1000 ++ Rep , මනාපයේ නියම වටිනාකම ලබාගන්න
සහෝදරාත්මක ආමන්ත්‍රනයයි..
මෙවර, 2019 කඹයේද සාධාරනත්වය හා සුමට බව රැක ගැනුම වස් "වාසි පිලට හෝයියා" සහෘද කැල හා සම්බන්ධ වීමට ඔබටත් අආරධනා
2019 කඹය මේවන විට අවසන් මොහොත කරා එලඹී ඇති මොහොතක සන්ගමය ඔබ අමතනුයේ තරඟකාරී තත්වයක් තුලය.
මා ඇතුලු තවත් සාමාජිකයන් 29 දෙනෙකු චිරාත් කාලයක පටන් පැවත එන්නාවූ "වාසි පිලට හෝයියාවන්" වන්නට තීරණය කර ඇත.
අප, අපගේ සාමාජිකත්වයගේ අභිලාශයන් ඉටුකරගැනීමට උපරිම සහය දක්වන අතර අවසන් මොහොත දක්කවා ඔබගේ අයිතවාසිකම් දිනා ගැනීමට දිවි හිමියෙන් සටන් කරන්නෙමු.
එහෙයින් කඹයට අදාල පණිවිඩ, ආරාධනා , PM ලැබූ සැනින් ඔබේ මනාපය පලකිරීමට තරම් හදිස්සි නොවන්න. ඔවුන් අප වෙත දක්වන සහෘදත්වයේ දෑතේ ප්‍රමානය (Rep) මත ඔබගේ තීරනය ලබාගන්න. ඔවුන්ට අවශ්‍යම මොහොතේ අවශ්‍ය කෙනා ඔබ වන්න.
මනාප ලබාදීමට හදිස්සි නොවන්න..!

තරඟයේ ජීවමානබව රැක ගැනීමට, ඔබට සැලකීමට ඔවුන්ට වස්ථාව ලබාදෙන්න..!
සන්ගමයේ සෙවන ඔබට ඒ සියලු දෑ අත්කරදෙනු ඇත.
මෙයට විශ්වාසී;
කැඳවුම්කරු වා:පි:හෝ:

vote #brotherhood melo magulak hambune neh

Last edited: