bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැනට අපි නොදන්න කෙනෙක් එකපාරට මතුවෙලා 2020 ජනාධිපති වෙනව කියලනෙ කියන්නෙ..2015 වගේ "ආයේ ආයේ නොම‍රැවටෙන්" කියල මිනිස්සු වෙනසකට එක්වෙයි කියල මම හිතන්නෙ නෑ. :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    දැනට අපි නොදන්න කෙනෙක් එකපාරට මතුවෙලා 2020 ජනාධිපති වෙනව කියලනෙ කියන්නෙ..2015 වගේ "ආයේ ආයේ නොම‍රැවටෙන්" කියල මිනිස්සු වෙනසකට එක්වෙයි කියල මම හිතන්නෙ නෑ. :rolleyes:

    කවුද දන්නෙ නැහැ නේද..අනර්කලීවත්ද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අලුත් පක්ෂෙක කෙනෙක් ජනාධිපති වෙයි කියල නං මම හිතන්නේ නෑ හැබැයි වෙනදට වඩා වැඩියෙන් චන්ද අරන් එකෙක්ටවත් සීයට 50 ගණන් බැරි වෙන්න පුළුවන්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මිනිස්සු නිල් කොල අමතක කරල ඡන්ද දවසෙ මෙයාට කතිරෙ ගහන්ඩ තියෙන විශේෂ හේතු මොනාද? :rolleyes:

    පක්ෂ 3 ඔක්කොම එවුන් රට කාපු එක. :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Meke godak sathurawa danuwath karana ekane karala thiyenne.
    Chathurayath ithin prasidda wenna ona deyak karana ekane

    මම හිතන්නේ ප්‍රභාකරන්ගේ හිත කියවලා වෙන්න යන ප්‍රහාර ගැන කියපු කෙනාට උඹට ඔය හිතිච්ච දේ හිතෙන්න නැතුව ඇති.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පක්ෂ 3 ඔක්කොම එවුන් රට කාපු එක. :yes:

    ඒ කතාව ඇත්ත උනත් ප්‍රධාන පක්ෂ 2-3 හැර වෙනම කෙනෙක්ට ඡන්දෙ දෙන විදියෙ පෙරළියක් ලංකාවෙ වෙයි කියල හිතන්ඩ අමාරුයි..හරියටම කිව්වොත් 2015 රනිල් නැත්නම් සිරිසේන ජනාධිපති වෙන්නෙත් නෑ සිරිසේන නැත්නම් රනිල් අගමැති වෙන්නෙත් නෑ..JVP එක විපක්ෂය වෙන එක ගැනවත් ඉතින් කතා කරල වැඩක් නෑ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒ කතාව ඇත්ත උනත් ප්‍රධාන පක්ෂ 2-3 හැර වෙනම කෙනෙක්ට ඡන්දෙ දෙන විදියෙ පෙරළියක් ලංකාවෙ වෙයි කියල හිතන්ඩ අමාරුයි..හරියටම කිව්වොත් 2015 රනිල් නැත්නම් සිරිසේන ජනාධිපති වෙන්නෙත් නෑ සිරිසේන නැත්නම් රනිල් අගමැති වෙන්නෙත් නෑ..JVP එක විපක්ෂය වෙන එක ගැනවත් ඉතින් කතා කරල වැඩක් නෑ..

    සංගක්කාර වගේ කෙනෙක් එන්නත් ඉඩ තියෙනවා නේද බන්?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    මම හිතන්නේ ප්‍රභාකරන්ගේ හිත කියවලා වෙන්න යන ප්‍රහාර ගැන කියපු කෙනාට උඹට ඔය හිතිච්ච දේ හිතෙන්න නැතුව ඇති.

    Prabhakaran la wageda ban ara manual eken operate wena ewun :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංගක්කාර වගේ කෙනෙක් එන්නත් ඉඩ තියෙනවා නේද බන්?
    සංගක්කාර,පල්ලේවත්ත,නාගානන්ද වගේ අයටත් චාන්ස් එකක් තිබ්බ ඒත් මේ 21 උන දෙයින් මිනිස්සු රටේ අනිත් ප්‍රශ්ණ වලට වඩා(යුද්ද තිබ්බ කාලෙ මතක් වෙලා) බයක් සැකයක් නැතිව ජීවත් වෙන එක ගැන හිතයි (ෆොන්සේක කියනව දැක්ක මේව හරියට සෙට්ල් කරන්ඩ අවුරුදු 2 වත් යයි කියල)..මම නම් හිතන්නෙ නෑ ඊලඟ ජනාධිපති ඡන්දෙදි අලුත්ම කෙනෙක්ට දිනන්ඩ පුලුවන් වෙයි කියල. :)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සංගක්කාර,පල්ලේවත්ත,නාගානන්ද වගේ අයටත් චාන්ස් එකක් තිබ්බ ඒත් මේ 21 උන දෙයින් මිනිස්සු රටේ අනිත් ප්‍රශ්ණ වලට වඩා(යුද්ද තිබ්බ කාලෙ මතක් වෙලා) බයක් සැකයක් නැතිව ජීවත් වෙන එක ගැන හිතයි (ෆොන්සේක කියනව දැක්ක මේව හරියට සෙට්ල් කරන්ඩ අවුරුදු 2 වත් යයි කියල)..මම නම් හිතන්නෙ නෑ ඊලඟ ජනාධිපති ඡන්දෙදි අලුත්ම කෙනෙක්ට දිනන්ඩ පුලුවන් වෙයි කියල. :)

    නැත්නම් ආරක්ෂක අංශයේ හිටපු ලොක්කෙක් වෙන්නත් පුළුවන්. ශවේන්ද්‍ර සිල්වා වගේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    ehema wenne kohoamda oya kiyana hama ekagema history eke muslim terrorist la ekka connection tibila tiyanwa kiyala oppu wegana yakota uba thamath hitnaw oya set ekat angathayak tiyanwada kiyala. minussu ubala hithana taram moda ne owa nikan minussu atra circular wena dewal neme ehemanam ea adala aya ehema neme kiyala kiyanna one ubala tama modayo wage unge passe yana hati dakkam itng dukai rata gana rate issarahata ipadenna inna lamai gana:dull::(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැත්නම් ආරක්ෂක අංශයේ හිටපු ලොක්කෙක් වෙන්නත් පුළුවන්. ශවේන්ද්‍ර සිල්වා වගේ.

    බලමු..ශවේන්ද්‍ර සිල්වා ආවොත් මාත් ඡන්දෙ දෙනව හැබැයි පක්ෂෙ සහ පිටිපස්සෙ ඉන්න අය බලල.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    බලමු..ශවේන්ද්‍ර සිල්වා ආවොත් මාත් ඡන්දෙ දෙනව හැබැයි පක්ෂෙ සහ පිටිපස්සෙ ඉන්න අය බලල.

    :yes::yes::yes: