How many products in your portfolio?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබලගේ portfolio එකේ දැනට උබල මනුස්සයෙක්ට කැත නැතුව ආඩම්බරෙන් පෙන්නන්න පුලුවන් ප්‍රොඩක්ට්ස්, ඩිසයින්ස් කීයක් තියෙනවද? :angry::angry::angry:

    උත්තරේ දෙනකොට දාපන් උබ මොකක්ද කියල. මම සොෆ්ට්වෙයාර් ඩෙව් කෙනෙක්.
    අනිවා ග්‍රැෆික්ස් කරන උන්ගේ පොර්ට්ෆෝලියෝ එක පට්ට ලොකුයි ඩෙව් කෙනෙක්ට සාපේක්සව.

    මගේ එකේ තාම තියෙන්නේ 4යි මම ඩෙව් කරපු සිස්ටම්, හෙට අනිද්ද අලුත්ම එක දානව එතකොට 5යි. ඒත් තාම මදි වගේ අඩුම දහයක් පහලොවක්වත් තිබ්නම් එළ.

    :P