Game of Thrones Fans

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :dull::dull::dull:
    ඒ වුනාට ගොඩක් මහන්සි වෙලා තියෙනවා අනිත් හැම එපියටම වඩා

    mahansi wunata wedak nathi kalaa. aarya maruwata kamak naha kiyamuko eth ohoma teleport wuna wage aawa eka gon. :baffled::baffled:

    ara white walkers laawa ehema battle ekata ewanna thibuna ethakota thama patta. tikak hithapan jaime ehema single hand eken white walkers laa fight karanakota. :love::love: white walkers laa athin kawuruhari kenek marenna thibuna loku character ekak :yes:
    anika ara hardhome battle eka welawe night king jon dihaa balagena innawa.
    at least jon night king ekka battle ekata gihin marenna nathuwa deadly widihata thuwala wela watenawa wage wath hadanna thibune :angry::angry:

    aarya teleport welaa awa night king wa maruwa :angry::angry:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඊයේ දින Episode එකෙන් පසු සෑම දෙයක්ම මෙසේ නිගමනය කරමි. මේවා Fan theory බැවින් මේවා සාර්ථක වීමේ ප්රතිශතය 50% වන අතර අසාර්ථක වීමේ ප්රතිශතයද 50%ක් ය.
    1. ආර්යා එතනට පියාඹලා ආවේ ඒකි මකරෙක් නිසා වෙන්න පුලුවන්
    2. අච්චර ගාඩ්ස්ලා ගොඩකට නොපෙනී එතනට ආවා කියන්නේ ශුවර් එකටම Harry Potter උගේ නොපෙනී යන ලෝගුව ආර්යාට දෙන්න ඇති
    3. ග්රේ වර්ම් ඇතුළු හමුදාවට හොර රහසේ සටන් පුරුදු කර ඇත්තේ අනුහස් වෙන්න පුලුවන්
    4. නයිට් කින් කියන්නේ රතු ඇස්කොට්
    5. නයිට් කින්ව train කරලා තියෙන්නේ ඉශිතා වෙන්න පුලුවන්. ඒකනේ ගිනි තියලත් මැරුන්නැත්තේ
    6. සටන මුලදී Dead Army එකට ගහපු කැටපෝල ප්රහාර වලින් වැඩක් වුනේ නැත්තේ Dead Army එකට උඩින් රයිනෝ රූෆින් ශීට් වලින් වහලයක් ගහලා තිබ්බ නිසා වෙන්න පුලුවන්. (කළුවරට ඒක පෙනුණේ නෑ)
    8. Jorah එච්චර ඉක්මනට කලීසි ඉන්න තැනට ගියේ Flash ඌව එතනට ගිහින් දාන නිසා
    7. බ්රෑන් අර කපුටන්ට වැහුනේ සන් කුයික් තෑගි දෙන සාස්තරේ ඇඩ් එකට ගිහින් ඇඹුල් ගහේ ඉදන් කෑගහන්න වෙන්න පුලුවන්
    8. නයිට් කින්ග් බ්රෑන්ව මරන්නැතුව ටිකක් වෙලා බලන් ඉන්නේ, බ්රෑන් "මචන්, ඩෝන්ට් ඩූ දිස් මචන්" කියලා කියන නිසා ( Music නිසා කියනවා ඇහෙන්නෑ)
    9. ඊළඟ War එකේ Cersiට අලි දෙන්න රනිල් යනවා වෙන්න පුළුවන්
    10. කතා දෙකක් නෑ ඊළඟ War එකට කලින් ජොන් කාරයා මරාගෙන මැරෙන ISIS කාරයෝ ටිකක් යවනවා Cersiගේ මාළිගවට
    11. යුද්ධයට කලින් සිරිසේන social media තහනම් කරනවා වෙන්නත් පුලුවන්

    -Facebook-
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mahansi wunata wedak nathi kalaa. aarya maruwata kamak naha kiyamuko eth ohoma teleport wuna wage aawa eka gon. :baffled::baffled:

    ara white walkers laawa ehema battle ekata ewanna thibuna ethakota thama patta. tikak hithapan jaime ehema single hand eken white walkers laa fight karanakota. :love::love: white walkers laa athin kawuruhari kenek marenna thibuna loku character ekak :yes:
    anika ara hardhome battle eka welawe night king jon dihaa balagena innawa.
    at least jon night king ekka battle ekata gihin marenna nathuwa deadly widihata thuwala wela watenawa wage wath hadanna thibune :angry::angry:

    aarya teleport welaa awa night king wa maruwa :angry::angry:
    වයිටෝ ටික යුද්දෙට සහභාගී උනා නං ගති :yes: නයිට් කින් ජෝන් එක්ක ඩුවල් එකක් තිබුන නං ඒත් ගති :yes:

    ආර්යා එකපාරම ආපු එකනං එච්චර අවුලක් නෑ මටනං ආර්යා හැංගිලා ලෑස්ති වෙලා ඉන්නවා පෙන්නුවා නං කලින්ම කට්ටිය දැනගන්නවනේ නයිට්කින්ට ෂොට් එක හම්බෙනවා කියල.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113

    pretty much sums up my thoughts

    ow bn....athal ekata balanavanam last ep eka aulak ne,e unata oita vada deyak karann thibba.
    here some of best comments

    I saw another comment which really summarised what I thought really well. It said:
    “The characters had so much plot armour, that Samwell Tarly was literally sleeping on a bed of White Walkers!”

    "Feels like high budgeted fanfiction" Exactly.

    Hodor got a better explanation and resolution than the night king. Like, waaay better.

    God damnit we want a zombie polar bear!

    8 thousands years ago human united with children of forest, almost Lost, great hero made s great sacrifice in order to win, they built a magic wall to hold evil, created a huge organization to defend the living....

    Season 8 - girl yelled and won.

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    වයිටෝ ටික යුද්දෙට සහභාගී උනා නං ගති :yes: නයිට් කින් ජෝන් එක්ක ඩුවල් එකක් තිබුන නං ඒත් ගති :yes:

    nathuwa,jon snow mona magulakata bn inne,arya nathnam dragon gen marum kanava,balamu neext eka.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mahansi wunata wedak nathi kalaa. aarya maruwata kamak naha kiyamuko eth ohoma teleport wuna wage aawa eka gon. :baffled::baffled:

    ara white walkers laawa ehema battle ekata ewanna thibuna ethakota thama patta. tikak hithapan jaime ehema single hand eken white walkers laa fight karanakota. :love::love: white walkers laa athin kawuruhari kenek marenna thibuna loku character ekak :yes:
    anika ara hardhome battle eka welawe night king jon dihaa balagena innawa.
    at least jon night king ekka battle ekata gihin marenna nathuwa deadly widihata thuwala wela watenawa wage wath hadanna thibune :angry::angry:

    aarya teleport welaa awa night king wa maruwa :angry::angry:

    වයිටෝ ටික යුද්දෙට සහභාගී උනා නං ගති :yes: නයිට් කින් ජෝන් එක්ක ඩුවල් එකක් තිබුන නං ඒත් ගති :yes:

    ආර්යා එකපාරම ආපු එකනං එච්චර අවුලක් නෑ මටනං ආර්යා හැංගිලා ලෑස්ති වෙලා ඉන්නවා පෙන්නුවා නං කලින්ම කට්ටිය දැනගන්නවනේ නයිට්කින්ට ෂොට් එක හම්බෙනවා කියල.

    ඔව් ආර්යා හැංගෙනවා පෙන්නුවානම් ඒකෙ ගතියක් නැතිවෙනවා.
    අනිත් එක producers ලට ඕනේ වෙන්න ඇති fan theories වලට අහු නොවිච්ච කෙනෙක් ඉස්සරහට ගන්න. ඒ නිසා මාටියා අන්තිම මොහොතේ කතාව වෙනස් කළා වෙන්නත් පුළුවන්

    මාත් බලාපොරොත්තු උනා ලොකු කැරක්ටර්ස් කීපදෙනෙක් ම මැරෙයි කියලා
    ජේමි හෝ බ්‍රියන් දෙන්නගෙන් එක්කෙනෙක් අනිවා මැරෙන්න තිබ්බා
    අනිත් එකා තමයි සෑම්
    කලින් කිව්වා වගේ යුද්දේ සැර බාල උනේ මුන් එකෙක්වත් නොමළ නිසා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nathuwa,jon snow mona magulakata bn inne,arya nathnam dragon gen marum kanava,balamu neext eka.
    ජෝන් අන්තිමට මකරගෙ මූනට කෑ ගහන එකත් තේරුමක් නෑ නෙ ඌ මක් කරනවද එතන හෙන ගොන් වැඩක් නෙ. බය වෙලා කෑ ගහන ගෑනු ළමයෙක් වගේ :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජෝන් අන්තිමට මකරගෙ මූනට කෑ ගහන එකත් තේරුමක් නෑ නෙ ඌ මක් කරනවද එතන හෙන ගොන් වැඩක් නෙ. බය වෙලා කෑ ගහන ගෑනු ළමයෙක් වගේ :baffled:

    :lol::lol::lol:
    ඔව් බන් ඊයේ ජෝනුඋයි daniයි දෙන්නම මහා ගොන්නු වගේ හැසිරිවූනේ

    ඊයේ මොලේ ඇතිව වැඩ කලේ මායාකාරියි, ආර්යායි, සන්සායි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වයිටෝ ටික යුද්දෙට සහභාගී උනා නං ගති :yes: නයිට් කින් ජෝන් එක්ක ඩුවල් එකක් තිබුන නං ඒත් ගති :yes:

    ආර්යා එකපාරම ආපු එකනං එච්චර අවුලක් නෑ මටනං ආර්යා හැංගිලා ලෑස්ති වෙලා ඉන්නවා පෙන්නුවා නං කලින්ම කට්ටිය දැනගන්නවනේ නයිට්කින්ට ෂොට් එක හම්බෙනවා කියල.

    whitewalkers laa hitiyata hitiye naha wage wedak wune.

    ow uba kiyana eke aththak thiyenawa suspense ekata hodai.. anemanda mata eth iye madi wage :baffled:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ජෝන් අන්තිමට මකරගෙ මූනට කෑ ගහන එකත් තේරුමක් නෑ නෙ ඌ මක් කරනවද එතන හෙන ගොන් වැඩක් නෙ. බය වෙලා කෑ ගහන ගෑනු ළමයෙක් වගේ :baffled:

    උ එතන ඉද්යේ ආරයට කක් ව මරන්න චාන්ස් එකක් දෙන්න මිසක් වෙන හේතුවක් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ආර්යා හැංගෙනවා පෙන්නුවානම් ඒකෙ ගතියක් නැතිවෙනවා.
    අනිත් එක producers ලට ඕනේ වෙන්න ඇති fan theories වලට අහු නොවිච්ච කෙනෙක් ඉස්සරහට ගන්න. ඒ නිසා මාටියා අන්තිම මොහොතේ කතාව වෙනස් කළා වෙන්නත් පුළුවන්

    මාත් බලාපොරොත්තු උනා ලොකු කැරක්ටර්ස් කීපදෙනෙක් ම මැරෙයි කියලා
    ජේමි හෝ බ්‍රියන් දෙන්නගෙන් එක්කෙනෙක් අනිවා මැරෙන්න තිබ්බා
    අනිත් එකා තමයි සෑම්
    කලින් කිව්වා වගේ යුද්දේ සැර බාල උනේ මුන් එකෙක්වත් නොමළ නිසා
    ජේමි නං ඉස්සරහට සර්සි එක්ක කතාවට වැදගත් හින්ද කමක් නෑ බ්‍රියන් නං මැරෙන්නම නෙ හිටියේ. අන්තිම එපිසෝඩ් එකේ නයිට් කෙනෙක් වෙලා හිනාවෙවී හිටිය හැටියට මමනං හිතුව හරි තමා කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උ එතන ඉද්යේ ආරයට කක් ව මරන්න චාන්ස් එකක් දෙන්න මිසක් වෙන හේතුවක් නැ
    ආර්යා නයිට්කින් මරන්න යනව කියල ජෝන් දැනගෙන හිටියේ නෑනේ ආර්යත් අන්තිම මොහොතේ රතු මායාකාරී කීවට පස්සේනෙ ඕක කරේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජේමි නං ඉස්සරහට සර්සි එක්ක කතාවට වැදගත් හින්ද කමක් නෑ බ්‍රියන් නං මැරෙන්නම නෙ හිටියේ. අන්තිම එපිසෝඩ් එකේ නයිට් කෙනෙක් වෙලා හිනාවෙවී හිටිය හැටියට මමනං හිතුව හරි තමා කියල.

    මාත් හිතුවා :yes:
    අනිත් එක තමයි වයිට්වොකර්ව මරණ වෙලාවේ ආර්යාත් මැරුණානම් එපියට ලොකු වටිනාකමක් එනවා.

    සමහරු නම් කියනවා සර්සිවත් මරලා ආර්යා තමයි අයන් ත්රෝන් එකට යන්නේ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    whitewalkers laa hitiyata hitiye naha wage wedak wune.

    ow uba kiyana eke aththak thiyenawa suspense ekata hodai.. anemanda mata eth iye madi wage :baffled:
    හාඩ්හෝම් වල ෆයිට් එක මීට වඩා මරු වයිට්වොකර්ලා දෙන්නෙක් හිටිය දෙන්නම මරු. ඒ මිනිස්සු පැය ගානක මේකප් එකක් දාල හිටිය එකටත් පාඩුයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    මාටින් සීයාගෙ දායකත්වය නැති අඩුව තමා ඔය.
    ඩයලොග්ස් පවා හෙන බොලඳයි .
    ටයිවින් -ටිරියන් එක්ක එහෙම තිබ්බ ඩයලොග්ස්.
    ටයිවින් -ඔලෙනා එක්ක තිබ්බ ඩයලොග්ස්
    බැලුවානම් තෙරෙවි වෙනස.
    ඩයලොග් බොලදයි කියන්නෙ වැඩක්ම නෑ. අමාරුම බැට්ල් එකක් මැරිච්ච මිනිස්සු එක්ක යද්දි කෝ පවර්ෆුල් ස්පීච් එකක් මොරාල් අප් කරන. ටිරියන් කිග්ස්ලෑන්ඩින්ග් බැට්ල් එකේදි ජොෆ්‍රි දාල ගියාම දෙන ස්පීච් එක කොහොමද.. ඇඩෙනව.. අනික කෝ කමාන්ඩර්ස්ල. කිසිම කමාන්ඩ් එකක් නෑ..

    මම නම් දැක්කෙ වර්ඩ්වොර් z වගේ සොම්බීස්ල ටිකක් සිවිලියන්ලට ඇටෑක් කරනව වගේ. කිසිම ඕර්ගනයිස් එකක් නෑ හැමෝම ඉන්ඩිවිජුවල් ෆයිට් කරනව සර්වයිව් වෙන්න.

    තිබ්බ ආසාව ඔක්කොම ගියා..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ආර්යා නයිට්කින් මරන්න යනව කියල ජෝන් දැනගෙන හිටියේ නෑනේ ආර්යත් අන්තිම මොහොතේ රතු මායාකාරී කීවට පස්සේනෙ ඕක කරේ.

    ne mn kiyanne mun joh gen vadak gaththe naththe arayata kk varann denna,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    හාඩ්හෝම් වල ෆයිට් එක මීට වඩා මරු වයිට්වොකර්ලා දෙන්නෙක් හිටිය දෙන්නම මරු. ඒ මිනිස්සු පැය ගානක මේකප් එකක් දාල හිටිය එකටත් පාඩුයි.
    වයිට් වෝකර්ලා ගේමට බැස්ස නම් වැලේරියන් ස්ටීල් හරි ඩ්‍රැගන් ග්ලාස් හරි පාරක් කාලා එකෙක් මැරුනොත්, ඌ ටර්න් කරපු වයිට්ස්ලත් මැරෙනවා. ඒ නිසා වෙන්න ඇති එන්නෙ නැත්තෙ. අන්තිමට ආවේ නයිට් කින්ග්ගෙ ගැම්මට :dull::dull: