Game of Thrones Fans

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වින්ටර්ෆේල් ෆයිට් ඒකෙන් ඔක්කොම wights ලා මරන්න වෙන්නේ නෑ
    ජෝන් දිනයි යුද්දේ හැබැයි whitewalker ඇතුළු ඉතිරි wights ලා ටික පලා යනවා

    ලොකුම යුද්දේ අන්තිම එපියේ තියේවි

    අර ගිනි තියල විදින බෝලෙන් ගැහුවත් wights ල හෙන සෙට් එකක් මැරෙනවනනෙ බං :)
    මට නං හිතෙන්නෙම උන් සැර කෑමක් කයි කියලමයි :sorry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    Last fight is gonna be House Tageryn vs All Westoros armies (including Golden Company)
    😊😊
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන්නම් කියන්නේ සර්සිගේ සපෝර්ට් එක නැතිව ජෝන්ගේ ආමි එකට Whitewalker ව පරද්දන්න බෑ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන්නම් කියන්නේ සර්සිගේ සපෝර්ට් එක නැතිව ජෝන්ගේ ආමි එකට Whitewalker ව පරද්දන්න බෑ

    Lannister army should march to north to fight against army of the dead
    But Lannister’s never been to north and as Cersi has said before join force with northern armies doesn’t makes any difference
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වින්ටර්ෆේල් ෆයිට් ඒකෙන් ඔක්කොම wights ලා මරන්න වෙන්නේ නෑ
    ජෝන් දිනයි යුද්දේ හැබැයි whitewalker ඇතුළු ඉතිරි wights ලා ටික පලා යනවා

    ලොකුම යුද්දේ අන්තිම එපියේ තියේවි
    ජෝන් දිනුවොත් කතාවේ ගන්න දෙයක් නැතිවෙනවා නයිට් කින්ගේ ගතිය යනවනේ. නයිට් කිනා දිනලා අර එක සැරෙකුත් මකරගේ පිටේ නැගල සෙට් එකක් බේරුනා වගේ ඉතුරු කට්ටිය පහුබහි කියල තමා මටනං හිතෙන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන්නම් කියන්නේ සර්සිගේ සපෝර්ට් එක නැතිව ජෝන්ගේ ආමි එකට Whitewalker ව පරද්දන්න බෑ

    කොහොමත් WW ලව පරද්දන්න වෙන්නෑ බං. මතකද කලීසි අර මායාකාරයන්ගෙ කුලුණට ගිය වෙලාවෙ kingslanding වල hall එක දකිනව ? වහලෙ කැඩිල කෑලිත් නෑ, හිම වැටෙනව. WW ල kindgslanding වලට එනකං එනව :love:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    They don''t have Dragons

    They have multiple ballistas.

    (large crossbow with mechanical drive )

    only need one or two good shots per dragon

    golden company can wipe out rest of the jones army.

    කොහොමත් WW ලව පරද්දන්න වෙන්නෑ බං. මතකද කලීසි අර මායාකාරයන්ගෙ කුලුණට ගිය වෙලාවෙ kingslanding වල hall එක දකිනව ? වහලෙ කැඩිල කෑලිත් නෑ, හිම වැටෙනව. WW ල kindgslanding වලට එනකං එනව :love:

    aniwa

    white king ta main role ekak thiyenwa

    harinam kathawe pradanam character eka u

    hamadeyakma lead wenne anthimata manta

    u thama lokuma charithe wagema kathawe mula awasane mark karane.

    i love white king

    he is so badass
    he only care about 3 eyed raven

    others are nothing to him

    ubata mathaka nam last season eke dragon wa marana episode eka.

    dragon aawa kiyala u ganan gaththewath na

    tika welwak balan idala olympic javelin champion kenek wage yawwa ekekwa ekaparin watenna.:lol:

    anith ekath iwarayi last second ekedi u ahakata harune nathnm
     
    ඌ නිකං හැසිරුණේ නං මකරු එනව උට මකරෙක් හම්බවෙනව ඊට පස්සෙ මකරගෙන් තාප්පෙ කැඩුවෑකි කියල දන්නව වගේ :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඌ නිකං හැසිරුණේ නං මකරු එනව උට මකරෙක් හම්බවෙනව ඊට පස්සෙ මකරගෙන් තාප්පෙ කැඩුවෑකි කියල දන්නව වගේ :sorry:

    owu poratath 3 eyed raven wage abilities thiyenwa da danne na
    pora branwa allgaththeth u gana balanna aapu welwaka.

    aniwa children of the forest la gawa thiyena skill set eka utath athi ehemmma.

    awula thiyenne pora nikan hockey piththak wage ekak thama weapon eka widiyata thiyan inne.:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    owu poratath 3 eyed raven wage abilities thiyenwa da danne na
    pora branwa allgaththeth u gana balanna aapu welwaka.

    aniwa children of the forest la gawa thiyena skill set eka utath athi ehemmma.

    awula thiyenne pora nikan hockey piththak wage ekak thama weapon eka widiyata thiyan inne.:baffled:

    පොරට බ්‍රැන් ගෙ ඇබිලිටීස් තියෙනව තමා. බ්‍රැන් කාක්කො යවපු වෙලාවෙ කාක්කො ටික දිහා බලල ඔක්කොම විසුරුවල දැම්ම මතකද ගිය සීසන් එකේ ?
    උට වෙපන් ඕනෙ නෑනෙ. නායකයනෙ. wights ල ලක්ශ ගානක් ඉන්නවනෙ ආරක්ශා කරන්න.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    They have multiple ballistas.

    (large crossbow with mechanical drive )

    only need one or two good shots per dragon

    golden company can wipe out rest of the jones army.

    aniwa

    white king ta main role ekak thiyenwa

    harinam kathawe pradanam character eka u

    hamadeyakma lead wenne anthimata manta

    u thama lokuma charithe wagema kathawe mula awasane mark karane.

    i love white king

    he is so badass
    he only care about 3 eyed raven

    others are nothing to him

    ubata mathaka nam last season eke dragon wa marana episode eka.

    dragon aawa kiyala u ganan gaththewath na

    tika welwak balan idala olympic javelin champion kenek wage yawwa ekekwa ekaparin watenna.:lol:

    anith ekath iwarayi last second ekedi u ahakata harune nathnm

    u dead,ethakota uge army eka dead.
    u badass thamai,u kaata kiyala baya wennada :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    They have multiple ballistas.

    (large crossbow with mechanical drive )

    only need one or two good shots per dragon

    golden company can wipe out rest of the jones army.

    aniwa

    white king ta main role ekak thiyenwa

    harinam kathawe pradanam character eka u

    hamadeyakma lead wenne anthimata manta

    u thama lokuma charithe wagema kathawe mula awasane mark karane.

    i love white king

    he is so badass
    he only care about 3 eyed raven

    others are nothing to him

    ubata mathaka nam last season eke dragon wa marana episode eka.

    dragon aawa kiyala u ganan gaththewath na

    tika welwak balan idala olympic javelin champion kenek wage yawwa ekekwa ekaparin watenna.:lol:

    anith ekath iwarayi last second ekedi u ahakata harune nathnm

    උ පකින් බෑඩ් ඇස් තමා..
    මරිලා ඉන්න එකා මරනෙට බය නෑ නෙ බං
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජෝන් දිනුවොත් කතාවේ ගන්න දෙයක් නැතිවෙනවා නයිට් කින්ගේ ගතිය යනවනේ. නයිට් කිනා දිනලා අර එක සැරෙකුත් මකරගේ පිටේ නැගල සෙට් එකක් බේරුනා වගේ ඉතුරු කට්ටිය පහුබහි කියල තමා මටනං හිතෙන්නේ.

    ඔව් වින්ටර්ෆෙල් යුද්දය පොඩි යුද්දයක්
    එක්කෝ whitewalker පසුබැහැලා ආපස්සට දුවයි.
    නැත්තන් ජෝන්ගේ සෙට් එක වින්ටර්ෆෙල් අතාරලා දුවයි.

    අන්තිමට තමා ලොකුම යුද්දය සෙට් වෙන්නේ
    හැබයි ලොකුම යුද්දය දිනන්න සර්සිගේ golden ආමි එකේ සපෝර්ට් ඒකත් ඕනේ වෙයි

    කොහොමත් WW ලව පරද්දන්න වෙන්නෑ බං. මතකද කලීසි අර මායාකාරයන්ගෙ කුලුණට ගිය වෙලාවෙ kingslanding වල hall එක දකිනව ? වහලෙ කැඩිල කෑලිත් නෑ, හිම වැටෙනව. WW ල kindgslanding වලට එනකං එනව :love:

    ආ... උබ කිව්වම ලාවට මතක් උනා
    ඔව් ලොකුම යුද්දය අන්තිම එපි දෙකේ බලාගන්න පුළුවන් වෙයි
    kindgslanding වල තියෙයි කියලා මටත් හිතෙනවා :yes:

    රහසක් කියන්නද...?

    හා