bump
bump
bump
BUMP
bump
Bump
Google Photoes use karahanko, eken organize karagattaki ehema
Photos ටික Google drive එකට uploade කරා නම් Google photos app එකේ albums වල people කියන tab එකේ face එක අනුව category කරලා පෙන්නනවා.
THANKS MACHANLA reped
ade machanla, offline soft ekak oona, upload karana eka poddak kachal, thanks rep added
මචන්ලා, pc එකේ ෆොටෝස් අම්බානක තියෙනවා ට්‍රිප් ගිය එව්වයි අරකයි මේකයි කියලා,
එව්වල ඉන්න අයගේ ෆේස් ඩිටෙක්ට් කරලා ඒ ෆොටෝස් ඔගනයිස් කරගන්ට සොෆ්ට්වෙයා එකක් ගැන කියහල්ලකෝ, ෆ්‍රී උනත් නැතත් අවුලක්ම නැහැ !!
ස්තුති
CIA contact karahan.මචන්ලා, pc එකේ ෆොටෝස් අම්බානක තියෙනවා ට්‍රිප් ගිය එව්වයි අරකයි මේකයි කියලා,
එව්වල ඉන්න අයගේ ෆේස් ඩිටෙක්ට් කරලා ඒ ෆොටෝස් ඔගනයිස් කරගන්ට සොෆ්ට්වෙයා එකක් ගැන කියහල්ලකෝ, ෆ්‍රී උනත් නැතත් අවුලක්ම නැහැ !!
ස්තුති

You must spread some Reputation around before giving it to saja again.
Bump
bump
bump
Reped!!picasa eka balapan poddak
iphone wala nan auto enawa face detection.
You must spread some Reputation around before giving it to Bart_Allen again.Windows 10 නම් තියෙන්නේ එකේ photos app එකෙනුත් face detect කරලා වෙනම දෙනව. හැබැයි net connect කරලා app එක open කරලා ටික වෙලාවක් තියන්න ඕනේ. Upload කරන්න ඕනේ නැ. Photos app එකේ peoples කියන tab එකේ දෙනව.
machan picasa poddak balapan
google picasa
Reped!

