මචං මෙහෙමයි උබ සල්ලි බලලා නන් කරන සබ්ජෙක්ට් තෝරන්න එපා.මමත් උබේ වයසේ බයෝ කරපු එකෙක්..උබේ කැමැත්තට තෝරගනින්....
personal experience, statistical analyst, data analyst, BI analyst jobs sahena thiyanawa, but godak than wala hithana tharam technical use wenne naha. and salary ranges from 30K - 80K for fresh grads. (depends on the company you join)
Mama oya field eke 3+ years work karala thiyanwa, if you have the skill, 2kata lan wenna hoyanna puluwan 2 years wage experience eddi gamak nathuwa.
Eka paarama Data Scientist position walata yana ekanam therumak naha machan, get experience with the basics.
I would suggest to move abroad after gaining enough experience, rata awama malli with REAL professional (related) experience, sky is the limit. Coz a lot of data scientists are from a CS background and they struggle with the statistical concepts, so when you have that (plus when you can truly understand and simply explain the math behind all the algo's and models, you are at high demand)
SO my suggestion, follow = Stats + CS + Maths combination. And stats programming (R/Python) goda daaganna. Also start building your portfolio early on so you will have enough projects to demonstrate your capabiities when you enter the job market (these are the advises that I'd give my younger version if I can)
Good luck!

සංඛ්‍යනඥයින් , දත්ත විදයඥයින්
1.ලංකාවේ ජොබ් තියෙනව නමෙ ඒවගේ කරන්න තියෙන වැඩ මොනව ද?
# සැලරි කොහොමද?
# ඕනේ කොලිෆිකේශන් මොනව ද?
# ලන්කවේ මෙ තනතුරු වලට ගන්නෙ මොන ආයතනද?
2.වෙන රටවල මේ ජොබ් ගැන මොනව ද දන්නෙ?
මහබැංකුවේ හා මහබැංකුව හරහා විදේශ ආධාර යටතේ ක්‍රියාත්මකවන ප්‍රොජෙක්ට් වල මේ අය වැඩකරනවා . අපි හොදින් දන්නා ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක අශෝක හදගම මහතා කලින් මෙම රැකියාව කළා
Oya engineering ne? Enjekta unath karanna puluwan Da?
ඔවු. Data science වල Advance Mathematical කොටස් නුයි Stats වල කොටස් නුයි ඉන්ජිනියරින් වල cover කරනවා. ඒකට ඉන්ජිනියරින්ම දැනගන්න ඕන නෑ. පිසිකල් කරන කෙනෙක්ට මම හිතන විදිහට අපිට වැඩිය මේ සම්බන්ධයෙන් දැනුමක් ඇති. programme පැත්ත මම දන්න විදිහට
තමන්ම හදාගන්න ඕන. මාත් මේ field එකට අලුත්. ඔයාගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාපු jolySira ට job field එක ගැන අහලා මම ලොකු message එකක් දැම්මා. රිප්ලයි එකක් ආවොත් ඒක මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. කාටහරි වැදගත් වෙයිනේ.
Salli balagena karanna epa