SLINTEC with Phd - 80k - 100k
SLINTEC කිව්වෙ අර නැනො සීන් එක නෙද ? එකෙ අයටත් පර්මිට් දෙනවාද ?
ඒක රජයෙද ? ඇතුලට පැනගන්න කනෙක්ෂන් ඔනිද ?
පී එච් ඩීත් ගහලා ඔච්චර නම් මදි බන් .

SLINTEC with Phd - 80k - 100k

SLINTEC කිව්වෙ අර නැනො සීන් එක නෙද ? එකෙ අයටත් පර්මිට් දෙනවාද ?
ඒක රජයෙද ? ඇතුලට පැනගන්න කනෙක්ෂන් ඔනිද ?
පී එච් ඩීත් ගහලා ඔච්චර නම් මදි බන් .

u don't become a scientist cz u want have a good salary. u become a scientist cz u love the field. if u care about how much u get u should become a businessman. not a scientist.

True.![]()

Scientist kenek wenawaa da businessman kenek wenawaa da dekama wenawa da kiyana eka mage will eka. Ubalata one ekak hitha ganin.business Nam business science Nam science kiyala rule ekak ne![]()
සල්ලි හොයන්න සයන්ටිස්ට් වෙන්න එපා බන්.
තෙරුමක් නැහැ. සල්ලි හොයන්න බිස්නස් කරපන් .
එත් උඹට යම් කිසි විෂයක පරතෙරට යන්න ආසාවක් තියෙ නම් අන්න ඒවිෂයෙන් සයන්ටිස්ට් කෙනෙක් විසෙශඥයෙක් වෙයන් .
Salli ona research karannai.moko mehe ponnayo research walata support karanawaa da? Commode ekata kotii ganan waste karana puken hithana ponnayo ne ban inne
true that,,,
deyak invent kalath ekata support ekak nethi ratak meka,, kochchara news wala dakinawada gam wala kollo aluth aluth de hadanwa,, news ekata danwa, iwarai ethanin,,, kohenhari ratakin fund karala eka gannawa,, hoyagatta ekata apath nehe...

ok I'll be a businessman as well as a scientist. I'll will
be whatever I want. Not the image what others want.
The other thing is I wanna do some new experiments.so I need money for them.I hate begging someone to sponsor for them
Yeah right! first pass your A/L exam. And do it right this time, since it is your third try. And when you get your bloody Bachelors, come here.
SLINTEC කිව්වෙ අර නැනො සීන් එක නෙද ? එකෙ අයටත් පර්මිට් දෙනවාද ?
ඒක රජයෙද ? ඇතුලට පැනගන්න කනෙක්ෂන් ඔනිද ?
පී එච් ඩීත් ගහලා ඔච්චර නම් මදි බන් .
But usually they don't let bio people to
Select maths physics at the science faculties
Pera science bio student can choose any subject. Students have freedom to choose whatever they want. Because all students have to do foundation courses. Maths students have to do biology foundation course. Bio students have to do maths foundation course. Both have to do IT foundation course.
මගෙ යාළුවෙක්ගෙ අයියා කෙනෙක් නම් ඉන්නවා.පොරට පී එච් ඩී එක තිබ්බෙ නැහැ. පී එච් ඩී එක කරන්නෙ ඒකෙPermit na loku position walata athi
මගෙ යාළුවෙක්ගෙ අයියා කෙනෙක් නම් ඉන්නවා.පොරට පී එච් ඩී එක තිබ්බෙ නැහැ. පී එච් ඩී එක කරන්නෙ ඒකෙ
ඒක රජයෙ එකක්ද ?