පන්ඩිතය වෙන්නෙ නැතුව උපකල්පනය කරපන් හොදේ. හිතපන් උබ බැදල දීග දෙන වයසේ කෙල්ලෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් හෝ මේක බලන්නේ කෙල්ලෙක් නම් ඔයා අම්ම කෙනෙක් නම්.
අනාගතේ නමේ මේ කාලෙ හරිය
කොල්ලෙක්ට මාසෙට රු එක්ලක්ෂ විසිදාහත් තිස්දාහත් අතර මාසික ඉස්තිර ආදායම් මාර්ගයක් තියෙනව නම් උබලගේ කෙල්ල දෙන්න කැමතිද? අනික කෙල්ලත් ජොබ් එකක් කරනව කියල හිතපන්..... ටීචර් කෙනෙක් කියල හිතපන් Bsc උපාදියක් තියෙන.
ඔව්ද නැද්ද කියල කියපන්.![]()
maasekata 125,000/- aran pol gannada. ada thiyana jeewana wiyadamath ekka/


අඩෝ උබ දැක්ක කල් අයියෙ? කොහේ මකබෑවිලා හිටියෙ?![]()
maasekata 125,000/- aran pol gannada. ada thiyana jeewana wiyadamath ekka/

