ගෝටාභය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇමරිකානු පුරවසි බව අයින් කරගන්න ඕන මෙහෙන්ලු :P:P
    නඩු දෙක බාරගත්තේ නැත්නම් අහවල් එකටද ලොයර්ලාට බාරදීල අවේ :confused:

    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    cci16042012-00000.jpg

    ගෝටා ජනාධිපතිවරනයට ඉදිරිපත් කරනකොට මෙන්න මේ සහතිකය මැතිවරන කොමිසමට දෙන්නම ඕන.නැත්නම් මීඩීයා වල මොනා කීවත් ඒක වැඩක් නෑ.නොමිනේෂන් රිජෙක්ට්
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Citizenship ayin keranna one citizenship tiyena wenath ratake indan tamai.. naththan stateless wenewa :rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ගෝටා ඇමරිකාවට ගියේ ඇමරිකන් පාස්පෝට් එකක් ඉමිග්‍රෙෂන් එකට පෙන්නලා.ආවෙත් ඇමෛකන් පාස්පෝට් එකෙන්.එහෙම ආපු එකෙක් කොහොමද ඔය ඇමරිකන් සිටිෂන්ශිප් එක අහෝසි කියලා කියන්නේ.ගෝටා ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලට ගිහින් මම දාපු සටි‍ෆිකට් එක අරගෙන මැතිවරන කොමිසමට පෙන්නුවොත් ප්‍රෙසිඩෙන්ෂල් එකට යන්න පුලුවන්.නමුත් ගෝටාගේ පුරවැසිකම අහෝසි කරන්න ලංකාවේ ආන්ඩුවට පුලුවන්.ඒ ගෝටා වෙන රටක සිටිෂන් නිසා.එතකොට ගෝටාට ලංකාවත් නෑ.ඇමරිකාවත් නෑ.:rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇමරිකානු පුරවසි බව අයින් කරගන්න ඕන මෙහෙන්ලු :P:P
    නඩු දෙක බාරගත්තේ නැත්නම් අහවල් එකටද ලොයර්ලාට බාරදීල අවේ :confused:

    Citizenship ayin keranna one citizenship tiyena wenath ratake indan tamai.. naththan stateless wenewa :rofl:

    giphy.gif

    ලොල් පව්....:rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මීඩියා වලට පඩ ටෝක් දුන්නට මේ සහතිකය නැතිව නොමිනේෂන් දෙන්න බෑ.ගෝටාගේ ඇමරිකන් පාස්පෝට් කොපියක් මැකෝ ගාව තියෙනවා:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇමරිකානු පුරවසි බව අයින් කරගන්න ඕන මෙහෙන්ලු :P:P
    නඩු දෙක බාරගත්තේ නැත්නම් අහවල් එකටද ලොයර්ලාට බාරදීල අවේ :confused:

    ඒකත් උඹම එයාගෙන් අහලා අපිටත් කියපං..:P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දැන් ගෝටා ගෝටාගේ පාස්පෝට් එකයි ඇමරිකන් පුරවැසි සහතිකයයි ලංකාවේ ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.එතකොට ඇමරිකන් එම්බසි එක මේක ඇමරිකාවට යවන්න ඕන.ඕක එහේ ගිහින් එහේ ප්‍රෝසෙස් වෙනකොට මාස අටක්වත් යනවා.එහෙම ප්‍රෝසෙස් උනොත් මෙහෙන් ගෝටාට මම කියපෞ සහතිකය ඇමරිකන් එම්බසි එක නිකුත් කරයි.ඊට පස්සේ ගෝටා ඒක අරගෙන ගිහින් ආපහු අලුතෙන් ජාතික හැදුනුම්පත් ,ලංකාවේ ගුවන් ගමන බලපත්‍රය සහ පුරවැසිකම ගන්න ඕන.මේ ගත්ත පුරවැසිකම අහෝසි කරන්න ලංකාවේ ආගම විගමන ඇමතිට පුලුවන්ලු.එහෙම උනොත් ගෝටා රටක් නැති පුරවැසියෙක්.එහෙම උනොත් ආපහු ජනාධිපතිවරනයට ඉල්ලන්න බෑ.ගෝටා එයාපෝට් එකේ ඉන්න වෙනවා රටක් හම්බ වෙනකම්
     
    කරනවානම් මරු වැඩේ:D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510

    ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමති ධූරය?

    පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති ධූරය ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ යැවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පැවසේ.

    ඇමති ධූරය හිමිවනතුරු ඔහු වැඩ බලන අභ්‍යන්තර ඇමතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

    සරත් ෆොන්සේකාට මෙම අමාත්‍ය ධූරය ලබාදීමට හේතුව කිසියම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වීම හේතුවෙනි.

    කෙසේවෙතත් මෙම අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට හිමිවන්නේ ඔහුට ලබාදීමට නියමිත අනිකුත් අමාත්‍යංශ විෂයන්වලට අමතරවයි.

    http://www.infosrilankanews.info/2019/04/78.html
     
    ශිරන්ති 2020 :P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ගෝඨාභය නැවත අයදුම් අස්කර ගනී

    ඉකුත් මාර්තු 06 වැනිදා ගෝඨා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගියේ කලින් කළ දැනුම්දීමකට අනුවය. ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨා වෙනුවෙන්ම විශේෂ නිලධාරියෙකු වෙන්කර තිබූ අතර ගෝඨාට විශේෂ සැලකිල්ලක් ලබාදීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව තමා පැමිණි කාරණාව එහි නිලධාරීන්ට දැනුම්දුන් ගෝඨාභය ඒ සඳහා වන අයදුම්පත‍්‍රය ලබාගෙන එය පුරවාදීමටද කටයුතු කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වූ ඉදිරි කටයුතු ඇමෙරිකානු ලියාපදිංචි නීති සමාගමක් ම`ගින් සිදුකරනු ඇති බවද ගෝඨාභය තානාපති කාර්යාල නිලධාරියාට සඳහන් කර සිටියේය.
    නමුත් මෙහිදී ගෝඨාභයද කිසියම් තිගැස්මකට ලක්වූයේ අදාළ අයදුම්පත‍්‍රය භාරගැනීමෙන් අනතුරුව තානාපති කාර්යාල නිලධාරියා කළ ප‍්‍රකාශයත් සම`ගය. ඇමෙරිකානු ආගමන, විගමන නීතිවලට අනුව අදාළ අයදුම්පත‍්‍රය භාරදීමෙන් පසුව එහි ඉදිරි කටයුතු සඳහා ඒ සියල්ල වොෂින්ටනය වෙත යොමුකරන බව කී එම තානාපති කාර්යාල නිලධාරියා එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට නම් ගෝඨාභය සතුව ඇති ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය නැවත භාරදිය යුතු බවද සඳහන් කර සිටියේය. නිලධාරියාගේ එම ප‍්‍රකාශයත් සම`ග තරමක් කලබල වූ ගෝඨාභය වහාම එම නිලධාරියාට කියා සිටියේ තමන් තවත් දින කිහිපයකින් ඇමෙරිකාව බලා පිටත්ව යන බවත්, ඒ සඳහා තමන්ට ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය අවශ්‍ය වන බවත්ය. එම නිසා එම විදේශ ගමන් බලපත‍්‍රය සිය ඇමෙරිකානු සංචාරයෙන් පසුව තානාපති කාර්යාලය වෙත භාරදිය හැකි බවද ගෝඨාභය අදාළ නිලධාරියාට දැනුම් දී සිටියේය.
    නමුත් ගෝඨාභයගේ මෙම දැනුම්දීම ප‍්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කළ අදාළ තානාපති කාර්යාල නිලධාරියා කියා සිටියේ මෙම අයදුම්පත‍්‍රයේ ඉදිරි කටයුතු සිදුකිරීමට නම් අනිවාර්යෙන්ම ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය භාරදිය යුතු යැයි කියාය. ගෝඨාභයට ඇමෙරිකාව බලා යෑමට අවශ්‍ය නම් ශ‍්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත‍්‍රය උපයෝගී කරගෙන වීසා සඳහා අයදුම් කළ හැකි බවද තානාපති කාර්යාල නිලධාරියා එහිදී ගෝඨාභයට දැනුම්දී සිටියේය. ගෝඨාභය එහිදී විමසා සිටියේ යම්හෙයකින් ශ‍්‍රී ලංකා විදෙස් ගමන් බලපත‍්‍රය උපයෝගී කරගෙන වීසා ඉල්ලූම් කරද්දී එය ප‍්‍රතික්‍ෂේප වුවහොත් කළ හැක්කේ කුමක්දැයි කියාය. ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් තානාපති කාර්යාල නිලධාරියා නැවත වතාවක් ගෝඨාභයට කියා සිටියේ ඇමෙරිකානු නීතියට අනුව තමන්ට මෙම අයදුම්පත ඉදිරියට ගෙනයාමට නම් ගෝඨාභයටගේ ඇමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය තානාපති කාර්යාලයට භාරදිය යුතු යැයි කියාය.
    නමුත් ගෝඨාභය ඊට එක`ග වූයේ නැත. ඒ අනුව තානාපති කාර්යාල නිලධාරියාගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ ගෝඨාභය තමන්ට ඇමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය භාරදිය නොහැකි බවත්, සිය ඇමෙරිකානු සංචාරය නිමා කොට නීතිමය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත්ය. තානාපති කාර්යාල නිලධාරියා ‘‘එය ඔබේ කැමැත්තක්’’ යැයි පවසමින් එම සාකච්ඡුාව අවසන් කිරීමට කටයුතු කළේ ඒ අනුවය. එහි ප‍්‍රතිඵලය වූයේ සිය ඇමෙරිකානු සංචාරයෙන් පසු නැවත පැමිණෙන බව කියමින් ගෝඨාභය පුරවනු ලැබූ අයදුම්පත‍්‍රය නැවත ඉල්ලා ගැනීමය.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ශිරන්ති 2020 :P

    ගෝටා දිනවමු! ගොටා ජාතික දේශපාලනේ චරිතයක් නෙවෙයි, මැද පන්තියේ සිහිනයක්. ඌට වඩා ශිරන්ති චන්ද ගනී. ශිරන්ති ආවොත් සිංහල බෞද්ධ චන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැතිවෙනවා, ඒ වෙනුවට කතෝලික චන්ද ලැබෙයි. ගෝටා ආවෝත් සිංහලබෞද්ධ නොවෙන චන්ද හම්බවෙන්නේ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113
    ගෝඨාභය නැවත අයදුම් අස්කර ගනී

    ඉකුත් මාර්තු 06 වැනිදා ගෝඨා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගියේ කලින් කළ දැනුම්දීමකට අනුවය. ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨා වෙනුවෙන්ම විශේෂ නිලධාරියෙකු වෙන්කර තිබූ අතර ගෝඨාට විශේෂ සැලකිල්ලක් ලබාදීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව තමා පැමිණි කාරණාව එහි නිලධාරීන්ට දැනුම්දුන් ගෝඨාභය ඒ සඳහා වන අයදුම්පත‍්‍රය ලබාගෙන එය පුරවාදීමටද කටයුතු කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වූ ඉදිරි කටයුතු ඇමෙරිකානු ලියාපදිංචි නීති සමාගමක් ම`ගින් සිදුකරනු ඇති බවද ගෝඨාභය තානාපති කාර්යාල නිලධාරියාට සඳහන් කර සිටියේය.
    නමුත් මෙහිදී ගෝඨාභයද කිසියම් තිගැස්මකට ලක්වූයේ අදාළ අයදුම්පත‍්‍රය භාරගැනීමෙන් අනතුරුව තානාපති කාර්යාල නිලධාරියා කළ ප‍්‍රකාශයත් සම`ගය. ඇමෙරිකානු ආගමන, විගමන නීතිවලට අනුව අදාළ අයදුම්පත‍්‍රය භාරදීමෙන් පසුව එහි ඉදිරි කටයුතු සඳහා ඒ සියල්ල වොෂින්ටනය වෙත යොමුකරන බව කී එම තානාපති කාර්යාල නිලධාරියා එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට නම් ගෝඨාභය සතුව ඇති ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය නැවත භාරදිය යුතු බවද සඳහන් කර සිටියේය. නිලධාරියාගේ එම ප‍්‍රකාශයත් සම`ග තරමක් කලබල වූ ගෝඨාභය වහාම එම නිලධාරියාට කියා සිටියේ තමන් තවත් දින කිහිපයකින් ඇමෙරිකාව බලා පිටත්ව යන බවත්, ඒ සඳහා තමන්ට ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය අවශ්‍ය වන බවත්ය. එම නිසා එම විදේශ ගමන් බලපත‍්‍රය සිය ඇමෙරිකානු සංචාරයෙන් පසුව තානාපති කාර්යාලය වෙත භාරදිය හැකි බවද ගෝඨාභය අදාළ නිලධාරියාට දැනුම් දී සිටියේය.
    නමුත් ගෝඨාභයගේ මෙම දැනුම්දීම ප‍්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කළ අදාළ තානාපති කාර්යාල නිලධාරියා කියා සිටියේ මෙම අයදුම්පත‍්‍රයේ ඉදිරි කටයුතු සිදුකිරීමට නම් අනිවාර්යෙන්ම ඇමෙරිකානු විදේශ ගමන් බලපත‍්‍රය භාරදිය යුතු යැයි කියාය. ගෝඨාභයට ඇමෙරිකාව බලා යෑමට අවශ්‍ය නම් ශ‍්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත‍්‍රය උපයෝගී කරගෙන වීසා සඳහා අයදුම් කළ හැකි බවද තානාපති කාර්යාල නිලධාරියා එහිදී ගෝඨාභයට දැනුම්දී සිටියේය. ගෝඨාභය එහිදී විමසා සිටියේ යම්හෙයකින් ශ‍්‍රී ලංකා විදෙස් ගමන් බලපත‍්‍රය උපයෝගී කරගෙන වීසා ඉල්ලූම් කරද්දී එය ප‍්‍රතික්‍ෂේප වුවහොත් කළ හැක්කේ කුමක්දැයි කියාය. ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් තානාපති කාර්යාල නිලධාරියා නැවත වතාවක් ගෝඨාභයට කියා සිටියේ ඇමෙරිකානු නීතියට අනුව තමන්ට මෙම අයදුම්පත ඉදිරියට ගෙනයාමට නම් ගෝඨාභයටගේ ඇමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය තානාපති කාර්යාලයට භාරදිය යුතු යැයි කියාය.
    නමුත් ගෝඨාභය ඊට එක`ග වූයේ නැත. ඒ අනුව තානාපති කාර්යාල නිලධාරියාගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ ගෝඨාභය තමන්ට ඇමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය භාරදිය නොහැකි බවත්, සිය ඇමෙරිකානු සංචාරය නිමා කොට නීතිමය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත්ය. තානාපති කාර්යාල නිලධාරියා ‘‘එය ඔබේ කැමැත්තක්’’ යැයි පවසමින් එම සාකච්ඡුාව අවසන් කිරීමට කටයුතු කළේ ඒ අනුවය. එහි ප‍්‍රතිඵලය වූයේ සිය ඇමෙරිකානු සංචාරයෙන් පසු නැවත පැමිණෙන බව කියමින් ගෝඨාභය පුරවනු ලැබූ අයදුම්පත‍්‍රය නැවත ඉල්ලා ගැනීමය.

    Source?

    In a brief statement he made to the crowds; Gotabaya Rajapaksa made a significant revelation – he has NOT handed in his papers yet :lol: for the renunciation of his US citizenship. He said he had gone to the US mostly to consult his lawyers over the renunciation of his US citizenship. He said he did this successfully. He said he would move towards this soon – a clear indication that the civil law suits have been filed in the US courts ahead of his handing in documents to end his US citizenship. Rajapaksa said it was unfortunate court action was being initiated ahead of a presidential election and emphasised that it was civil action. He made no reference to receiving the process (summons) directly but said he received them through Sri Lanka’s Consul General in Los Angeles. It became clear yesterday that the former Defence Secretary had a meeting with US Embassy officials on March 6 for a preliminary inquiry. It is now that he is expected to hand in documents including his US passport. That disclosure adds a new dimension to the issues revolving around.

    The journey to Los Angeles to attend the wedding of a friend was not without some controversy. Members of the Rajapaksa family, top level leadership of the SLPP and those in the Opposition were livid that a controversial personality (Hi Ganja Dilith :lol:)had accompanied him. He had taken part in all events including personal engagements. Top members of the family had warned Gotabaya Rajapaksa before departure that he should keep a safe distance from the person. Some were also unhappy about his timing to attend a wedding in Los Angeles given the evolving political situation in Sri Lanka. So much so, President Sirisena who planned a pilgrimage overseas called it off. Premier Wickremesinghe, who is known to take an overseas vacation during the National New Year season has also not done so.

    ...

    The move has been like releasing a nest full of hornets within the SLPP and has led to serious concern. In some ways, it is similar to what a group called Sikhs for Justice filed in New York courts against Congress leader Sonia Gandhi in December 2014. She was accused of “shielding party leaders involved in violence against Sikhs in India in November 1984” following the assassination of the then Prime Minister Indira Gandhi. However, in June 2014 – more than six months after – a US Federal Court dismissed the lawsuit “for lack of subject matter jurisdiction and failure to state a claim.”

    What is significant here is the time taken – a period of six months. In Gotabaya Rajapaksa’s case, too, he would have to obtain US certification that he has renounced his citizenship much ahead of six months – the time by which presidential election is now due. Some SLPP leaders learnt from onetime UNP turned SLFP minister Milinda Moragoda, a close ally of the former Defence Secretary, that it took him only some ten days to renounce his US citizenship. It is now that they are becoming conscious that Gotabaya Rajapaksa’s case is a lot different. Questions are now being asked why he could not have applied to renounce his citizenship much earlier despite being advised to do so. Therefore, the suspense, not to mention fears, are growing and so is the propaganda pitch against the former Defence Secretary.

    ....

    And that surveillance did not end there. Soon, his return flight details from Los Angeles to Dubai (en route to Colombo) from the Tom Bradley International Airport, in Los Angeles at 1.40 p.m. on April 10 by Emirates flight EK 216 became known. As it so happened, the same power centre in Colombo together with a known coterie tweeted(https://twitter.com/maratnasiri :lol:) the details and caused some confusion for the former Defence Secretary. He had to cancel the flight. He left in another flight and arrived in Colombo on Friday.

    - http://www.sundaytimes.lk/190414/columns/fear-and-suspense-growing-over-gotabaya-issue-345571.html

    :lol:
     
    Last edited: