ඔබනවද?

ඔබනවද?

  • [size=4] ඔබනව :yes:[/size]

    Votes: 10 27.0%
  • [size=4]ඔබන්නෙ නෑ :no:[/size]

    Votes: 27 73.0%

  • Total voters
    37

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    උඹලට අවස්ථාවක් දෙනව බටන් එකක් ඔබන්න.
    මේක එබුවොත් උඹට එවෙලෙම රුපියල් ලක්ශයක් ලැබෙනව.
    හැබැයි ලක්ශෙ ලැබෙන්නෙ උඹ නන්නාඳුනන, කවදාවත් හම්බවෙලාවත් නැති, මොනම විදිහකිංවත් සම්බන්ධයක් නොපවත්වන කෙනෙක් මැරිල.
    බටන් එක එබුව ගමං නන්නාඳුනන කෙනෙක් මැරිල ලක්ශයක් හම්බවෙනව.

    උඹල මේ බටන් එක ඔබනවද ?

    I remember a short film on the same topic. But forget the name.