sri lankawe 3 wheel wasangathaya

Opinion

Member
May 20, 2018
2,904
184
0
sri lankawe three wheel wasangathaya cancer ekak wage hama thanama pathirila. honda rassawakata yanna puluwan ratey tharunayo three wheel nisa ada three wheel karayo wela. eka paarata three wheel thahanam karanna kohomath baha. meka podda podda iwaseemen ain karanna ona deyak. three wheel elawana minissunta wena vahanayak three wheel wenuwata denna wenawa me wadey hariyata karanna one nam.
 
Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හරියට ඕක කරලා හම්බකරන උනුත් ඉන්නවා..හැබැයි වැඩි හරිය ඉන්නේ park වල කයියක් ගහන් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන වාහනයක් දුන්න කියල උන් හොඳ වෙයිද බං ? හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේනෙ. උන්ට කාර් දුන්නොත් රට සුඛිද මුධිත වෙයිද ? ආචාරධර්ම පිලිපදින්න ගනියිද ? :no:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වෙන වාහනයක් දුන්න කියල උන් හොඳ වෙයිද බං ? හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේනෙ. උන්ට කාර් දුන්නොත් රට සුඛිද මුධිත වෙයිද ? ආචාරධර්ම පිලිපදින්න ගනියිද ? :no:

    ara qute eka ehema shape neh :rolleyes:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    වෙන වාහනයක් දුන්න කියල උන් හොඳ වෙයිද බං ? හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේනෙ. උන්ට කාර් දුන්නොත් රට සුඛිද මුධිත වෙයිද ? ආචාරධර්ම පිලිපදින්න ගනියිද ? :no:

    ow car dunna kiyala minissu maru wenne naha. kiyanna godak dewal thiyenawa ban. mama bohoma ketiyen post eka damme. mama oken adahas kare three wheel wenuwata wena adeshakayak dunna nam paribogiykayanta hondai kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow car dunna kiyala minissu maru wenne naha. kiyanna godak dewal thiyenawa ban. mama bohoma ketiyen post eka damme. mama oken adahas kare three wheel wenuwata wena adeshakayak dunna nam paribogiykayanta hondai kiyala.

    එතකොට හයර් වල ගාන වැඩිවෙයි
    වාහනේ බර වැඩි නිසා යන තෙලුත් වැඩියි. පරිසර දුශණෙත් වැඩිවෙනව තෙල් වෙනුවෙන් රටෙං පිටවෙන සල්ලිත් වැඩිවෙනව.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    එතකොට හයර් වල ගාන වැඩිවෙයි
    වාහනේ බර වැඩි නිසා යන තෙලුත් වැඩියි. පරිසර දුශණෙත් වැඩිවෙනව තෙල් වෙනුවෙන් රටෙං පිටවෙන සල්ලිත් වැඩිවෙනව.

    ehema kiyala hamster wheel ekak wage meka continue karagena innath bahane machan. the world is going towards electric vehicles. :) look how other countries are managing their transport system
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Ai mokakda wheel ekakta wada aula?

    okata car kiyanna baha ban. sri lankawe minissunta aai goda emak aththatama nadda ? digatama yanna wenne me wage takaran kaali walada ? aththatama mata hithaaganna baha ape ratey minissunta honda deyak labenne naththe ai kiyala ? emios wage ewun rata inne menna me nisa wenna athi
     
    Last edited: