ආයෙත් විදුලි කප්පාදුවක්?

Chrysler

Member
Feb 21, 2018
123
9
0
ආයෙත් විදුලි කප්පාදුවක්?

[FONT=&quot]https://twitter.com/SriLankaTweet/status/1121274169935695872[/FONT]

[FONT=&quot]
CDQAsgc.png
[/FONT]
CDQAsgc
 
Last edited:

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අපේක්ෂාවන්

    • සැමට සෑම අවස්ථාවකදීම පැය 24 පුරා අඛණ්ඩ විදුලි සම්පාදනයක් ලබා දීම:lol::lol::lol:
    • සාධාරණ වියදම් අයකර ගැනීමක් සහතික කිරීමට රජයට, පාරිභෝගිකයින්ට සහ උපයෝගීතා ආයතනවලට පිළිගත හැකි පාරදෘශ්‍ය අයක්‍රම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම
    • උපයෝගීතා ආයතන වෙතින් විදුලිබලය ප්‍රසම්පාදනය කිරීම, පාරදෘශ්‍ය විදුලි බලාගාර බෙදාහැරීම් වැඩසටහන 2009 ස්ථාපිත කිරීම සහ කළමනාකරණ තොරතුරු උසස් කිරීම සඳහා අඩු වියදම් සහිත උත්පාදන සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ උපයෝගීතා ආයතන වෙතින් විදුලිබලය ප්‍රසම්පාදනය කිරීම සඳහා විවෘත තරඟකාරී පාරදෘශ්‍ය ලංසුකරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීම
    • නවතම තාක්ෂණ ප්‍රගමනයන් සමඟ සැසදෙන පරිදි විධිවිධාන යාවත්කාලීන කිරීම සහ පාරිභෝගිකයින්ගේ හිමිකම් සහ ප්‍රගමනයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින්ගේ සුභසාධනය සහතික කිරීම
    • ලංකා විදුලිබල මණ්ඩලය එහි කාර්යභාරයන් සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාවට, පාරිභෝගිකයින්ට සහ රජයට වගකියන ආයතනයක් බවට පත් කරන අතර, එය වඩා කාර්යක්ෂම සහ ඵලදායී කිරීම.]
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    අඩු වියදම් සහිත උත්පාදන සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ උපයෝගීතා ආයතන වෙතින් විදුලිබලය ප්‍රසම්පාදනය කිරීම සඳහා විවෘත තරඟකාරී පාරදෘශ්‍ය ලංසුකරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීම


    :lol: