ඔබනවද?

ඔබනවද?

  • [size=4] ඔබනව :yes:[/size]

    Votes: 10 27.0%
  • [size=4]ඔබන්නෙ නෑ :no:[/size]

    Votes: 27 73.0%

  • Total voters
    37

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට අවස්ථාවක් දෙනව බටන් එකක් ඔබන්න.
    මේක එබුවොත් උඹට එවෙලෙම රුපියල් ලක්ශයක් ලැබෙනව.
    හැබැයි ලක්ශෙ ලැබෙන්නෙ උඹ නන්නාඳුනන, කවදාවත් හම්බවෙලාවත් නැති, මොනම විදිහකිංවත් සම්බන්ධයක් නොපවත්වන කෙනෙක් මැරිල.
    බටන් එක එබුව ගමං නන්නාඳුනන කෙනෙක් මැරිල ලක්ශයක් හම්බවෙනව.

    උඹල මේ බටන් එක ඔබනවද ?
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    උඹලට අවස්ථාවක් දෙනව බටන් එකක් ඔබන්න.
    මේක එබුවොත් උඹට එවෙලෙම රුපියල් ලක්ශයක් ලැබෙනව.
    හැබැයි මිලියනේ ලැබෙන්නෙ උඹ නන්නාඳුනන, කවදාවත් හම්බවෙලාවත් නැති, මොනම විදිහකිංවත් සම්බන්ධයක් නොපවත්වන කෙනෙක් මැරිල.
    බටන් එක එබුව ගමං නන්නාඳුනන කෙනෙක් මැරිල මිලියනයක් හම්බවෙනව.

    උඹල මේ බටන් එක ඔබනවද ?

    ලක්ශෙ මිලියනේ උනේ කොහොමද කියපන්කො :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    Lets replace the million with ausi pr.In a matter of minutes most sinhalu will be gone
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya scene eka issara tv eke giya poya dawase yana series ekaka. mata mathaka nehe mokadda kiyala.
    habai oya scene ekamai. button ekak ebuwama salli hambenawa habai laga patha kenek marenawa. anthimedi uge wife da kohedath maruna
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya scene eka issara tv eke giya poya dawase yana series ekaka. mata mathaka nehe mokadda kiyala.
    habai oya scene ekamai. button ekak ebuwama salli hambenawa habai laga patha kenek marenawa. anthimedi uge wife da kohedath maruna

    :shocked:
    සිත නිවන කතා ? :eek: