Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව එපිසෝඩ් තුන නෙ තියෙන්නේ. ඕක අස්සේ සරසි එක්ක යුද්ද කරන්නයි ආයේ වයිට්වොකර්ලා නැගිට්ටවන්නයි කරන්න වෙලා නෑ මමනං හිතන්නේ.

    වෙලාව හොදටෝම ඇති ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඇත්තටම හිතනවද නයිට් කින්ගේ පරපුර ඉවරයි කියලා.

    ටිකක් හිතලා බලපං ඊලගට තියෙන්නේ සර්සි එක්ක යුද්ධ කරන්න.
    ඒක නිකන් හරියට AL හොදට පාස් උනාට පස්සේ 5 ශිෂ්ශත්වය ලියන්න ගියා වගේ..

    කෝ එතකොට කතාව අවසානේ ගැම්මක්?

    මන් දකින විදියට ඉස්සරහට මෙහෙම වෙන්න පුළුවන්,

    1. එක්කෝ වයිට්ව්කොර්ස් ලා කුමන හෝ ආකාරයකින් ආපහු නැගිටිනවා.
    (සමහරවිර්ට bran ගේ උදව්වෙන් අලුත් කණ්ඩායමක් වෙන්නත් පුළුවන්)

    2.නැත්තන් අපි කිසිවිටෙක නොහිතපු, අපි ගොඩක් ආදරේ කරන ප්‍රධාන චරිතයක් කතාව අන්තිමේ ප්‍රධාන සතුරා වෙනවා.

    අපි බලාපොරොත්තු වෙන සුන්දර අවසානයක් මේ කතාවට ලැබුනොත් කතාවෙන් කිසිම වැඩක් නැතිවෙනවා.

    ඔව් බං ඉවරයි තමා ආයෙ එන්නෙ නෑ :no:
    කටුස්ස කිව්ව වගේ තව එපි 3යි තියෙන්නෙත්. ඊලඟ එපිය kingslanding වලට ගහන්න ප්ලෑන් කරනව පෙන්නයි.
    5 ගහනව පෙන්නයි
    6 යුද්දෙන් පස්සෙ වෙන දේවල් ටික පෙන්නයි එච්චරයි ඉවරයි.

    ආයෙ white walkers ල නැගිටිනවනං GOT ඉවර වෙන්නෙ කොහොමද ? :sorry:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    මැමත්ල කොච්චර හිටියද බං උතුරෙ. යෝදයොත් ගොඩක් හිටිය. උන්ගෙ ආමි එකේ මැමත්ල ගොඩක් පෙන්නුව මතකයි.

    ආර්යානෙ බං අර බෙරික් මැරුණ වෙලාවෙ red woman එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳල පැනල යන්නෙ හදිසි වැඩක් තියෙනව වගේ. ඒ ගිහිං තමා බ්‍රැන්ට කොටන්න යද්දිම එක පාරට පනින්නෙ. ආර්යා බේරගන්න ඇති බං. බ්‍රැන් නිකං යුද්දෙ බලන්න ඇති කාක්කො යවල. ඕවගෙ එච්චර ලොකු වැදගත්කමක් නැතුව ඇති බං අපි අන්තිම pixel එකෙත් මොනා හරි හංගල ඇති කියල හෙව්වට :(
    night king මැරුණ එක ගැන මාරම අවුල් :(
    apitath eka thama aula
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බං ඉවරයි තමා ආයෙ එන්නෙ නෑ :no:
    කටුස්ස කිව්ව වගේ තව එපි 3යි තියෙන්නෙත්. ඊලඟ එපිය kingslanding වලට ගහන්න ප්ලෑන් කරනව පෙන්නයි.
    5 ගහනව පෙන්නයි
    6 යුද්දෙන් පස්සෙ වෙන දේවල් ටික පෙන්නයි එච්චරයි ඉවරයි.

    ආයෙ white walkers ල නැගිටිනවනං GOT ඉවර වෙන්නෙ කොහොමද ? :sorry:

    උබ ඔය කියන විදියට අනිත් කතාවල වගේ, සාම්ප්‍රදායික ක්‍රමයට කතාව ගලාගෙන ගිහින් අවසන් උනොත්, GOT එකෙන් මෙච්චර කල් අරන් ආපු ප්‍රමිතිය නැත්තටම නැතිවෙලා යනවා. :sorry:

    ආයෙ white walkers ල නැගිට්ටොත්, එයාල අවසන් නොවෙන්නත් පුළුවන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඔය කියන විදියට අනිත් කතාවල වගේ, සාම්ප්‍රදායික ක්‍රමයට කතාව ගලාගෙන ගිහින් අවසන් උනොත්, GOT එකෙන් මෙච්චර කල් අරන් ආපු ප්‍රමිතිය නැත්තටම නැතිවෙලා යනවා. :sorry:

    ආයෙ white walkers ල නැගිට්ටොත්, එයාල අවසන් නොවෙන්නත් පුළුවන්

    ඔය කියන විදිහට අපි කොච්චර දේවල් වෙනකං බලං හිටියද බං.
    නිකං මකරෙක් ඇවිල්ල කඩනවට වඩා වෙනස් විදිහට වෝල් එක වැටෙනව බලාපොරොත්තු වුනේ.
    ජොරමන්ගෙ හෝන් එක කියල නලාවක් පිඹල තාප්පෙ විනස වෙයි කිව්ව වුනාද :no:
    අන්තිමට නිකංම මකරෙක් ඇවිල්ල කඩල දැම්ම.

    ආයෙ ඉතිං children ල නැගිට්ටවන්න ඕනෙ. උන්නෙ මිනිස්සු මරන්න WW ල හැදුවෙ. අන්තිමට WW ල children ලවත් මැරුවනෙ.:(
    මං හිතන්නෑ බං ඔච්චර ගතියක් තියෙයි කියල අවසානයේ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලාව හොදටෝම ඇති ;)
    මෙහෙම පුළුවන් අර ෆිල්ම් වල ඔක්කොම කතාව ඉවරවෙලා කට්ටිය සතුටින් විසිරගියාට පස්සේ දාන පොස්ට් ක්‍රෙඩිට් සීන් එකක් වගේ එකකින් පොඩි සලකුණක් දෙන්න පුළුවන් ඔහොම දෙයක්. ඒත් මේකේ එහෙම ඒවා තියෙන එකක් නෑ මේ කතාව මෙතනින් ඉවරයි නෙ. ෆිල්ම් වල වගේ ඊළඟ කෑල්ලක් කියල එකක් නෑ නෙ.
     
    උබ කියන එක හරි අපි හිතපු විදියට නෙමෙ මහා ගොන් විදියට වුනේ :(

    වින්ටර්ෆෙල් යුද්ධෙන් ජෝරායි තව දෙකක් තුනක් ඇරෙන්න අනිත් ප්‍රධාන චරිත හැමෝම වගේ බේරුණා.
    ඒ බේරුනෙත් නිකමට වෙන්න බෑ ;)

    ඒකනම් මටත් හිතුනා අවසානේ පෙන්නයි අරුන් ආපහු නැගිටිනවා කියල :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියන එක හරි අපි හිතපු විදියට නෙමෙ මහා ගොන් විදියට වුනේ :(

    වින්ටර්ෆෙල් යුද්ධෙන් ජෝරායි තව දෙකක් තුනක් ඇරෙන්න අනිත් ප්‍රධාන චරිත හැමෝම වගේ බේරුණා.
    ඒ බේරුනෙත් නිකමට වෙන්න බෑ ;)

    ඒකනම් මටත් හිතුනා අවසානේ පෙන්නයි අරුන් ආපහු නැගිටිනවා කියල :yes:

    ඒගොල්ලො සර්සිගෙ wild fire වලිං මැරෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒගොල්ලො සර්සිගෙ wild fire වලිං මැරෙයි.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන්
    මහා සටන්කාරයෝ කොහොමත් මැරෙන්නේ ඔය වගේ වැඩවලින් තමයි

    Prequel ekak awoth hodai :D

    එනවා කියලා ආරංචියක් තියෙනවා :yes:

    කොහොමත් මුන් මේක වවාගෙන කයි
    මේකේ Prequel නැතත් මේ විදියේ වෙන එකක්හරි හදයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එහෙම වෙන්නත් පුළුවන්
    මහා සටන්කාරයෝ කොහොමත් මැරෙන්නේ ඔය වගේ වැඩවලින් තමයි

    එනවා කියලා ආරංචියක් තියෙනවා :yes:

    කොහොමත් මුන් මේක වවාගෙන කයි
    මේකේ Prequel නැතත් මේ විදියේ වෙන එකක්හරි හදයි

    කලිං ආව winter ටික පෙන්නුව නං හරි.
    white walkers ල වගේ ගුප්ත සතුරො වැඩිය සෙල්ලං දානව පෙන්නන්න හොඳ නෑ. familiar වෙද්දි භය නැතිවෙනව. උන්ව පේන්නවත් නැතිවෙන්න ඉඳල හිටල අහඹු sighting එකක් ඇරෙන්න අනික් හැම තිස්සෙම නොපෙනෙන සතුරෙක් එක්ක සටන් කරනව පෙන්නුව නං මරු එතකොටයි භය දැනෙන්නෙ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලිං ආව winter ටික පෙන්නුව නං හරි.
    white walkers ල වගේ ගුප්ත සතුරො වැඩිය සෙල්ලං දානව පෙන්නන්න හොඳ නෑ. familiar වෙද්දි භය නැතිවෙනව. උන්ව පේන්නවත් නැතිවෙන්න ඉඳල හිටල අහඹු sighting එකක් ඇරෙන්න අනික් හැම තිස්සෙම නොපෙනෙන සතුරෙක් එක්ක සටන් කරනව පෙන්නුව නං මරු එතකොටයි භය දැනෙන්නෙ :yes:

    First men & Children of the forest war eke idan yana scene ekak kiyala thibba mokaka hari..Ehema unoth nam patta :D

    වයිට්වොකර් හැදෙන හැටි පෙන්නුවානම් මරු
    රොබර්ට්ස් රෙබෙලියන් පෙන්නලා වැඩක් නෑනේ අපි කතාව දන්නා නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වයිට්වොකර් හැදෙන හැටි පෙන්නුවානම් මරු
    රොබර්ට්ස් රෙබෙලියන් පෙන්නලා වැඩක් නෑනේ අපි කතාව දන්නා නිසා

    හදනවනං ඒ වගේ පොඩි දෙයක් ඇසුරෙන් වුනත් ලොකු කතාවක් හැදුවහැකි බං. first person view එකට බර කරල, කවුරු හරි නොවැදගත් කියල හිතෙන චරිතෙක දෘශ්ඨිකෝණෙන් ලොකූ යුද්ධයක් එක්ක ලස්සන කතාවක් පෙන්නුවහැකි. :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [SIZE="4"[SIZE="4"]ඒකනම් මටත් හිතුනා අවසානේ පෙන්නයි අරුන් ආපහු නැගිටිනවා කියල :yes:[/SIZE]

    මේ කතාව ආය නවත්තපු තැනින් පටන්ගන්නේ නැත්තන් එහෙම පෙන්නාන් එකේ තෙරුමක් නෑ නෙ. සීසන් එක ඉවරවෙද්දි නං එහෙම පෙන්නන් පුඋවන් ඊළඟ සීසන් එකට ආරම්භයක් ගන්න. මේකේ ආය සීසන් එකක් නෑ නෙ.

    හැබැයි මතකද කලීසි විෂන් එකක් දකිනවා කිංග්ස් ලෑන්ඩින් විනාස වෙලා හිම වැටෙනව සිංහාසනේ ගාවට. දැන් වයිටෝ නැති හින්ද එච්චර දකුණට හිම වැටෙන්න විදිහකුත් නෑ නෙ එතනත් අවුලක් තියෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හදනවනං ඒ වගේ පොඩි දෙයක් ඇසුරෙන් වුනත් ලොකු කතාවක් හැදුවහැකි බං. first person view එකට බර කරල, කවුරු හරි නොවැදගත් කියල හිතෙන චරිතෙක දෘශ්ඨිකෝණෙන් ලොකූ යුද්ධයක් එක්ක ලස්සන කතාවක් පෙන්නුවහැකි. :love:

    ඔව් එහෙමත් පුළුවන්
    මොනවා නැතත් සූපිරි ප්ලොට් එකක් තියෙන්න ඕනේ අපිව හොල්මන් වෙලා යන
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    59051833_2628912447125763_3875749282132787200_n.jpg
     
    • Like
    Reactions: ForgottenSand