kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    යාළුවා;23183918 said:
    තව කතාවක් කියමු එහෙනම්. :P වැඩිය දිග නෑ. :rolleyes:

    මේක මගෙ යාලුවෙක් කරපු වැඩක්. මම මේ කතාවෙ ටොපික් එක මේ ත්‍රෙඩ් එකේම කොහෙ හරි කියල ඇති.කියෝපු උන්ට මතක් වෙයි. :P මේව මං ඌ එක්ක හිටපු නිසා දැනගත්තුව. එකට බොන එකානෙ.:lol: මේ දවස් වල නං ඌ යාලු වෙලා ඉන්නෙ කීල්ස් එකේ ෆාමසි ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක. :rofl: දැන් මාස තුනකට විතර කලින් ඌ යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක. කෙල්ලට ළමයි නෑ ඒ වෙනකොට. ළමයි හදන්න බැරි සීන් එකක් නෙමේ ළමයි හදල නෑ. :dull: කෙල්ල බැඳලා හිටියෙ ආමි එකේ කොල්ලෙක්ව. මූ කාලෙන් කාලෙට ගෙදර එන්නෙ. ඉතින් උඹල දන්නවනෙ ආමි එකේ උන්ගෙ ලයිෆ් එක. ඔය අතරේ එහෙමමත් කෙල්ලෙක් තමා පිට නොගිහින් ඉන්නෙ. ඌ කෙල්ලට වැඩි ආදරයක් නෑ ආවමත් සෙක්ස් විතරයි. ඉතින් මේකි අපේ එකා එක්ක සෙට් උනා බස් එකකදි. අපේ එකාට බස් එකකදි ලයින් එකක් වැදුනොත් අනිවාර්යයෙන්ම ෆෝන් නම්බර් එක දීල හරි අරන් හරි එන්නෙ. සැරයක් ඌ ගමේ යද්දි කෙල්ලෙක්ට නම්බර් එක දීල මූ ගමේ ගියාම ඒකි මූට කෝල් එකක් අරන් ෆෝන් එක උගෙ වයිෆ්ගෙ අතේ තිබිල තියෙන්නෙ. ඉතින් රෙදි ගැලවිලා නැති වෙන්න. උන් දෙන්න දැන් වෙන්වෙලා ඉන්න හේතුත් ඕව තමා. :dull::eek: කොච්චර හැදියාවක් ඌට තියෙනවද කිව්වොත් ගමේ ඉඳන් ආපු ගමන් තව ෆෝන් එකක් අරන් වෙන සිම් එකක් දාගත්ත :rofl:


    හරි අර කෙල්ලටත් ඔය වගේ නම්බර් එක දුන්නම දවස් දෙකකින් වගේ මූට කතා කළා ඒකි. හරිනෙ ඉතින් වැඩි සබ්ජක්ට් ඕනෙ නෑ මූ දවස් තුනෙන් ඉරිදා දවසක ඒකිගෙ ගෙදර ගියා. ගෙදර ඒකි විතරයි ඉන්නෙ. රෑ වෙලා ගියෙ. :baffled:
    ඉතින් ඌ එදා රෑ ඉඳන් මාස ගානක් ඔය නැටුම් පන්තියට ගියා :dull::P මූ වැඩි හරියක් හිටියෙ ඒකිගෙ ගෙදර මුගෙ බෝඩිමේ නෙමේ. බෑග් එකේ සරම් බැනියම් හැමතිස්සෙම. :lol:
    මිනිහට මේකිට හොර සීන් එකක් තියෙනව කියල සැකයක් තිබිල තියෙනව කොහොමත්. මූ විතරක් නෙමේ එකම එකා මං හිතන්නෙ. මූට කලිනුත් සීන් තිබිල ඇති. වටේ පිටේ හැත්ත ඕව නිව්ස් චැනල් වල දානවනෙ. බැඳපු එකා දැන් ආවම මේකිත් එක්ක වලිලු ආවොත් අනිවා වලි. එක්කො ගහනවා. මේකිට හොඳටම එපා වෙලා.


    දැන් තමා සිද්ධිය වෙච්ච දවස අපි දෙන්න දවසක් හුණුපිටිය ස්පෝට් ක්ලබ් එකේ ගැහුවා බෝතල් එක හමාරයි බියර් දෙකයි. රෑ 11ට තමා එතනින් එලියට ආවෙ :P
    මූට දැන් අම්බානක වැඩී වැනෙනවත් එක්ක. දැන්ම මූ දඟලනව අරෙහෙ යන්න මේ රෑ. ඒකිත්ම කෝල් කරනව හිටු කියල. මම දැන් ඌව ශේප් කරල කරල වීල් එකකට දාල ගෙදර යවල පයින් යන්න පටන් ගත්තා මං ඉන්න තැනට. මෙන්න මේ යකා ආයෙ වීල් එක හරවන් ඇවිත් මටත් කියාගන ගියා මං අරෙහෙ යනවා කියල. දැන් ඉතින් මොනා කරන්නද මමත් ගෙදර ගිහින් නිදාගත්තා. සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ. ඌ අවුට් යන එකා වැඩිය බිව්වම මං කීවෙ. අන්ලිමිටඩ් බොන්න පුළුවන් ඌට. හැබැයි වැඩි උනාම කරන දේවල් මතක නෑ.
    දැන් සතියකුත් ගිහිල්ලනෙ. මූ දැන් දොස්තරලා හොයනව නැති කරන්න. මාත් එක්ක මගට ගිහිල්ල හැරිලා එනව පව් වැඩ කරන්න බෑ බං කියල. ඔහොම තව සතියක් ගියා.

    දැන් මේකි මූ එක්ක පැනල එන්න හදනව.
    මූත් ගස් හරකා වගේ දෙපැත්තට වැනෙනවා.
    මං කිව්ව ඌට අත ඇරපන් නැත්තන් මැරුම් කන්න වෙන්නෙ කියල. මුගේ වැඩේ මූ ඒකිව පන්නන් ඇවිල්ල කොහෙ හරි කුලියට ඉන්න. පිස්සු හු****. :dull::growl:
    අරූ හොයන් ඇවිල්ල දෙන්නවම මරල යයි. :dull:
    කොහොමහරි මමත් කියල මූ ඒක අත ඇරියා. මුගෙ විස්තර ඒකි දන්නෙ නෑ නම්බර් එක විතරනෙ දන්නෙ. ජිගිස් එකටනෙ මූව තියන් හිටියෙ. ඒ සිම් කොහෙන් හරි ගත්තු එකක් උගෙත් නෙමේ. පස්සෙ දැන් මූ කිසිම කනෙක්ෂන් නෑ මේකි එක්ක. මේකි පැනල ගිහින් ළමය නැති කරගන වෙන්නැති. ළමයෙක් නෑ කොහොමහරි දැන්. හම්බවෙන්න විදියකුත් නෑ තාම මාස 4ක් වගේනේ. ආයෙ මිනිහ ඒකිව හොයන් ඇවිත් ශේප් වෙලා කියල ඒ පැත්තෙ මුගෙ යාලුවෙක්ගෙන් හොයාගත්ත.
    යන්තන් ඒක බේරුණා කියපන්කො. මම මේක අද කියන්න හේතුව මේ යකා ඊයෙ කිව්වනෙ අඩෝ බං මට අරකට ආයෙ අනින්න හිතෙනවා කියල. මං උගෙ අම්මගෙ පරම්පරාවම මතක් කරලා දුන්න ඉතින් :growl:




    සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ.,........




    ඇ බං සතියෙන් ඒකි බඩ කරන්න අරෑ වෙද පප්පගේ අරිස්ට කවලං කරලද බඩු යවලා තියෙන්නේ:lol: අඩුම මාසෙකට පස්සේ කියලවත් කතාව ගෙතුවනං මරැ

    :D ලියපං ලියපං සුජීව ප්‍රසන්න ආරච්චිවත් පරද්දන්න පුලුවන් :yes: උඹේ ස්ටයිල් එක මරැ කම්මැලි නැතුව කියවන්න පුලුවන්:D
     
    • Like
    Reactions: DangerMan119

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    :lol:
    සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ.,........




    ඇ බං සතියෙන් ඒකි බඩ කරන්න අරෑ වෙද පප්පගේ අරිස්ට කවලං කරලද බඩු යවලා තියෙන්නේ:lol: අඩුම මාසෙකට පස්සේ කියලවත් කතාව ගෙතුවනං මරැ

    :D ලියපං ලියපං සුජීව ප්‍රසන්න ආරච්චිවත් පරද්දන්න පුලුවන් :yes: උඹේ ස්ටයිල් එක මරැ කම්මැලි නැතුව කියවන්න පුලුවන්:D

    :lol::lol:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ.,........




    ඇ බං සතියෙන් ඒකි බඩ කරන්න අරෑ වෙද පප්පගේ අරිස්ට කවලං කරලද බඩු යවලා තියෙන්නේ:lol: අඩුම මාසෙකට පස්සේ කියලවත් කතාව ගෙතුවනං මරැ

    :D ලියපං ලියපං සුජීව ප්‍රසන්න ආරච්චිවත් පරද්දන්න පුලුවන් :yes: උඹේ ස්ටයිල් එක මරැ කම්මැලි නැතුව කියවන්න පුලුවන්:D


    :lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,579
    7,797
    113
    මෙන්න මෙතන...
    සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ.,........




    ඇ බං සතියෙන් ඒකි බඩ කරන්න අරෑ වෙද පප්පගේ අරිස්ට කවලං කරලද බඩු යවලා තියෙන්නේ:lol: අඩුම මාසෙකට පස්සේ කියලවත් කතාව ගෙතුවනං මරැ

    :D ලියපං ලියපං සුජීව ප්‍රසන්න ආරච්චිවත් පරද්දන්න පුලුවන් :yes: උඹේ ස්ටයිල් එක මරැ කම්මැලි නැතුව කියවන්න පුලුවන්:D

    :lol::lol::lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මගේ හොදම යාලුවා සෙට් වෙලා හිටියා ඉස්කෝලෙ යන කෙල්ලෙක් එක්ක. මේකි කැඩෙට් කරනවා ඒ කාලේ. මම තමයි පාන්දර 5 ට විතර කෙල්ලව ගේ ගාවින් අරගෙන අරූවත් දාගෙන වැව ගාවට ගිහින් දාලා මුන් දෙන්නා ලව් කරලා ඉවර උනාට පස්සේ කෙල්ලව බයික් එකේ ඉස්කෝලේ ගාවට ගිහින් දානවා. ඒ යනකොට කෙල්ල මාව බදාගෙන බයික් එකේ යන්නෙ. එක දවසක් මේකි මාත් එක්ක කෝල් එකක ඉන්න වෙලාවෙ මට කිවා ** අයියේ අපි දෙන්න යාලු වෙමුද කියලා?. මේකිට සැප මදි සීන් එකක් තිබිලා තියෙන්නේ. පස්සෙ මම යාලුවට කිව්වා මේ සීන් එක මු කියපි " අව්ලක් නෑ‍ බං මාත් ආතල් එකට මේකිට ලව් කරන්නෙ" කියලා. එදා ඉදන් දෙන්නම වැඩේ කරගෙන ගියා හැබැයි කෙල්ල දන්නේ නෑ තවම මේ සීන් එක
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    සතියක් විතර ගිහින් මූ හොඳටම බය වෙලා කියනවා ඒකි ප්‍රෙග්නන්ට් වෙලාලු. :eek: දැන් ඉතින් මටත් දෙලෝ රත් උනා. දන්නවනෙ රටේ ලෝකෙ වෙන වැඩ. ඕව මැරුම් කාල කෙලවර වෙන වැඩනෙ. :oo: මේ යකා එදා වැඩේ ඇතුලෙම කෙලවගන. හැබැයි මූට මතක නෑ. අම්බානක බීලනෙ කෙලියෙ.,........




    ඇ බං සතියෙන් ඒකි බඩ කරන්න අරෑ වෙද පප්පගේ අරිස්ට කවලං කරලද බඩු යවලා තියෙන්නේ:lol: අඩුම මාසෙකට පස්සේ කියලවත් කතාව ගෙතුවනං මරැ

    :D ලියපං ලියපං සුජීව ප්‍රසන්න ආරච්චිවත් පරද්දන්න පුලුවන් :yes: උඹේ ස්ටයිල් එක මරැ කම්මැලි නැතුව කියවන්න පුලුවන්:D

    :lol::lol::lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මගේ හොදම යාලුවා සෙට් වෙලා හිටියා ඉස්කෝලෙ යන කෙල්ලෙක් එක්ක. මේකි කැඩෙට් කරනවා ඒ කාලේ. මම තමයි පාන්දර 5 ට විතර කෙල්ලව ගේ ගාවින් අරගෙන අරූවත් දාගෙන වැව ගාවට ගිහින් දාලා මුන් දෙන්නා ලව් කරලා ඉවර උනාට පස්සේ කෙල්ලව බයික් එකේ ඉස්කෝලේ ගාවට ගිහින් දානවා. ඒ යනකොට කෙල්ල මාව බදාගෙන බයික් එකේ යන්නෙ. එක දවසක් මේකි මාත් එක්ක කෝල් එකක ඉන්න වෙලාවෙ මට කිවා ** අයියේ අපි දෙන්න යාලු වෙමුද කියලා?. මේකිට සැප මදි සීන් එකක් තිබිලා තියෙන්නේ. පස්සෙ මම යාලුවට කිව්වා මේ සීන් එක මු කියපි " අව්ලක් නෑ‍ බං මාත් ආතල් එකට මේකිට ලව් කරන්නෙ" කියලා. එදා ඉදන් දෙන්නම වැඩේ කරගෙන ගියා හැබැයි කෙල්ල දන්නේ නෑ තවම මේ සීන් එක

    කෙල්ලටත් කියලා ත්‍රීසම්‍ ඵකක්ම දාන්‍න තිබ්‍බා..
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Kathawak nam thiyenawa ban, eth eka nawakathawak wage diga ekak.....balamu welawaka danna......habai fake profile ekakin enna weida manda...
     
    Last edited:

    Uncle Perera

    Member
    Feb 8, 2019
    16
    2
    3
    ගන්න ගන්න එපා බං. මටත් ඔහොම එක්ස්පීරියන් එකක් තියෙනවා. මට උනේ යාලුවෙක් තව යාඵවෙක්ගේ ගැනි එක්ක සින් එක දාලා.
    ගෑනි එක්ක සින් එක දැම්මේ මම කියලා අනිත් යාඵවෝ ඔක්කොටම කියලා.
    කොහොම හරි ඒක කරපු එකාගේ දැන් අතකුත් නැහැ. හිරේ ඉන්නේ. කරපු දේවල් වලට නිකන්ම දඩුවම් ලැබුනා:D

    ඔහොම සීන් එකක් මටත් උනා පුතා..
    අපේ කොල්ලෙක් හිටියා උට පැණියා සහ වලා. ඔෆිස් එකේ කෙල්ලො කීප දෙනෙක් මු රන් කරා. මේ නිසා අර කෙල්ල මූ ගැන පැහැදිමකින් හිටියේ නෑ. මට මූ වදේ එකිට මූ ගැන කියලා එකිව සෙට් කරලා දෙන්න කියලා. කොල්ලා හැන්ඩියා. කෙල්ලත් සුපිරි. කෙල්ල මත් එක්ක කතා කරන්වා. කොල්ල මාගේ යාළුවා කියත් දන්නවා. ඉතින් මුගේ වර්ණාව දාද්දී කෙල්ල මුගේ ඉතිහාසෙම දිග අරිනවා.ඔක්කොම ඇත්ත ඉතින්. මම එකිගේ යලුව නිසත් මෙකි ඔක්කොම දන්න නිසාත් මාම හෙමිහිට තමඉ වැඩේ කෙරේ. මූ ඒ අස්සේ කෙල්ල්ව දැලේ දාගෙන. මම එක දැන ගත්තේ පස්සේ. හුටා දැන් එකිට මු හොදයි නේ.. මම එකිට මුගේ වැර්දි කිව්ව කියල මාව චක බලාස්ට් කරානේ පුතා. ඇරු පිළිගත්තේ ගැනිගේ වචනේ. එදා මත් එක්ක උන් යලුවො සෙට් එකම අරු මට විරුද්ද්ව උසි ගැන්නුවා. ඒ එක්කම මට වෙන තැනක ජොබක් සෙට් උනු නිසා ගියා. පස්සේ මට නිවුස් එකක් අවා උන් බැදලා කියල. දැන් දැරිවොත් ඇති. මතක් වෙනකොට අවුල්.
     
    • Haha
    Reactions: Honda.putha

    NamalX

    Member
    Apr 29, 2019
    13
    1
    0
    [FONT=&quot]මම [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]දුන්න [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] දෙන්නත්[/FONT][FONT=&quot] එක්කම[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] කියවනවා[/FONT]
    [FONT=&quot]ඕක[/FONT][FONT=&quot]කියවපු [/FONT][FONT=&quot]උන්[/FONT][FONT=&quot] දන්නවා [/FONT][FONT=&quot]මොන[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] කතාවක් [/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]කියල[/FONT]

    [FONT=&quot]ඔය කාලේ මේකිගේ [/FONT][FONT=&quot]කොල්ලට[/FONT][FONT=&quot] වැඩ කරන [/FONT][FONT=&quot]තව [/FONT][FONT=&quot]එකෙග් ගෙන් [/FONT][FONT=&quot]හෙන[/FONT][FONT=&quot] කැපිල්ල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුට[/FONT][FONT=&quot] එපා [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ලගම [/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]ඔෆීස් [/FONT][FONT=&quot]එකකට [/FONT][FONT=&quot]ගියා[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]මාස[/FONT][FONT=&quot] 2 [/FONT][FONT=&quot]කින්[/FONT][FONT=&quot] විතර [/FONT][FONT=&quot]මේකිත් [/FONT][FONT=&quot]එතෙන්ට [/FONT][FONT=&quot]යනවා [/FONT][FONT=&quot]කිව්වා [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot]මා සෙකින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]හෙන [/FONT][FONT=&quot]දුකයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] ඒ [/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]උදේ[/FONT][FONT=&quot]පාන්දර[/FONT][FONT=&quot] නැගිටලා [/FONT][FONT=&quot]වැඩට[/FONT][FONT=&quot]යන්න [/FONT][FONT=&quot]හිතෙන[/FONT][FONT=&quot] එකම [/FONT][FONT=&quot]හේතුව [/FONT][FONT=&quot]මෙකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එත්[/FONT][FONT=&quot] ඉතින් [/FONT][FONT=&quot]මොනවා [/FONT][FONT=&quot]කරන්නද [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]ඕක [/FONT][FONT=&quot]කොහොමත් [/FONT][FONT=&quot]හීන [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]හිත [/FONT][FONT=&quot]හද[/FONT][FONT=&quot]ගෙන[/FONT][FONT=&quot] හෙටියේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]මේකිගේ [/FONT][FONT=&quot]ලාස්ට් [/FONT][FONT=&quot]දවස [/FONT][FONT=&quot]අවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙකියි [/FONT][FONT=&quot]මමයි [/FONT][FONT=&quot]හැම[/FONT][FONT=&quot]දාම [/FONT][FONT=&quot]ලන්ච්[/FONT][FONT=&quot]වල දී [/FONT][FONT=&quot]ඉඳන්[/FONT][FONT=&quot] ඉන්න[/FONT][FONT=&quot] පඩි[/FONT][FONT=&quot]පේලියක්[/FONT][FONT=&quot] තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කවුරුත්[/FONT][FONT=&quot] ඕක[/FONT][FONT=&quot] යුස්[/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT]

    [FONT=&quot]මම අන්තිම දවසේ ලුන්ච් වලට කලින් මෙයාගෙන් ඇහුව "will you be sitting on the staircase over there?”[/FONT]
    [FONT=&quot] "Yes that’s where I have my lunch always, isn’t it? But why?" [/FONT]
    [FONT=&quot]"well it’s your last day, So I want to say good bye to you"[/FONT]
    [FONT=&quot]"But I’m finishing at 8 p.m"[/FONT]
    [FONT=&quot]"No I want to give you a goodbye kiss, and I prefer to give it where other not around, that’s why”[/FONT]
    [FONT=&quot]ඔය[/FONT][FONT=&quot] දවස්[/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]පොඩි [/FONT][FONT=&quot]කසුකුසු[/FONT][FONT=&quot]වක්[/FONT][FONT=&quot] ගිහින්[/FONT][FONT=&quot] තිබුන [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] අපි [/FONT][FONT=&quot]දෙන්න[/FONT][FONT=&quot] කොයි[/FONT][FONT=&quot]වෙලාවෙත්[/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot] ඉතින් මෙකි දන්නවා මම ඕක අනිත් උන්ට පෙන්න කරන්න අකමැති අයි කියල[/FONT]
    [FONT=&quot]“ah Ok I’ll wait for you”[/FONT]
    [FONT=&quot]මම ඉතින් කිස් එකක් කිව්වට ලිප් කිස් එකක් නෙමෙයි, අර ඉතින් කම්මුලට කිස් එකක්[/FONT]
    [FONT=&quot]දැන් උඹල බලයි මොකක් ද යකෝ මේ කුණු හරුපේ කියල [/FONT]

    [FONT=&quot]මේක සිද්ද උනේ ලංකාවේ නෙමෙයි, මේ කෙල්ල සුද්දියක්. උන්ට ඉතින් ඔය ගූඩ් බායි කිස් නොර්මල් දේවල්, එත් මෙකි දන්නවා මම ලංකාවේ නිසා ඕවට ලැජ්ජයි කියල අනිත් උන් ඉස්සරහ කරන්න. [/FONT]
    [FONT=&quot]ඔන්න ඉතින් මම lunch room එකේ කනවා, එත් අර කලින් තිබ්බ ගට නෑ දැන්. ඉතින් අත ගගා කාල කොහොම හරි කාල ඉවරයි. ඔන්න ඉතින් මම පුරුෂ දහිරිය අරන් ගියා පඩිපෙලියට. ඇතුලට[/FONT]
    [FONT=&quot]"What were you doing so long man?"[/FONT]
    [FONT=&quot]"Am I late?"[/FONT]
    [FONT=&quot]"Yes you took twice than your usual"[/FONT]
    [FONT=&quot]ඔන්න ඉතින් ඊට පස්සේ අපි ඔට වල පල කතා කර කර හිටිය පැය බාගයක් විතර. [/FONT]
    [FONT=&quot]කෙල්ල ඔරලෝසුව බලල [/FONT]
    [FONT=&quot]“It’s time to go now. You can say good buy now”[/FONT]
    [FONT=&quot]“OK……..”[/FONT]
    [FONT=&quot] මෙකි හිටගත්තා බිත්තියට හේතු වෙලා. මම ඉස්සරහින් [/FONT]
    [FONT=&quot]“Ann you do know how much I’m going to miss you”[/FONT]
    [FONT=&quot]“I know …… it is same to me too”[/FONT]
    [FONT=&quot]“Ok now where should I kiss you?”[/FONT]
    [FONT=&quot]මම හෙන මෝඩ ප්‍රශ්නයක් තමයි ඇහුවේ ඉතින්. [/FONT]
    [FONT=&quot]කෙල්ල හිනා වෙලා එයාගෙ දකුණු කම්මුලට ඇගිල්ල තියල පෙන්නුවා[/FONT]
    [FONT=&quot]මමත් ලාමක ටින්ටින් වගේ කම්මුලට කිස් එකක් දුන්න[/FONT]
    [FONT=&quot]මෙයා හිනා වෙලා thank you කිව්වා[/FONT]
    [FONT=&quot] අපහු දෙන්නම වැඩ කරන්න පටන් ගත්ත[/FONT]

    [FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]ටික[/FONT][FONT=&quot] දවසකට[/FONT][FONT=&quot] පස්සේ[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] staff [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] get together [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] organise [/FONT][FONT=&quot]කලා ලග[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] pub [/FONT][FONT=&quot]එකක[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot] ඉවර[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] යන්න[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot] විදිහට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] කෙල්ලත්[/FONT][FONT=&quot] එනවා[/FONT][FONT=&quot] කිව්වා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මටත්[/FONT][FONT=&quot] එන්න[/FONT][FONT=&quot] කිව්වා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] දෙන්නට[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot] කරන්න [/FONT][FONT=&quot]පුළුවන්නේ [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] කොහොමත්[/FONT][FONT=&quot] ඕවට[/FONT][FONT=&quot] යන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] කියල[/FONT][FONT=&quot] මෙකි [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]කිව්වා[/FONT]
    [FONT=&quot]“on one condition, only if you let me pick you up from your home”[/FONT]
    [FONT=&quot]මෙකිගෙ ගේ [/FONT][FONT=&quot]ළඟ[/FONT][FONT=&quot] ඉඳන්[/FONT][FONT=&quot] පයින්[/FONT][FONT=&quot] යන[/FONT][FONT=&quot]දුර[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එත් [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙයා [/FONT]
    [FONT=&quot][FONT=&quot]මගේ[/FONT][/FONT][FONT=&quot] condition [/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot] කැමති[/FONT][FONT=&quot] උනා[/FONT]
    [FONT=&quot]මම[/FONT][FONT=&quot] ඉතින්[/FONT][FONT=&quot] ඔය [/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot]වල strictly no alcohol. [/FONT]
    [FONT=&quot]මෙයා ඕක [/FONT][FONT=&quot]දන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනික[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] ජිවිතේ[/FONT] [FONT=&quot]ට [/FONT][FONT=&quot]pub [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] ගිහින්[/FONT][FONT=&quot] නැති[/FONT][FONT=&quot] බවත්[/FONT][FONT=&quot] මෙයා[/FONT][FONT=&quot] දන්නවා[/FONT]
    [FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] මෙයාම[/FONT][FONT=&quot] ගිහින් [/FONT][FONT=&quot]එයාට [/FONT][FONT=&quot]බීයර්[/FONT][FONT=&quot] එකකුයි[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]සොෆ්ට්[/FONT][FONT=&quot] drink [/FONT][FONT=&quot]එකකුයි [/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot] අව[/FONT]
    [FONT=&quot]මෙයා[/FONT][FONT=&quot] බියර්[/FONT][FONT=&quot] 2[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] විතර[/FONT][FONT=&quot] බොන්න[/FONT][FONT=&quot] ඇති[/FONT]
    [FONT=&quot]කොහොම හරි පැය 2-3 කින් විතර කෙල්ලට ටිකක් වැදිලා වගේ දැනිල මට කිව්වා යමුද කියල. මටත් එපා වෙලා හිටියේ බන් කොල්ලෝ රොත්තක් මද්ද ට වෙලා උන්ගේ කරච්චලේ අහන ඉඳල. මමත් ඉතින් යමු කිව්වා [/FONT]
    [FONT=&quot]“I want to walk home, walking helps when I’m feeling tipsy,”[/FONT]
    [FONT=&quot]මමත් [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] කාර්[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot] පාර්ක්[/FONT][FONT=&quot] එකේම[/FONT][FONT=&quot] තියල[/FONT][FONT=&quot] කෙල්ලත්[/FONT][FONT=&quot] එක්ක[/FONT][FONT=&quot] පයින්[/FONT][FONT=&quot] ආව [/FONT][FONT=&quot]කියව[/FONT][FONT=&quot]කියව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙල්ල [/FONT][FONT=&quot]ගේ [/FONT][FONT=&quot]ලං[/FONT][FONT=&quot] වෙනකොට[/FONT][FONT=&quot] නැවතුනා[/FONT]
    [FONT=&quot]“I have something to tell you”[/FONT]
    [FONT=&quot]මම [/FONT][FONT=&quot]කෙල්ල ගේ [/FONT][FONT=&quot]පැත්තට [/FONT][FONT=&quot]හැරුන[/FONT]
    [FONT=&quot]එතකොට[/FONT][FONT=&quot] රෑ[/FONT][FONT=&quot] 10.30 [/FONT][FONT=&quot]විතර[/FONT][FONT=&quot]ඇති[/FONT]
    [FONT=&quot]කෙල්ල[/FONT][FONT=&quot] මගේ[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot]වටේ[/FONT][FONT=&quot]ට [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] දෙක[/FONT][FONT=&quot]දාල [/FONT]
    [FONT=&quot]”……..I think I’m in Love with you”[/FONT]
    [FONT=&quot]මම[/FONT][FONT=&quot] දැන් [/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot] ගානක්[/FONT][FONT=&quot] තිස්සේ[/FONT][FONT=&quot] මේකිට [/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] ඕන[/FONT][FONT=&quot] උන[/FONT][FONT=&quot] දේම[/FONT][FONT=&quot] මෙකි[/FONT][FONT=&quot] දැන්[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] කියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] අදහ ගන්නත්[/FONT][FONT=&quot]බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]හිතුවේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot] මෙකි[/FONT][FONT=&quot] වගේ [/FONT][FONT=&quot]ලස්සන[/FONT][FONT=&quot] කෙල්ලෙක්[/FONT][FONT=&quot] මන්[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] එකෙක්[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] කැමති[/FONT][FONT=&quot]වෙයි [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික[/FONT][FONT=&quot] සුද්දියෙක්?[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බදින්න [/FONT][FONT=&quot]එකෙකුත්[/FONT][FONT=&quot] ඉන්න?[/FONT]

    [FONT=&quot]“Oh Ann, you are making this soo hard for me”[/FONT]
    [FONT=&quot]“I’m sorry ……… but I wanted to tell you”[/FONT]
    [FONT=&quot]“No no. you don’t understand Ann, it’s been few months I wanted to tell you the exact same thing to you, I never imagined You will be the one to tell this fist to me”[/FONT]
    [FONT=&quot]“I’m sorry, I knew I don’t have the guts to tell you this, that’s why I purposely got drunk today”[/FONT]
    [FONT=&quot]“I know you are drunk, that’s why I’m worried, anyway I’m off tomorrow, and you are off too, I’ll come to see you tomorrow and we’ll see if you remember any of the words you just told me”[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: V for Vendetta