හැගීම් සහ සිතුවිලි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,903
    28,810
    113
    Issara un dan unta awada prayogikawa oya wada kara bn
    dan un wage bala bala ate ghnna ona une na, mokada kellekta aurudu 15, 16 weddima kasadayak krla denwa. ubage aachchigen ehma blpn eekale bande aurudu kiyedida kiyala.:yes:
    ape paththe siya kenek innwa sanskruthiya araksha karaganna sahenna dagalanawa, kellonta baninwa kalisan adinwa kiyala. eunata eyata ganu dennek innwa, kasada gani eyagei nangi. dennatama meyagn lamai innwa. :rofl:
    anika bn issarata wada dan owa wadi kiyana ekanm pattapal boruwak
    uba poddak game un asrya krnwanm danaganna labei game antyla unclela aachchila issara pena thiyena kotu gena:lol:

    issarath htiya bn gaanu naana lin laga hoen bala una

    Ow ow bung...poddak ashraya kerama kotu panne ewa okkoma kiyai :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒත් බං දැන් එවුන් කොයිවෙලෙත් ගුලක් හොයන සිහියෙන්නෙ ඉන්නේ.

    ගෑනියෙක්ට, කෙල්ලෙක්ට තියා පොඩි එකෙක්ටවත් බස් එකකවත් යන්න බැරි අපි හැමෝම දන්න කොමන් සීන් එකේ ඉදන්... ඇන්ටිලාගේ ජංගි උස්සලා ඒවාත් එක්ක ආතල් ගන්න එක වෙනකම් (මේකෙත් එහෙම එවුන් ඕන තරම් ඉන්නෙ).

    කොල්ලෝ ඒ තත්වෙට පත් කරල තියෙන්නේ සමාජෙම තමයි...ලිංගික නිදහස නැතිවෙලා...:sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොල්ලෝ ඒ තත්වෙට පත් කරල තියෙන්නේ සමාජෙම තමයි...ලිංගික නිදහස නැතිවෙලා...:sorry:

    nidahasa nathi ekath hodai bn
    ape rate godak un thawa kenek ta respect krnna danne na
    afir eka break una gmn kellata baduwa kiyala seal eka gahanwa:yes: