Play Pen for Baby

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යකෝ ළමයට ළමයගෙ නිදහස දීපන්.ළමයා බලා ගන්න බැරි නන් හදන්නෙ නැතුව ඉදපන්.බලාගන්න පුලුවන් කාලෙක හදපන්.ඔ්කෙ දාපුවාම සතෙකුගෙයි ළමයගෙයි වෙනස මොකද්ද. උඹත් සත්තු වත්තෙ සතෙක් දිහා බලන් ඉන්නවා වගේ කූඩුවෙ එළියෙ ඉදන් බලාගෙන ඉදපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    යකෝ ළමයට ළමයගෙ නිදහස දීපන්.ළමයා බලා ගන්න බැරි නන් හදන්නෙ නැතුව ඉදපන්.බලාගන්න පුලුවන් කාලෙක හදපන්.ඔ්කෙ දාපුවාම සතෙකුගෙයි ළමයගෙයි වෙනස මොකද්ද. උඹත් සත්තු වත්තෙ සතෙක් දිහා බලන් ඉන්නවා වගේ කූඩුවෙ එළියෙ ඉදන් බලාගෙන ඉදපන්

    මගුලක් කියනවා
    කොහොමත් පොඩි එකා එකදිගට පැයබාගෙකට වඩා ඕක ඇතුලෙ ඉන්නෙ නැහැ

    හිතපන් අපි තනියම ගෙදර ඉන්නවා පොඩි එකා බලාගෙන, එතකොට අපිට බත් ටිකක් කන්න වොශ් රූම් එකට ගිහින් එන්නවත් විදියක් නැහැ පොඩි එකා තනියම දාල
    ඕක තියනවා නම් ඕක ඇතුලෙ පොඩි එකා තියලා ලගට වෙලා කන්න හරි පුලුවන්
    එහෙම නැත්නම් කොහෙ හරි දුවලා වැටිල ඔලුව එහම වද්දගෙන එක විකාරයක් වෙනවා
    අවුරුද්දක විතර පොඩි එකෙක් තනියම දවසක් බලාගෙන තියනවා නම් මේක හොදට තේරුම ගන්න පුලුවන්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    යකෝ ළමයට ළමයගෙ නිදහස දීපන්.ළමයා බලා ගන්න බැරි නන් හදන්නෙ නැතුව ඉදපන්.බලාගන්න පුලුවන් කාලෙක හදපන්.ඔ්කෙ දාපුවාම සතෙකුගෙයි ළමයගෙයි වෙනස මොකද්ද. උඹත් සත්තු වත්තෙ සතෙක් දිහා බලන් ඉන්නවා වගේ කූඩුවෙ එළියෙ ඉදන් බලාගෙන ඉදපන්

    ubata lamayek hambunama therei. yako lamaya dihama balan inda ba podda ehe mehe una gaman wadda gannawa kohe hari podi un. lamayage arakshawatama thama oka karanne. ude idan ra wenakan oke dala wahala tiyanne na :lol:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,165
    10,850
    113
    හඳට කිට්ටුව
    Podi ewun thalenda podi wenda one, unge olu gedi gedi gahenda one, ethakota thama bn un igena ganne, mal wage daruwo hadapuwama un thama campus ehema gihin rag eka kaganna baruwa divinasa ganna ehema hadanne...

    me mage mathe, poddak hithala balapan..

    mama nam podi eun dennawa poddak wath kotu karala na,
    Mage kolla watila nahayata mahum dana kota uta awurudu dekahamarai...
    thuwala welath u hena athal eke hitiya watichcha welei,mahum dapu welei arenna...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    pvcbata walin ekak hdapan. 4000/= wage yanne.

    nathnam meke thiyenawa wooden ewa. quality badu http://www.diasbabyfurniture.com/

    Podi ewun thalenda podi wenda one, unge olu gedi gedi gahenda one, ethakota thama bn un igena ganne, mal wage daruwo hadapuwama un thama campus ehema gihin rag eka kaganna baruwa divinasa ganna ehema hadanne...

    me mage mathe, poddak hithala balapan..

    mama nam podi eun dennawa poddak wath kotu karala na,
    Mage kolla watila nahayata mahum dana kota uta awurudu dekahamarai...
    thuwala welath u hena athal eke hitiya watichcha welei,mahum dapu welei arenna...

    lamai thalenda podi wenda one kiyanne thuwala karana ekata kadena bidena ekata neme ban. jeewith wena hatiyi kiyala denda one. olu wadenda dunna thuwala wenda ariya kiyala therumak na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    බල්ලෙක් කූඩුවක දාල හදපන් මචං, කොල්ලෙක්ට එහෙම කරන්න එපා...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මගේ ගාවත් එකක් තිබ්බ, හැබැයි අපේ එක ඇතුලෙ ඉන්නෙ නෑ. පොඩි කාලෙම දාපන් එතකොට හරි යයි. සේෆ්ටි අවුලක් නෑ.
    මම පස්සෙ ලොකු උනාම ඕකට 1/2 බට වලින් වහලක් ගහල දුන්න.

    මේ ළඟදි කාටද දුන්න බන් ඒක. පොඩ්ඩක් ඉක්මන් එකෙ බලපන්, වැඩිය යූස් නොකරපුව තියෙනව අඩුවට.