ඉඳ ගත්තම එක තට්ටමක් එළියේ. අමාරුවෙන් එක තට්ටමකින් සිට් එකේ ඉන්නේ. කකුල ඉස්සරහ වදිනවා.
seat peli 3k tiyene eke 

අන් ඇක්සැප්ටබල් කියල මැරෙන්නය ඉතින්? තියෙන්නෙ ඔච්චරයි කැමැත්තෙන්හෝ අකමැත්තෙන් යන්නම වෙනවා




අලුතෙන් එන ඒවායේ සීට් පළල මචන්.....!!
Standards koheda mona maguleda ban lankawe thiyenne? kawda karanne owa..? mula indan hadanna oni kochchara dewal thiyenawada?![]()

අලුතෙන් එන ඒවායේ සීට් පළල මචන්.....!!
Kiyala wadak na bn... Seat 2-3 row ekata tyna bus wala giyama kakul walata honda ganan.
Nagitinakota puka hiri watils



2007 idan lankan bus ekaka gihin ne
