The 100 - Season 6

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    The 100 - Season 6

    maxresdefault.jpg


    The 100 balana aya set wemu!!! :love:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජුන්ඩයි මායි පල්ලි ගියා
    ජුන්ඩා දාලා මං ආවා
    ජුන්ඩ බිම තියා නානා උඩ ගියා:
    නානා කොහෙද ගියේ...
    ජුන්ඩා මොකද මෙහෙ
    නානා හඩයි
    ජුන්ඩා නිහඩයි
    ජුන්ඩා පොලොවේ
    නානා එලොවේ


    ගග දෙපසේ බුරුත නැමේ අට්ටාපිටියේ......
    ස්වර්ගෙට ගියත් ජුන්ඩා කටුවාපිටියේ....
    ආවත් මෙලොව උඹ එක්කම ජුන්ඩා
    කැපුවා කොනත් හිත් පිත් නැති හන්දා
    දාලා ගියා කටුවාපිටියේ පල්ලියෙ හංගා
    ස්වර්ගේ හු&&නේ මැදගිල්ලෙන්දෝ නානා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩො මෙක ඉවර නැද්ද ඕයි:eek:
    මටනම් එපාම වෙලා තිබ්බෙ මැදක් යද්දි නවත්තලා දැම්ම, ඊට පස්සෙ අන්තිම හරිය සුපිරි කියපු හින්ද බැලුව,
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    අඩො මෙක ඉවර නැද්ද ඕයි:eek:
    මටනම් එපාම වෙලා තිබ්බෙ මැදක් යද්දි නවත්තලා දැම්ම, ඊට පස්සෙ අන්තිම හරිය සුපිරි කියපු හින්ද බැලුව,
    mata mul tika epa wela thibune:P