwarai. lokuma wasiya 50 off denawa nitharama.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉතිං ඕක උන්ට ගිහින් පෙන්නපන්කෝ.වැරදීම් වෙනවනේ කාටත්‍..මම නම් යන්නෙම කීල්ස් .කවදාවත් ඔහොම වෙලා නැහැ.ඵලවලු ඵහෙම හොඳ fresh කීල්ස්‍ ඵකේ...

    :yes::yes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගන්න කලින් expire date බලන්න පුරුදු වෙයන්
    හරියට expire වෙන දවසේ රෑ 12 පහුවෙච්ච හැටියේ නරක වෙලා පනුවෝ එලියට එන්න ගන්නේ නෑනේ බන්. ඔය ලඟින් යන date එකක් දාල තියෙන්නේ.උන්ගේ හැමතිස්සෙම AC එකේ තියෙන හින්ද normal කඩවල වගේ නරක වෙන්නෙත් නැහැ.
    discount දෙන්නේ expire වෙන්න කිට්ටු උනාම.
    50% දෙනවා මාසයක් විතර තියෙද්දී. මිලයි discount එකයි expire date එකයි ඔක්කොම බලල කැමතිනම් ගන්නයි තියෙන්නේ.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එක්ස්පයර් ඩෙට් බලල ගන්න පුරුදු වෙයන් මචන් ආයි ගන්නකොට
    වැරදීම් වලින් තමයි ඉගෙන ගන්න ඕන :D
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ keels එකේ තියාගෙන photo එක ගැහුවනම් ගෙදර ගෙනාවේ ඇයි බන්.එවෙලේම දීල එන්න තිබ්බනේ. :P