Palweni kotase idan weekly balapu un kauda
mehe nm nathiwa athi bro hugak aya S03 04 yaddi patan aran thiyennePalweni kotase idan weekly balapu un kauda
mehe nm nathiwa athi bro hugak aya S03 04 yaddi patan aran thiyennePalweni kotase idan weekly balapu un kauda

මුල ඉදන් බලන්න කියාලා ගත්තා
කොටස් 3 යි බැලුවේ
ඊටපස්සේ බැරිඋනා![]()
මන් නම් එච් බී ඕ එකෙ පළවෙනි කොටස් දෙක බැලුවා.ආපුම කාලෙ(2011). ඒ කාලෙ පියො ටීවි වල ප්රමොෂන් එකකට එච් බී ඕ දුන්නා FREEPalweni kotase idan weekly balapu un kauda
. 

මාත් ට්රයි කරා,ඉවර උනාම ආයි මුල ඉදන් බලනවා....
මන් නම් එච් බී ඕ එකෙ පළවෙනි කොටස් දෙක බැලුවා.ආපුම කාලෙ(2011). ඒ කාලෙ පියො ටීවි වල ප්රමොෂන් එකකට එච් බී ඕ දුන්නා FREE.
ඒ කාලෙ වැඩිය සෙට් උනෙ නැහැ.
මොකද ප්රිසන් බ්රෙක් වගෙ කතාවල් වලටනෙ අපි කැමති.
අනික ඩවුන්ලොඩ් කරන්නෙ මෙච්චර ස්පීඩ් නැහැ නෙට් ලයින් එක.
2013 දි මෙ ත්රෙඩ් එකෙත් කියලා තියෙනවා වගෙ හිරු එකෙන් පෙන්වන්න ගත්තා .ඊට පස්සෙ තමා ලංකාවෙ අය උනන්දු උනෙ ගේම් ඔෆ් ත්රොන්ස් ගැන.
2014 වගෙ කාලෙදි තමා මෙක රැල්ලක් වෙන්න පටන් ගත්තෙ.


මුල ඉදන් බලන්න කියාලා ගත්තා
කොටස් 3 යි බැලුවේ
ඊටපස්සේ බැරිඋනා![]()


අන්තිම සීසන් එකේ අන්තිම එපිසොඩ් එකේ බ්රැන් සෑම් එක්ක කියනව ජොන් ඇත්තටම කව්ද කියල දන්නෙ එයා විතරයි කාටවත් කිව්වෙ නෑ කියල. මුලිංම කියන්නෙ සෑම්ට. ඇයි ?
බ්රැන්ට සන්සවත් ශුවර් නෑ ආර්යවත් ශුවර් නැද්ද ?
සෑම් ඉස්සරදිමනේ විශන් එකෙන් බලලා දැනගන්නේ.