emios ♥

Emios

Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Mujhko galat na samajhna
    Maein nahin baadal aavara
    Dil ki deevaron pe maine
    Naam likha hai tumhaara
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ මේං මේවගේ ඒවට. ඕසි නෙමේ මූව තව්තිසාවෙ අරං ගියත් වැඩක් නෑ ලොං හැලිච්ච කලු කැත කොට ලෝකල් බඩුමයි හොයන්නෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ මේං මේවගේ ඒවට. ඕසි නෙමේ මූව තව්තිසාවෙ අරං ගියත් වැඩක් නෑ ලොං හැලිච්ච කලු කැත කොට ලෝකල් බඩුමයි හොයන්නෙ :(

    Janitha ewilla kiss ekak dunoth ohoma kiyay
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Janitha ewilla kiss ekak dunoth ohoma kiyay

    ඕසි වල ඕනෙ තරං ලස්සන සුද්දියො ඉන්නවනෙ බං. අනික ඔහෙට කොරියාව චීනෙ වගේ රටවලිනුත් උන් pr අරං එනව නේද. උඹලට ඒගොල්ලො දකිද්දිවත් හිතෙන්නැද්ද බං මේ මොන හැල වැඳිරියෙක්ද කියල :confused: :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ඕසි වල ඕනෙ තරං ලස්සන සුද්දියො ඉන්නවනෙ බං. අනික ඔහෙට කොරියාව චීනෙ වගේ රටවලිනුත් උන් pr අරං එනව නේද. උඹලට ඒගොල්ලො දකිද්දිවත් හිතෙන්නැද්ද බං මේ මොන හැල වැඳිරියෙක්ද කියල :confused: :sorry:

    :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පවට පින දෙන්න බෑ :( උම්මග්ග ජාතකෙත් තියෙනව උඹ වගේ එකෙක් ගැන කතාවක්.
    උඹටත් කොච්චර ලස්සන සුද්දියො දැක්කත් පවට කලු කැත කොට වඳුරන්ටමයි ආස හිතෙන්නෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    පවට පින දෙන්න බෑ :( උම්මග්ග ජාතකෙත් තියෙනව උඹ වගේ එකෙක් ගැන කතාවක්.
    උඹටත් කොච්චර ලස්සන සුද්දියො දැක්කත් පවට කලු කැත කොට වඳුරන්ටමයි ආස හිතෙන්නෙ :(

    Kalu ne ban,ketha nane,kotath ne,tan color,deepika padukone wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kalu ne ban,ketha nane,kotath ne,tan color,deepika padukone wage

    ඒ පාර ඉන්දියන් බඩුවක් අල්ලගෙන :sorry: :(
    ඇයි බං උඹ ඔහොම ? :(

    මෙයාල එක්ක බලපං උඹ ඔය ලස්සනයි කියල හිතං ඉන්න උන් ලස්සනද කියල
    image.png

    image.png
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ඒ පාර ඉන්දියන් බඩුවක් අල්ලගෙන :sorry: :(
    ඇයි බං උඹ ඔහොම ? :(

    මෙයාල එක්ක බලපං උඹ ඔය ලස්සනයි කියල හිතං ඉන්න උන් ලස්සනද කියල
    image.png

    image.png

    Lassnai tama.sex karata passe epa wenawa.culture eka wenas ne bn.un katha karana ewa apita set wenne ne.ape ewa unta set wenne ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lassnai tama.sex karata passe epa wenawa.culture eka wenas ne bn.un katha karana ewa apita set wenne ne.ape ewa unta set wenne ne

    කතා කරන ඒව ? දැන් උඹ ජනිත එක්ක කතා කල්ල තියෙනවද ? අනේ පලයං බං යන්න :lol: ලස්සන දෙන්නෙක්ගෙ පොටෝ දැම්මට පස්සෙ දැන් ඉතිං කියන්න දෙයක් නැති හින්ද බොරුවට කතා කරන ඒවයි කල්චර් එකයි ඇදල ගන්න :dull: