adoo mama dan fb awih awrudu 10k wenwa..
friend list eke kello 0i ban...
mama e tharamata chater porak ban..
ubalage stats poddak dagena yamuko
joined date ekayi, list eke inna kello ganayi




අවුරුදු 10ක් වෙනව, කෙල්ලො 1000කට වැඩිය ඉන්නව
adoo sira kelloda ban ??
patta ne
ඔව් බන්, මං එක්ක SLIIT ඉදපු කෙල්ලො තමා වැඩි හරියක්ම ඉන්නෙහ්..