ehema vennath puluwan..
ඔව් එයාගේ ෆේස්ලස් මෙන් ස්කිල් ඒකෙන් විතරයි හැංගෙනවානම් හැංගෙන්න පුළුවන්..

Ara white walker ekek nikan harila balanawa neda e arya wenna athi neda ban![]()
මට දුක හොඩෝර් ගැන
අර නිකමා බේරගන්න ගිහින්නේ ඒ අහිංසකයා මැරුනේ

Anemanda U Mokak Kalda Kiyala Ban
ආර්ය එනකොට KK ව මරන්න අර වයිට් වොකර් ලා උඩ බලන්ද ඉදියේ,යකෝ හරියට ලංකාවේ ආරක්ෂක ලේකම් වගේ සෙට් එකක් නේ බලාගෙන යනකොට KK ඉදල තින්නේ. "අපි ගහයි කියල හිතුව,හැබැයි KK ව මරයි කියලා හිතුවේ නැ"

බ්රැන් කාරයා හෙනම lucky actor බන්,ඕක ඔය පුටුව උඩ ඉගෙන ඉන්න කීයක් ගන්න ඇතිද ?
ow,habayi muta epi godak idiyanne putuva udatama velaAi hodor
MCHAN MEKA SUBTILES EKKA ONLINE BALANNA WEBSITE EKAK NADDA?
ඇත්තම නයිට් කින් වෙන කොහෙ හරි ඉන්නවද දන්නෙ නැහැ.මැරිච්ච එකා නිකන් උගේ ආමි කොමන්ඩර්ද දන්නේ නැහැ.නැත්නම් ගිය පාර අසොර් හායිටත් මරන්න බැරි උන එකාව පොඩි කෙල්ලෙක් මරන්න පුළුවන් වෙයිද?

ආර්ය එනකොට KK ව මරන්න අර වයිට් වොකර් ලා උඩ බලන්ද ඉදියේ,යකෝ හරියට ලංකාවේ ආරක්ෂක ලේකම් වගේ සෙට් එකක් නේ බලාගෙන යනකොට KK ඉදල තින්නේ. "අපි ගහයි කියල හිතුව,හැබැයි KK ව මරයි කියලා හිතුවේ නැ"