කෙල්ලොන්ගේ ශෝර්ට්ස් කෙල්ලෝ අඳින මේ ජාතියේ ශෝර්ට්ස් වලට කියන්නේ කොහොමද බන්?
beethoven Member Apr 21, 2016 52 12 0 පානදුර Apr 20, 2019 #1 කෙල්ලොන්ගේ ශෝර්ට්ස් කෙල්ලෝ අඳින මේ ජාතියේ ශෝර්ට්ස් වලට කියන්නේ කොහොමද බන්? Reactions: Shadow.Walker
saja Well-known member Jan 8, 2007 16,208 2 10,807 113 Home Sweet Home Apr 20, 2019 #2 same question http://www.elakiri.com/forum/showthread.php?t=1846299 කඩේට ගිහිල්ලා අහපන් අයියේ අර ගෑණු ළමයි අඳින ජංගි ශෝට් තියෙනවද කියලා Last edited: Apr 20, 2019
same question http://www.elakiri.com/forum/showthread.php?t=1846299 කඩේට ගිහිල්ලා අහපන් අයියේ අර ගෑණු ළමයි අඳින ජංගි ශෝට් තියෙනවද කියලා
E Emoney_Help Member May 3, 2017 1,586 103 0 Apr 20, 2019 #4 saja said: same question http://www.elakiri.com/forum/showthread.php?t=1846299 Click to expand... Manasika ledek
saja said: same question http://www.elakiri.com/forum/showthread.php?t=1846299 Click to expand... Manasika ledek
beam_tech Well-known member Oct 13, 2017 8,004 14,372 113 වැලිවේරිය Apr 20, 2019 #5 මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. කිව්වට පමුනුව පැත්තට රිංගුවෙ නැතෙයි. එහෙ තියනව ඕන තරම් අර ටී ෂර්ට් රෙද්දෙන් මහපු අවුරුදු 10 විතර කොල්ලොන්ට මහපු කොට කලිසමක් තියනව හුලඟෙ යන මොඩොල් එකේ ඒකක් අරන් දීපන්. බලපන්කො එහෙම හොයාගන්න බැරිවුනොත් වයිෆ් එක්කගෙන වරෙන් මම අරගෙන දෙන්නම් හරි මැෂිමන්ට් එකට
මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. කිව්වට පමුනුව පැත්තට රිංගුවෙ නැතෙයි. එහෙ තියනව ඕන තරම් අර ටී ෂර්ට් රෙද්දෙන් මහපු අවුරුදු 10 විතර කොල්ලොන්ට මහපු කොට කලිසමක් තියනව හුලඟෙ යන මොඩොල් එකේ ඒකක් අරන් දීපන්. බලපන්කො එහෙම හොයාගන්න බැරිවුනොත් වයිෆ් එක්කගෙන වරෙන් මම අරගෙන දෙන්නම් හරි මැෂිමන්ට් එකට