Dubai's Burj Khalifa lights up with Sri Lanka flag

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මිය ගිය ලාංකීකයන්ට ගෞරවය දක්වන්න ලොව උසම තැනත් එක්වෙයි

    SK-BurjKhalifa-25042019-02.jpg


    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි.

    ඩුබායි හි සංඛේතයක් මෙන්ම ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙසින්ද සඳහන් වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල ඊයේ(25) ශ්‍රී ලාංකේය ධජයේ වර්ණයෙන් සරසා තිබුණි.

    පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේදී මියගිය පිරිස වෙනුවෙන් සිය ගෞරවය දැක්වීම සඳහා ඔවුන් මෙලෙස එම ගොඩනැඟිල්ල ලාංකේය ධජයෙන් අලංකාර කර තිබුණි.

    මීටර් 828ක් උසින් යුතු බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරය වන ඩුබායි හි පිහිටා තිබේ.

    Adaderana
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    Paw ne,balanna one lankawe un dubai airport giyama salakana widiya.dan kimbul kadulu helanawa
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,446
    113
    Matale
    Paw ne,balanna one lankawe un dubai airport giyama salakana widiya.dan kimbul kadulu helanawa

    Ane pala ban yanna.. uba oya kiyana vidihe deyak nam kawadawath mama dakala na airport 1k. Nikan boru share karala minissunge oluwalata goo purawanna epa..:no::no: