Share Your Monthly Income and Lifestyle

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,320
    689
    113
    : ශ්‍රී ලංකා :
    I'm curious to learn about the diverse lifestyles and incomes within our community. I believe this will help us understand different perspectives and possibly gain insights into budgeting, savings, and spending habits.

    • Monthly Income: Your average monthly income.
    • Monthly Expenses: Major monthly expenses
    • Lifestyle Description: How you typically spend your days, your hobbies, etc.
    • Savings and Investments: Any savings goals.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,251
    20,966
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dog Hug GIF
     
    • Love
    Reactions: Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,801
    1,974
    113
    Norway
    පඩිය අරන් දවස් 20 විතර සුද්ද වගේ වියදම් කරන්නෙ. ඉතුරු දවස් 10 අමු හිගන්න.
     
    • Sad
    Reactions: Average-Guy

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda


    60,000
    kanda , bonda, thama wiyadam
    ithuruwak noo

    අපි ඊයෙත් කතා උනා මචං ඉස්සර කිරි පැකට් එක්ක ගාන රුපියල් 320ක් විතර. ඉස්සර මාසෙට හම්බ කරන මුදලින් හොඳට කාලා වැඩත් කරගෙන ඉතුරුත් කරන්න පුලුවන්. චිකන් කිලෝ එකම 600යි. ඒ දවස්වල මිනිස්සු කීවේ හරි අමාරුයි කියල ඒත් දැ ඊට වඩා අමාරුයි ඒත් අල්ලගෙන ඉන්නව හිතාගන්න බෑ. ඒ කාලේ 50 000ක් පඩි කීවම හොඳ ගානක්. මම මුලින්ම ජොබ් එක්කට කියල ගියාම 2016 මට 50 000ක් පඩි දෙනව කීවම හිතගන්න බැරුව ගියා. :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,250
    113
    97
    හෝමාගම