ටටියානා_බාගෙට හෙළුවෙන්

woodi

Member
Dec 29, 2011
26
7
0
මමත් පොහොට්‍ටු සපෝටර් කෙනෙක් තමයි.මෙයාලා තමයි ගිය පාර අපේ ආන්ඩුව පරාජය කෑවේ.
ජනාධිපති උන ගමන් මහින්ද මහත්තයාට තිබ්බෙ මුන්ව පිටරටකට අරින්න චන්ද්‍රිකා මැඩම් ප්‍රේමදාස මහත්තයා කරා වගේ.කොහොමත් මේ ඇදුම මහින්ද මහත්තයා වගේ කෙනෙක්ගේ ලේලි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ .අඩුම ගානේ බීච් යන්න ඕන නම් මීට වඩා ඩීසන්ට් ඇදුමක් ඇදගෙන යන්න තිබ්බා මම පහල දාලා තියෙනවා වගේ.කවුරුත් මේ මිනිස්සු සුද්ද කරන්න යන්න එපා.මහින්ද මහත්තයාගේ ගෝටා මහත්තයාගේ දේශපාලනය ගැලපෙන විදිහට ජීවත් වෙන්න මේ අය ඉගෙන ගන්න ඕන

2019-04-16-092441.png

මහින්ද කරපු ලොකුම වැරද්ද තමන්ගේ පුතාලව ජනාධිපති උන ගමන් පිටරකට යවන එක තමයි.ඒක හරි.චන්ද්‍රිකා,ප්‍රේමදාසලා ඒක කරා.අනිත් එක උන්ව දේශපාලනය ඇදලා දාපු එකත් වැරද්දක්.වයස 24 මංත්‍රී කමකට දාපු එක පක්ෂයට කරපු ද්‍රෝහිකමක්.බරපතල වැරද්දක්.සිරිමාවොට පුලුවන් කම තිබ්බා 1970 අනුර බන්ඩාරනයක පාර්ලිමන්ට් ගේන්න.නමුත් එයා අනුරට වයස 32ක් වෙනකම් හිටියා.ඒක සිරිමාවොගේ පරිනත මොලය.1982 ප්‍රජා අයිතිය අහෝසි කරපු නිසා 1982 ක්ක ජනාධිපතිවරනයට අනුරව දාන්න තිබ්බා.අනුරට එතකොට වයස 37 පැනලා.නමුත් එයා කොබ්බැකඩුව මහත්තයා දැම්මේ.ඒක තමයි තමන්ගේ දේශපාලන පරිනත බුද්ධිය.නමුත් මේ වෙනකොට මහින්ද නාමල් වයස 35 පැනලා හිටියනම් නාමල් තමයි ජනාධිපති අපේක්ශක කම දෙන්නේ.
 
  • Like
Reactions: Identity

combo55

Member
Nov 16, 2012
2
1
0
ටටියානා පක එලියේ දාගෙන ඉන්න එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ.ඔය හුත්තියො හෙලුවෙන් හිටියත් අපිට මොකද? මහින්ද මහ ලොකුවට විකුනගෙන කන බෞද්ධකමයි, උන්ගේ ඇත්ත ජීවිතයි..උගේ ලමයි විතරයි ලමයි.තජූඩීන්ලා ලමයි නෙවෙයි..ඌ මරපු කැම්පස් ලමයි දෙන්නා ලමයි නෙවෙයි.
මෙතන තියෙන ප්‍රශ්නය සන්ලයිට් ඇඩ් එකක දුව දුව හිටපු කෙල්ලෙක් කොච්චර මේ වගේ ධනවත් උනේ ලක්ෂරි ‍ටුවර් යන්න.නිකන් නෙවෙයි මාස ගානක්.ඒකිගේ තාත්තා ක්‍රිකට් පුහුනු කාරයෙක් ඉස්කෝලෙක.දැන් ක්‍රිකට් පාලක මන්ඩලේ හරීන්ට පින් සිද්ද වෙන්න. චිචීට මෙච්චර ලක්ෂරි ‍ටුවර් යන්න සල්ලි කොහෙන්ද? මොකක්දෞඋ මෙච්චර කල් කරපු රස්සාව.මුන් ඉන්නේ කියුබාවේ හවානා වල.මුන් හවානා ගියේ බිස්නන්ස් ක්ලාස්. හවානා කියන්නේ කෝටිපති මිනිස්සු යන ‍ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක.ලක්ෂරි හෝටල් වල මාස ගනන් ගෑනි එක්ක යන්න යන වියදම කල්පනා කරපන්.අපිට දවස් 5ක් ඉන්න කොට බර ගානක් එනවා ලංකාවේ විතරක්.මුන් ගිය අවුරුද්දම රට රට වල හොටෙල් වල සවාරි ගගහා හිටියේ.මෙච්චර සල්ලි කොහෙන්ද?මුන් හොරු කියන්නේ මිනිස්සු බොරුවට නෙවෙයි.මුන් ලංකාවට ආවාම මුන්ගෙන් අහන්න ඕන මේ වත්කම ගිය වියදම් පෙන්වන්න කියලා.තොපේ අපේ සල්ලි,රට නය කරලා ,කොමිස් කාලා උන්ට පට්ට සැප.අද රටේ මිනිස්සුන්ට තියෙන දුක් කරදර බලපන් බඩු මිල නැගලා.බිල් නැගලා.උගේ ලමයි විතරයි ලමයි.
 
Last edited:
  • Like
Reactions: Sadun Buwa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටටියානා පක එලියේ දාගෙන ඉන්න එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ.ඔය හුත්තියො හෙලුවෙන් හිටියත් අපිට මොකද? මහින්ද මහ ලොකුවට විකුනගෙන කන බෞද්ධකමයි, උන්ගේ ඇත්ත ජීවිතයි..උගේ ලමයි විතරයි ලමයි.තජූඩීන්ලා ලමයි එවෙයි.ඌ මරපු කැම්පස් ලමයි දෙන්නා ලමයි නෙවෙයි.
    මෙතන තියෙන ප්‍රශ්නය සන්ලයිට් ඇඩ් එකක දුව දුව හිටපු කෙල්ලෙක් කොච්චර මේ වගේ ධනවත් උනේ ලක්ෂරි ‍ටුවර් යන්න.නිකන් නෙවෙයි මාස ගානක්.ඒකිගේ තාත්තා ක්‍රිකට් පුහුනු කාරයෙක් ඉස්කෝලෙක.දැන් ක්‍රිකට් පාලක මන්ඩලේ හරීන්ට පින් සිද්ද වෙන්න. චිචීට මෙච්චර ලක්ෂරි ‍ටුවර් යන්න සල්ලි කොහෙන්ද? මොකක්දෞඋ මෙච්චර කල් කරපු රස්සාව.මුන් ඉන්නේ කියුබාවේ හවානා වල.මුන් හවානා ගියේ බිස්නන්ස් ක්ලාස්. හවානා කියන්නේ කෝටිපති මිනිස්සු යන ‍ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක.ලක්ෂරි හෝටල් වල මාස ගනන් ගෑනි එක්ක යන්න යන වියදම කල්පනා කරපන්.අපිට දවස් 5ක් ඉන්න කොට බර ගානක් එනවා ලංකාවේ විතරක්.මුන් ගිය අවුරුද්දම රට රට වල හොටෙල් වල සවාරි ගගහා හිටියේ.මෙච්චර සල්ලි කොහෙන්ද?මුන් හොරු කියන්නේ මිනිස්සු බොරුවට නෙවෙයි.මුන් ලංකාවට ආවාම මුන්ගෙන් අහන්න ඕන මේ වත්කම ගිය වියදම් පෙන්වන්න කියලා.තොපේ අපේ සල්ලි,රට නය කරලා ,කොමිස් කාලා උන්ට පට්ට සැප.අද රටේ මිනිස්සුන්ට තියෙන දුක් කරදර බලපන් බඩු මිල නැගලා.බිල් නැගලා.උගේ ලමයි විතරයි ලමයි.

    :yes:+10
     
    combo55

    Member
    Nov 16, 2012
    2
    1
    0

    මම මචන් ජේවීපි බන්.අපේ ආන්ඩුවක් ආපු දවසට මුන්ට ඕවට උත්තර දෙන්න වෙනවා.ජනතාව එන්න බුද්ධිමත්.මුන් දැන් ඕන තරම් රටේ සල්ලි හොරා කාලා නටපල්ලා.මුන්ට ජනතාවට උත්තර දෙන්න දවසක් එනවා සත්තයි.අපේ ආන්ඩුවක් එනවා මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත දවසකට
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම මචන් ජේවීපි බන්.අපේ ආන්ඩුවක් ආපු දවසට මුන්ට ඕවට උත්තර දෙන්න වෙනවා.ජනතාව එන්න බුද්ධිමත්.මුන් දැන් ඕන තරම් රටේ සල්ලි හොරා කාලා නටපල්ලා.මුන්ට ජනතාවට උත්තර දෙන්න දවසක් එනවා සත්තයි.අපේ ආන්ඩුවක් එනවා මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත දවසකට

    :lol:JVP නම් බලයට ඵන්නේ නැහැ මළාට.අනික යටිරැවුල් කාරයෝ දියුණු කරපු රටක් කියපංකො.:frown:.අපේ පක්ෂයට සෙට් වෙලාම හිටියනම් JVP ඵකට අනාගතයක් තියෙයි.නැත්නම් ඉතිං හැමදාම ඔය වගේ බොරුවට කෑ ගහ ගහ තමා ඉන්න වෙන්නේ.. .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ටොයි ජෙපි වලියක් බලමුද?:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටොයි ජෙපි වලියක් බලමුද?:lol::lol:

    අැත්තනෙ පොන්‍ස් මම කිව්වේ.මේ පාර අපි දින්නෙත් කොච්චර අමාරුවෙන්ද.JVP කාරයෝ ජන්ද ලක්ෂ දෙක තුනක් තියන් අාණ්ඩු හදනවා කියන ඵක විහිළුවක්...
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    :lol:JVP නම් බලයට ඵන්නේ නැහැ මළාට.අනික යටිරැවුල් කාරයෝ දියුණු කරපු රටක් කියපංකො.:frown:.අපේ පක්ෂයට සෙට් වෙලාම හිටියනම් JVP ඵකට අනාගතයක් තියෙයි.නැත්නම් ඉතිං හැමදාම ඔය වගේ බොරුවට කෑ ගහ ගහ තමා ඉන්න වෙන්නේ.. .

    උඹලගේ ආන්ඩුව කරේ මහින්දව කොලඹට ගෙනෙල්ලා ඌට ලක්ෂරි ගෙයක් දීල බටයො සීයක් එක්ක බුලට් පෲෆ් වාහන තොගයක් දීලා සැප දුන්න එකයි,අන්තිමට ඌට විපක්ෂ නායක කම දුන්න එකයි බන්.උඹලා වෙනුවෙන් බය නැතිව කතා කරපු ලසන්ත වික්‍රමතුංගලා බල්ලො වගේ මරපු එකෙක්ට උඹලා සලකපු හැටි.උන්ගේ මගුල් ගෙවල් වල ගිය හැටි.ලසන්තලා එක්නෑලිගොඩලා මේවා උඩ ඉදන් හෝ යට ඉදන් බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹලගේ ආන්ඩුව කරේ මහින්දව කොලඹට ගෙනෙල්ලා ඌට ලක්ෂරි ගෙයක් දීල බටයො සීයක් එක්ක බුලට් පෲෆ් වාහන තොගයක් දීලා සැප දුන්න එකයි,අන්තිමට ඌට විපක්ෂ නායක කම දුන්න එකයි බන්.උඹලා වෙනුවෙන් බය නැතිව කතා කරපු ලසන්ත වික්‍රමතුංගලා බල්ලො වගේ මරපු එකෙක්ට උඹලා සලකපු හැටි.උන්ගේ මගුල් ගෙවල් වල ගිය හැටි.ලසන්තලා එක්නෑලිගොඩලා මේවා උඩ ඉදන් හෝ යට ඉදන් බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද.

    දැන් මොනාද අපිට කරන්න කියන්නේ..JVP බලේ ඉල්ලන්නෙ මරාව හිරේ දාන්නද?ජනාධිපති කෙනෙක් හිරේ දාන්න ලංකාවෙ නීතියෙන් බැහැ කියල උන්ට කියල දීපං.:lol:අනික නාකියෙක්ව හිරේ දාල අැති වැඩේ මොකක්ද:lol:.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹලගේ ආන්ඩුව කරේ මහින්දව කොලඹට ගෙනෙල්ලා ඌට ලක්ෂරි ගෙයක් දීල බටයො සීයක් එක්ක බුලට් පෲෆ් වාහන තොගයක් දීලා සැප දුන්න එකයි,අන්තිමට ඌට විපක්ෂ නායක කම දුන්න එකයි බන්.උඹලා වෙනුවෙන් බය නැතිව කතා කරපු ලසන්ත වික්‍රමතුංගලා බල්ලො වගේ මරපු එකෙක්ට උඹලා සලකපු හැටි.උන්ගේ මගුල් ගෙවල් වල ගිය හැටි.ලසන්තලා එක්නෑලිගොඩලා මේවා උඩ ඉදන් හෝ යට ඉදන් බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද.

    ජෙප්පොත් ඉතින් උන්ගෙ අර කැරැල්ල කරපු කාලෙ රටේ හිටපු මිනිස්සුන්ව බල්ලො වගේ පාරේ මරල දාපු එක තමයි කලේ.. ජෙප්පොන්ට
    ට්‍රාන්ස්ෆෝමර්ස් , CTB bus පේන්න බැහැනෙ.. ආණ්ඩුවට සම්බන්දයි කියල ප්‍රේමකීර්ති වගේ රටට වටින කී දෙනෙක් නම් මැරුවද.. :lol:

    ඒ කාලෙ මිනිස්සුන්ව මරපු JVP සෙට් එකට අද පක්ශ නායක කම දීල , පක්ශෙ ලොකු post සේරම දීල පාර්ලිමේන්තුත් යවනව..ඒ දවස් වල ජෙප්පොන්ගෙ අතින් මැරුන අහිංසක මිනිස්සු උඩ ඉදල බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අැත්තනෙ පොන්‍ස් මම කිව්වේ.මේ පාර අපි දින්නෙත් කොච්චර අමාරුවෙන්ද.JVP කාරයෝ ජන්ද ලක්ෂ දෙක තුනක් තියන් අාණ්ඩු හදනවා කියන ඵක විහිළුවක්...

    තනියෙන් ජනාධිපතිවරනෙට ඉල්ලන්න හයියක් නැති එවුන් ආණ්ඩු හදන්නයි කතාව.. JVP එක 2020 තනියෙන් ඉල්ලුවොත් උන්ට 3rd place වත් ගන්න බැහැ.. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අැත්තනෙ පොන්‍ස් මම කිව්වේ.මේ පාර අපි දින්නෙත් කොච්චර අමාරුවෙන්ද.JVP කාරයෝ ජන්ද ලක්ෂ දෙක තුනක් තියන් අාණ්ඩු හදනවා කියන ඵක විහිළුවක්...

    ඒක තමයි සඳුන් පොන්ස්...උඹත් එක්කත් agree පුළුවන් දේවල් තියනවා...කෝ ජෙප්ප හැංගිලා ගියා වගේ නේ ?
    මදැයි වලියක් බලන්න හිටිය...ඇයි බන් ජෙප්පෝ උඹලට ඔච්චර බය ?? :lol::lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    ජෙප්පොත් ඉතින් උන්ගෙ අර කැරැල්ල කරපු කාලෙ රටේ හිටපු මිනිස්සුන්ව බල්ලො වගේ පාරේ මරල දාපු එක තමයි කලේ.. ජෙප්පොන්ට
    ට්‍රාන්ස්ෆෝමර්ස් , CTB bus පේන්න බැහැනෙ.. ආණ්ඩුවට සම්බන්දයි කියල ප්‍රේමකීර්ති වගේ රටට වටින කී දෙනෙක් නම් මැරුවද.. :lol:

    ඒ කාලෙ මිනිස්සුන්ව මරපු JVP සෙට් එකට අද පක්ශ නායක කම දීල , පක්ශෙ ලොකු post සේරම දීල පාර්ලිමේන්තුත් යවනව..ඒ දවස් වල ජෙප්පොන්ගෙ අතින් මැරුන අහිංසක මිනිස්සු උඩ ඉදල බලාගෙන ඉන්නකොට උන්ට ඇති වෙන හෑගීම කොහොම ඇතිද..
    It was the government that went on a killing spree to stop the insurrection. Learn your history
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    It was the government that went on a killing spree to stop the insurrection. Learn your history

    යකෝ ..... එළකිරියේ ඉන්නවා 2000 පස්සේ ඉපදුන උන්...උන්ට කියපන් රට බයිලා...විප්ලවයකින් ඉල්ලීම් දිනන්න පුකේ අමාරුව තිබ්බේ කාටද දන්නේ නෑ....උඹ 72 ගැන දන්නවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    It was the government that went on a killing spree to stop the insurrection. Learn your history
    ඔව් අරුන්ට ඕනේ එකක් කරගන්න කියල ආණ්ඩුවට උඩ බලාගෙන ඉන තිබුන හරි සෝක්. එහෙනං උඹලටත් තිබුන උතුරු කොරියාවේ වගේ ඉන්න මෙලහට