Age and monthly savings

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    ඉතුරු කරන ගාන නෙමේ වැදගත් ඩිගටම ඉතුරු කිරිමයි. එක 5000 ද 500000 ද අදාල නැහැ. මොකද ඉතුරු කරලා තිබුනොත් කියක්ම හො හදිසි වෙලාවක රජෙක් වගෙ කාටවත් අත නොපා සල්ලි ටික වියදම් කරන්න පුලුවන්. එ විතරක් නෙමෙ කියක්ම හො ඉතුරු කලොත් ලොකු ගම්මක් එනවා.

    Financial Stability Is a Must
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    bank wala therumak ne ban

    wso2, sysco labs fresh graduate la ganneth 150-180k.. nikamata hoyala balapan sure nathi nam. 5 years yanakota normally salary double wenawa.

    true mage yaluwake gedara idan unge shuttle service yanne monthly 150000 wage save karanawa kiuwa, thama 25 age eka :yes::yes:
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හොදම දේ ඉගනගන්න කාලෙ ඉගන ගන්න එක. ඉගනගත්ත දෙයක් අහක යන්නෙ නෑ. ඉස්සර වගේ නෙමෙයි දැන් private sector එකේ හොද salary තියෙනව. Freelance කරලත් ලක්ෂ 4-5 හොයන කට්ටිය ඉන්නව. තව එකක් Forex . හරියට ඉගනගන කරොත් අවුරුද්දෙන් ගෙයකුත් හදන්න පුළුවන්.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    27 i
    Maseta 100k ithiri karanawa
    Danata 35 k fd dala thiyanawa.
    Mage try eka salary eka ithiri karala fd poliyen jeewath wenna
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    uba inne netherlands da?;)

    :shocked: kawda machan uya ?

    pera and even ucsc guys are getting good salaries too.

    even wso2 has some SLIIT, IIT grads.

    even if you are from a private uni, nowadays u can get around 200k when you are 30 if you do IT (that's 5-6 years of experience...)

    :no: mehamai machan. Discrimination godak thiyenawa. :yes: WSO2 has some onna othanai prashne. patta skills thiyena unta chance eka thiyenawa.

    mamath machan IT thamai. 30k wenda oni ne ban 200k ganda. 16dith freelance karath 20di oya ganata wediya hoyanda puluwan. :yes: