bran අහවල් එකක්ද බන් කරන්නේ ඔහේ පුටුව උඩ ඉඳගෙන ඉන්නව විතරනේ. අඩුමගානේ අතීතෙට ගිහින් අර හෝඩොර් ට කරා වගේ මොකක්හරි අමුතු වැඩක් වෙයි කියල මමනං බලන් හිටියේ.
බලද්දි බ්රැන්ගෙන් කිසි තෙරුමක් නැහැ.
ඌ නිකන්ම නිකන් ත්රී අයිඩ් රෙවන්.
බ්රැන්ඩන් ස්ටාක් ඇමක් විතරයි .
ඩ්රැගන් ග්ලාස් එකෙන් වයිට්වොකර්ස්ලාව මරන හැටි හොයාගත්තෙ සැමුවෙල් ටාර්ලි.
වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ ජෝන් .
මේක මටපෙන්නෙ ෆැන්ස්ලා ගෙ තියරීස් සේරම බලලා නොහිතපු පැත්තකින් කතාව අනික් පැත්ත ගැහැව්වා.
සන්සයි ටිරියනුයි අතර සම්බන්ධය තමා මට මේ එපිසොඩ් එකෙ සැටිස් වෙච්ච එකම දේ.








