Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    bran අහවල් එකක්ද බන් කරන්නේ ඔහේ පුටුව උඩ ඉඳගෙන ඉන්නව විතරනේ. අඩුමගානේ අතීතෙට ගිහින් අර හෝඩොර් ට කරා වගේ මොකක්හරි අමුතු වැඩක් වෙයි කියල මමනං බලන් හිටියේ.

    බලද්දි බ්‍රැන්ගෙන් කිසි තෙරුමක් නැහැ.
    ඌ නිකන්ම නිකන් ත්‍රී අයිඩ් රෙවන්.

    බ්‍රැන්ඩන් ස්ටාක් ඇමක් විතරයි .

    ඩ්‍රැගන් ග්ලාස් එකෙන් වයිට්වොකර්ස්ලාව මරන හැටි හොයාගත්තෙ සැමුවෙල් ටාර්ලි.
    වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ ජෝන් .
    මේක මටපෙන්නෙ ෆැන්ස්ලා ගෙ තියරීස් සේරම බලලා නොහිතපු පැත්තකින් කතාව අනික් පැත්ත ගැහැව්වා.

    සන්සයි ටිරියනුයි අතර සම්බන්ධය තමා මට මේ එපිසොඩ් එකෙ සැටිස් වෙච්ච එකම දේ.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    :yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pana daagena kiyawapu balapu fan theories aparade yako :frown:

    azhor ahai lu, prince that was promise lu, nyssa nyssa lu monawda meh :lol:

    meka ithin game of thrones neh dan super natural powers naha throne eka wenuwen supiri betrayals tikak balanna puluwan :yes:

    sansa wenuwen tyrion betray karai dany ta :yes:

    සොම්බි හමුදාවක් පරාද කරලා නයිට් කින්වත් මරල අන්තිමට සර්සිගෙ මොකක්හරි දෙකයි පනහේ උගුලකට අහුවෙලා මැරෙන්න උනොත් නං වැඩක් නෑ හැබැයි.

    ටිරියන්ට උනත් එකපාර ද්‍රෝහී වෙන්න හේතුවක් නෑ වගේ දැන් ජේමිත් මේ පැත්තේ නෙ. මට හිතෙන්නේ හැමෝම සතුටින් විසිර යන විදිහේ අවසානයක් තියෙයි වගේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    බලද්දි බ්‍රැන්ගෙන් කිසි තෙරුමක් නැහැ.
    ඌ නිකන්ම නිකන් ත්‍රී අයිඩ් රෙවන්.

    බ්‍රැන්ඩන් ස්ටාක් ඇමක් විතරයි .

    ඩ්‍රැගන් ග්ලාස් එකෙන් වයිට්වොකර්ස්ලාව මරන හැටි හොයාගත්තෙ සැමුවෙල් ටාර්ලි.
    වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ ජෝන් .
    මේක මටපෙන්නෙ ෆැන්ස්ලා ගෙ තියරීස් සේරම බලලා නොහිතපු පැත්තකින් කතාව අනික් පැත්ත ගැහැව්වා.

    සන්සයි ටිරියනුයි අතර සම්බන්ධය තමා මට මේ එපිසොඩ් එකෙ සැටිස් වෙච්ච එකම දේ.

    :lol::lol:

    fan theory nisa thma kathawata kelaune naththn oita wada hodata thynna thibba, anika martin karaya oka oita wada hodaata liyayi wage :cool:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow ban anika night king anthima wenakanma eka digata gahuwa ara beyond the wall battle eke pawa depaththama tikak balance una. ehema unama nikanma hithuna night king paradinawa kiyala anika ara melisundari aryaa wa balapu gaman theruna :frown:

    pana daagena kiyawapu balapu fan theories aparade yako :frown:

    azhor ahai lu, prince that was promise lu, nyssa nyssa lu monawda meh :lol:

    meka ithin game of thrones neh dan super natural powers naha throne eka wenuwen supiri betrayals tikak balanna puluwan :yes:

    sansa wenuwen tyrion betray karai dany ta :yes:
    ඔව් ටිරියන් සන්සාට ලව්.

    මටත් මායාකාරි ආර්යා දිහා බලපු ගමන් හිතුනා .වැඩෙ තහවුරු උනෙ මළවුන්ගෙ දෙවතාවා කියන්නෙ මොකක්ද කියලා අහනවානෙ ?
    අන්න එකෙන්.

    ඒ කියන්නෙ ප්‍රෙඩික්ටබල්. කතාව කිව්ව හැකි වෙන දෙ .
    ගෙම් ඔෆ් ත්‍රොන්ඩ් කතාවෙ වටිනාකම එහෙම්මම ඉවරයි .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol:

    fan theory nisa thma kathawata kelaune naththn oita wada hodata thynna thibba, anika martin karaya oka oita wada hodaata liyayi wage :cool:

    මාටින් කාරයා සීසන් 4 න් පස්සෙ වැඩි දායකත්වයක් ලබාදීලා නහැළු ටීවී සීරියස් එක වෙනුවෙන් ලිවීම පැත්තෙන්.

    වෙනස තෙරෙනවා එකෙන්ම.
    මුල් සීසන් ටිකෙ තිබ්බ පොලිටිකල් සීන් වල ගුණාත්මක භාවය එහෙම සීසන් 4 න් පස්සෙ නැහැ.
    විෂේශයෙන් ටයිවින් ලැනිස්ටර් ඉන්න සීන් ටික එහෙම .
    සීසන් 6 ඉඳන් මෙ වෙනකන් ගැලරිය පිනවන්න තමා ට්‍රයි කරෙ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සොම්බි හමුදාවක් පරාද කරලා නයිට් කින්වත් මරල අන්තිමට සර්සිගෙ මොකක්හරි දෙකයි පනහේ උගුලකට අහුවෙලා මැරෙන්න උනොත් නං වැඩක් නෑ හැබැයි.

    ටිරියන්ට උනත් එකපාර ද්‍රෝහී වෙන්න හේතුවක් නෑ වගේ දැන් ජේමිත් මේ පැත්තේ නෙ. මට හිතෙන්නේ හැමෝම සතුටින් විසිර යන විදිහේ අවසානයක් තියෙයි වගේ.
    තෙරුමක් නැහැ බන්.
    මන් මාර ඩිසපොයින්ට් උනා මෙ එපියෙන් පස්සෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලද්දි බ්‍රැන්ගෙන් කිසි තෙරුමක් නැහැ.
    ඌ නිකන්ම නිකන් ත්‍රී අයිඩ් රෙවන්.

    බ්‍රැන්ඩන් ස්ටාක් ඇමක් විතරයි .

    ඩ්‍රැගන් ග්ලාස් එකෙන් වයිට්වොකර්ස්ලාව මරන හැටි හොයාගත්තෙ සැමුවෙල් ටාර්ලි.
    වැලෙරියන් ස්ටීල් වලින් වයිට්වොකර්ස් ලා මරන්න පුළුවන් කියලා හොයාගත්තෙ ජෝන් .
    මේක මටපෙන්නෙ ෆැන්ස්ලා ගෙ තියරීස් සේරම බලලා නොහිතපු පැත්තකින් කතාව අනික් පැත්ත ගැහැව්වා.

    සන්සයි ටිරියනුයි අතර සම්බන්ධය තමා මට මේ එපිසොඩ් එකෙ සැටිස් වෙච්ච එකම දේ.
    අර කපුටෙක්ට වැහිලා නයිට් කින් පස්සේ ඔත්තු බලන්න ගිය සැරේ මම හිතුව මොකක්හරි ගේමක් ගහන්නයි යන්නේ කියල ඒත් මොකුත් උනේ නෑ නෙ. සර්සි එක්ක යුද්දෙදි ඉතුරු සෙට් එකම සර්සි වයිල්ඩ් ෆයර් හරි මොනවහරි දාල මරල දැම්මත් මනුස්සය පුටුව උඩට වෙලා ඉඳීවි උඩ බලාගෙන. ඒ අතින් රතු මායාකාරී හොඳයි.

    සන්සා ටිරියන් දෙන්න එකට හිටපු හැටියෙන් දැන් නං මනුස්සය කොහොමත් ද්‍රෝහී වෙන්න හේතුවක් නෑ ඒකත් අනික් තියරි වගේම කුණු කුඩේට තමා මට පේන්නේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    තෙරුමක් නැහැ බන්.
    මන් මාර ඩිසපොයින්ට් උනා මෙ එපියෙන් පස්සෙ.

    එහෙමයි කියලා උබ බලන් නැතුව ඉන් නෑ නේ:P:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙමයි කියලා උබ බලන් නැතුව ඉන් නෑ නේ:P:P

    ඔව් ඉතින් අවුරුදු ගාණක් ඉඳිය එකෙ ඔන්න ඔහෙ ඉතුරු තුනත් බලලාම ඉන්නවා :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අර කපුටෙක්ට වැහිලා නයිට් කින් පස්සේ ඔත්තු බලන්න ගිය සැරේ මම හිතුව මොකක්හරි ගේමක් ගහන්නයි යන්නේ කියල ඒත් මොකුත් උනේ නෑ නෙ. සර්සි එක්ක යුද්දෙදි ඉතුරු සෙට් එකම සර්සි වයිල්ඩ් ෆයර් හරි මොනවහරි දාල මරල දැම්මත් මනුස්සය පුටුව උඩට වෙලා ඉඳීවි උඩ බලාගෙන. ඒ අතින් රතු මායාකාරී හොඳයි.

    සන්සා ටිරියන් දෙන්න එකට හිටපු හැටියෙන් දැන් නං මනුස්සය කොහොමත් ද්‍රෝහී වෙන්න හේතුවක් නෑ ඒකත් අනික් තියරි වගේම කුණු කුඩේට තමා මට පේන්නේ.

    රතු මායාකාරි නිසා තමා ගේම ගැහැව්වෙ.
    එකි ආවෙ නැත්තම් තෙරුමක් නැහැ.
    බ්‍රැන් ඇමක් විතරයි. ඌ ත්‍රී අයිඩ් රෙවන් වෙන එකෙන් කිසි තෙරුමක් නැහැ වගෙ.

    මෙතන ඊලඟට කපල් ගෙම් තමා යන්නෙ
    ජොන්-ඩැනි
    යුරොන්-සර්සි
    ජේමි-බ්‍රියැන්
    ආර්යා-ගෙන්ඩ්‍රි
    ටිරියන් සහ සන්සා
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    'I see a darkness in you. And in that darkness, eyes staring back at me. Brown eyes, blue eyes, green eyes. Eyes sealed shut forever'

    kawuda green eyes :D