Sri Lanka wata යන්න_ඵපා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ටුවරිස්ට්ල නිසා හම්බ කරගත්ත මිනිස්සුන්ට වහ තමා කන්න වෙන්නේ..

    මගේ යාලුවෙක් ඉන්නවා කාර් දෙනවා ටුවරිස්ට් ලට .
    රෙන්ට් කරනවා ..
    Axio කාර් දෙකක් ම තියෙනවා .දෙකටම ලිසිං ගෙවන ගමන් ඉන්නේ.
    ලිසිං එක ගෙවන්නේ රෙන්ට් එකෙන් එන ආදායමෙන් ..
    දැන් ඉතිං මිනිහ කියනවා වහකන්න තමා වෙන්නේ කියලා.
    ඉන්න අය යනවා අලුතෙන් එන්නේ නැහැලු.
    මේවා මොනවත් ආණ්ඩුවට පෙන්නේ නැහැ .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    5 years wath yai kiwwane samahara un :shocked:

    ආයේ ලොකු කේස් එකක් වුනේ නැත්තන් මාස තුනක් යද්දි යම්කිසි ලෙවල් එකකට එයි බන්.

    තිබ්බ තැනට ගන්න නම් උපරිම අවුරුදු තුනක් යයි. :rolleyes:
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මගේ යාලුවෙක් ඉන්නවා කාර් දෙනවා ටුවරිස්ට් ලට .
    රෙන්ට් කරනවා ..
    Axio කාර් දෙකක් ම තියෙනවා .දෙකටම ලිසිං ගෙවන ගමන් ඉන්නේ.
    ලිසිං එක ගෙවන්නේ රෙන්ට් එකෙන් එන ආදායමෙන් ..
    දැන් ඉතිං මිනිහ කියනවා වහකන්න තමා වෙන්නේ කියලා.
    ඉන්න අය යනවා අලුතෙන් එන්නේ නැහැලු.
    මේවා මොනවත් ආණ්ඩුවට පෙන්නේ නැහැ .

    Eka tamai ban mage nedeyo keepa denekut tourist business eke inne. Meka naraka kalayak. Case eka kianne USA embassy ehema tama alert denawa aye attack ekak enawa kiala. Patta scene eka. Me ratata wecca de gana dukai machan:sorry::sorry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ට්‍රැවල් කම්පැනීස් ප්‍රොමෝට් කරන්නේ 2004 ඉදන්. ඉතින් මම කිව්වේ මගේ අත්දැකීම් වලින්. මම දැනට ප්‍රොමෝට් කරන ට්‍රැවල් කම්පැනි එකේ 40% ක request drop එකකුයි දැනටත් තියෙන්නේ. ඉතින් මේක ඉක්මනට රිකවර් වෙයි!

    රෙප් කපපු එකාට ඩැනියල් පෝර්ටර් දෙවි පිහිටයි! :lol:


    XH8tVOB.png
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙසෟදි අරාබියත් සංචාරයට අවසර ෙදන්ෙන් නැහැ. ලංකාෙව් සිටින ෙසෟදි ජාතිකයන්ට වහාම ශ්‍රී ලංකාෙවන් පිටවන ෙලස ඉල්ලා නිෙයා්ග කරලා....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tourists are back to enjoy Colombo

    image_c53d28536c.jpg


    Tourists are returning to prominent spots in Colombo in the aftermath of the deadly Easter Sunday attacks, prompting veteran hotelier Harpo Gooneratne yesterday to welcome their presence and thank them via social media. Here, several foreign nationals are pictured dining at Colombo Fort Café, one of the restaurants run by Harpo, located at the Old Dutch Hospital Complex, Fort.


    http://www.ft.lk/front-page/Tourists-are-back-to-enjoy-Colombo/44-677512
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    Mage vehicles 5 tourism dala thiyenne japan company ekak ekka join wela. Blast eka wenakota on going tibuna tours 3 cancel. dan e company eka sri lanka tours nawaththuwa. may be permanently.