හැගීම් සහ සිතුවිලි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැගීම් සහ සිතුවිලි

    මචන්ලා, උබලට හිතෙන විදිහට මිනිස්සුන්ගේ හැගීම් සහ සිතුවිලිවලට විශ්වයෙන් හරි වෙන මොකක් හරි දෙයකින් හරි අද්භූත බලපෑමක් තියෙනවද?

    උදාහරනයක් විදිහට කිව්වොත් අපිට කලින් පරම්පරාව දැන් පරම්පරාව වගේ සෙක්ස්වලට මෙච්චර ඇඩික්ට් වෙලා හිටියේ නෑ.

    ඒක සමාජයෙන් හරි තාක්ෂනයෙන් (උද: ඉන්ටර්නෙට්) හරි වෙන බලපෑමක්ම කියලා කියන්න බෑ නේද? ඒකට හේතුව කොළබ ඉන්න එකත් සෙක්ස්වලට ඇඩ්කිට් වෙලා, රාජාංගනයේ ඉන්න එකත් එහෙමයි. ඇයි බං ඒ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,622
    113
    පරම්පරාව දැන් පරම්පරාව වගේ සෙක්ස්වලට මෙච්චර ඇඩික්ට් වෙලා හිටියේ නෑ:shocked:

    Dude you have not read history much it seems.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    පරම්පරාව දැන් පරම්පරාව වගේ සෙක්ස්වලට මෙච්චර ඇඩික්ට් වෙලා හිටියේ නෑ:shocked:

    Dude you have not read history much it seems.

    he's talking about the recent past obviously..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,622
    113
    There is a thing called collective consiousness.human conciousness.If a large group of the society start to think in the same pattern everybody will follow the same pattern unknowingly.That's why when you land in sri lanka you get a depressed feeling because majority of the people 24 hrs are in a depressed state.Collective thoughts.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පරම්පරාව දැන් පරම්පරාව වගේ සෙක්ස්වලට මෙච්චර ඇඩික්ට් වෙලා හිටියේ නෑ:shocked:

    Dude you have not read history much it seems.

    ඒත් බං දැන් එවුන් කොයිවෙලෙත් ගුලක් හොයන සිහියෙන්නෙ ඉන්නේ.

    ගෑනියෙක්ට, කෙල්ලෙක්ට තියා පොඩි එකෙක්ටවත් බස් එකකවත් යන්න බැරි අපි හැමෝම දන්න කොමන් සීන් එකේ ඉදන්... ඇන්ටිලාගේ ජංගි උස්සලා ඒවාත් එක්ක ආතල් ගන්න එක වෙනකම් (මේකෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නෙ).
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    In my view, WHITE MAN dictates how rest of the world functions/thinks. Our grand-parents were relatively more conservative due to effects of the Victorian era. Need not explain what's happening in the present day. ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැදෙන සංස්කෘතිය ආශාවන් තීරණය කරන්න බලපානව. දැන් වුනත් අවුරුදු 70ක 80ක මනුස්සයෙක්ට ගේම් ගහන්න ආසාවක් නෑනෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I hope you get the answer here


    මම හොයපු දේ ගැන තමයි මචන් මේකෙ කතා කරන්නේ. ඒත් මෙකේ කියන්නේ අනික් අයගෙ සිතුවිලි තව අයට බලපානවා කියලා විතරයිනේ. :( වෙන මොනවත් අත්භූත දෙයක් මේක පිටපස්සේ නැද්ද? :eek:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඕක සත්තුන්ට දාල බැලුවම හිතා ගන්න බෑ උන් කොහොමද කිසිම reference එකක් නැතුව උන්ගෙ පරම්පරාවත් බිහි කරල, ළමයිවත් train කරල generation එක ගෙනියන්නෙ කියල
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒත් බං දැන් එවුන් කොයිවෙලෙත් ගුලක් හොයන සිහියෙන්නෙ ඉන්නේ.

    ගෑනියෙක්ට, කෙල්ලෙක්ට තියා පොඩි එකෙක්ටවත් බස් එකකවත් යන්න බැරි අපි හැමෝම දන්න කොමන් සීන් එකේ ඉදන්... ඇන්ටිලාගේ ජංගි උස්සලා ඒවාත් එක්ක ආතල් ගන්න එක වෙනකම් (මේකෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නෙ).

    Issara un dan unta awada prayogikawa oya wada kara bn
    dan un wage bala bala ate ghnna ona une na, mokada kellekta aurudu 15, 16 weddima kasadayak krla denwa. ubage aachchigen ehma blpn eekale bande aurudu kiyedida kiyala.:yes:
    ape paththe siya kenek innwa sanskruthiya araksha karaganna sahenna dagalanawa, kellonta baninwa kalisan adinwa kiyala. eunata eyata ganu dennek innwa, kasada gani eyagei nangi. dennatama meyagn lamai innwa. :rofl:
    anika bn issarata wada dan owa wadi kiyana ekanm pattapal boruwak
    uba poddak game un asrya krnwanm danaganna labei game antyla unclela aachchila issara pena thiyena kotu gena:lol:

    issarath htiya bn gaanu naana lin laga hoen bala una
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Issarath ohoma thamayi bn....e kale owa horen sidda une...dn samaje open kata krn hinda minissunta wena ewa penawa...kello unat dn owa gana kata krnwne