bran ආර්යාගේ මනස හැසිරෙව්වා වෙන්න බැරිද?
ඒ කියන්නේ වයිට්වොකර් ව මැරුවේ ආර්යා නෙමෙ bran
mamath hithanne ehema thamai wenna aththe
uta kalinuth wena unge manasata ringala
fight karala thiyenawa ne
bran ආර්යාගේ මනස හැසිරෙව්වා වෙන්න බැරිද?
ඒ කියන්නේ වයිට්වොකර් ව මැරුවේ ආර්යා නෙමෙ bran
අද මම ආයේ බැලුවා Episode 3ම එකදිගට![]()

https://www.rottentomatoes.com/tv/game-of-thrones/s08/e03/
The Battle of Winterfell is currently the second lowest rated episode on Game of Thrones

bran ආර්යාගේ මනස හැසිරෙව්වා වෙන්න බැරිද?
ඒ කියන්නේ වයිට්වොකර් ව මැරුවේ ආර්යා නෙමෙ bran
mamath hithanne ehema thamai wenna aththe
uta kalinuth wena unge manasata ringala
fight karala thiyenawa ne



Bran ta warg kranna be powerful mind ekak tiyana ayata minissunta. animals puluwn. Hodor wage weak mind puluwani.
The Battle of Winterfell is currently the second lowest rated episode on Game of Thrones




ස්ටෝරි එක නිසා තමයි.
හැබැයි වුන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා production එකට![]()

Arya didn't actually just materialize, if you turn up the brightness you can actually see that she's jumping through a gaping plot hole.
warg ම නැතිඋනත් නිකන් හරි ආර්ගේ ඔලුවට msg එකක් යැව්වා වෙන්නත් පුළුවන්
මැමත්ල එකෙක් හිටියෙ නෑ.
අන්කල් බෙන්ජන් හිටියෙ නෑ.
එක යෝදයයි පෙන්නුවෙ.
![]()

මතක නෑNo, he did not do anything, Melisandre's, there priestess of firegod told Arya, you have closed lot of eyes, brown,green, blue?.
night king has blue eyes and finally she has closed blue eyes as well
Second sonsla 2000k wage ganak inne. Cerseige hama army ekakma ekathu karoth 80000ta kittuwenna athi. Aduma 60k
Daenerys+jon ekathu karath uparima 10000k wath bari wei. Makaru dennek thiyan kohomada cersei ekka happenne
වයිට්ලට මැමත්ල හිටියද
අන්කල් බෙන්ජන් මළා නේදමතක නෑ
ඔව් ඒක අපි හැමෝම දැක්කනේ
bran කාක්කෝ ටික යවලා මොකක්ද කලේ කියන එකයි ප්‍රශ්නේ
මොනවහරි ලොකු දෙයක් කළා
1. ආර්යාට msg එකක් යැව්වා
2. වයිට්වොකර්ට තමන් ලගට එන්න පාර පෙන්නුවා
3. නැත්තන් ඊටත් වඩා ලොකු දෙයක් කළා


ක්රිප්ට් එකට රිංගුවේ නෑ ක්රිප්ට් එක කියන්නේ ස්ටාක්ලාගේ සොහොන එකේ වළදාපු සෙට් එක නැකිටින්නේ නයිට් කින් මැරිච්ච උන් නැකිට්ටද්දී..
මටනං බැට්ල් එක සැටිස් ලයිට් ඔක්කොම් ඔෆ් කරලා ලොකු ස්ක්‍රීන් එක්ක බැලුවේ එපිය ගහල තිබ්බේ මුසල ලයින් එකේ එක පට්ටේටම දැනුනා අර අයිස් කුනාටුව තත්වය තිවර කරා..මියුසිකුත් අවුලක් නෑ..වෙන බැට්ල් එක්ක කම්පෙයාර් කරන්න ඕනේ නෑ මේකේ අමුතුම ආතල් එකක් තිබ LOTR වල ආතල් එක වෙනයි මේකේ මල හමුදාවක් එක්ක සටන ජිවත් වෙන උන් වගේ නෙවේ උන් යුද්ද කරන්නේ..අනික දොත්රාකි කොහොමත් සිතලට ඔරොත්තු දෙන් නෑ නෝත් එකේ උන් දුර්වලයි උන් කලින් යවපු එක මෝඩයි හැබැයි උන් යවන්නේ ගානට ට්රේබුචේ ෆයර් එක වැටිලා සතුරා කලබල වෙලා ඉන්නකොට කඩාගෙන ඇතුලට ගිහින් උපරිම හානියක් කරන්න ..wights ල නයිට් කින් කමාන්ඩ් කරාම ගින්නට පැනල පාලම ගහන එක පට්ට...ගොඩක් එවුන්ට අවුල් ගිහින් තියෙන්නේ මෙන් කැරක්ටර් ඉතිරි වෙන එක එක GOT වල අලුත් දෙයක් ඒකත් දිරවගන්න බැරි උනාට වෙනම අතල් එකක්..අනිත් එක මතක තියගනන මේ වෙලේ කතාව ටික ස්ට්‍රේට් යන්නේ අවසානය හින්ද එක මම බලාපොරොත්තු උන දෙයක් ප්ලොට් ටිව්ස්ට් අඩු වෙයි ගැම්ම් එන්නේ බැට්ල් සින් වලින් තමා මේ වෙලාව ට්විස්ට් ටර්න් දාන්න ගියොත් අල වෙනවා..අනික මල හමුදාවක් එක්ක මිනිස්සු කරන පලවෙනි බැට්ල් එක එක අලුත්ම දෙයක් මින්ස් යුද්ද සට්රටජි හරියන් නෑ කියල තේරෙන්නේ මේකෙන්.


මැමත්ල කොච්චර හිටියද බං උතුරෙ. යෝදයොත් ගොඩක් හිටිය. උන්ගෙ ආමි එකේ මැමත්ල ගොඩක් පෙන්නුව මතකයි.
ආර්යානෙ බං අර බෙරික් මැරුණ වෙලාවෙ red woman එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල පැනල යන්නෙ හදිසි වැඩක් තියෙනව වගේ. ඒ ගිහිං තමා බ්‍රැන්ට කොටන්න යද්දිම එක පාරට පනින්නෙ. ආර්යා බේරගන්න ඇති බං. බ්‍රැන් නිකං යුද්දෙ බලන්න ඇති කාක්කො යවල. ඕවගෙ එච්චර ලොකු වැදගත්කමක් නැතුව ඇති බං අපි අන්තිම pixel එකෙත් මොනා හරි හංගල ඇති කියල හෙව්වට
night king මැරුණ එක ගැන මාරම අවුල්![]()
තව එපිසෝඩ් තුන නෙ තියෙන්නේ. ඕක අස්සේ සරසි එක්ක යුද්ද කරන්නයි ආයේ වයිට්වොකර්ලා නැගිට්ටවන්නයි කරන්න වෙලා නෑ මමනං හිතන්නේ.උබ ඇත්තටම හිතනවද නයිට් කින්ගේ පරපුර ඉවරයි කියලා.
ටිකක් හිතලා බලපං ඊලගට තියෙන්නේ සර්සි එක්ක යුද්ධ කරන්න.
ඒක නිකන් හරියට AL හොදට පාස් උනාට පස්සේ 5 ශිෂ්ශත්වය ලියන්න ගියා වගේ..
කෝ එතකොට කතාව අවසානේ ගැම්මක්?
මන් දකින විදියට ඉස්සරහට මෙහෙම වෙන්න පුළුවන්,
1. එක්කෝ වයිට්ව්කොර්ස් ලා කුමන හෝ ආකාරයකින් ආපහු නැගිටිනවා.
(සමහරවිර්ට bran ගේ උදව්වෙන් අලුත් කණ්ඩායමක් වෙන්නත් පුළුවන්)
2.නැත්තන් අපි කිසිවිටෙක නොහිතපු, අපි ගොඩක් ආදරේ කරන ප්‍රධාන චරිතයක් කතාව අන්තිමේ ප්‍රධාන සතුරා වෙනවා.
අපි බලාපොරොත්තු වෙන සුන්දර අවසානයක් මේ කතාවට ලැබුනොත් කතාවෙන් කිසිම වැඩක් නැතිවෙනවා.
තව එපිසෝඩ් තුන නෙ තියෙන්නේ. ඕක අස්සේ සරසි එක්ක යුද්ද කරන්නයි ආයේ වයිට්වොකර්ලා නැගිට්ටවන්නයි කරන්න වෙලා නෑ මමනං හිතන්නේ.





