කර්මය

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මරණෙන් පස්සෙ අලුත් භවයකට යද්දි මේ භවයෙ ශරීරය අතහරිනව
    ඒ වුණාට සිත් පරම්පරාව ඉදිරියට ගෙනියනව (චුති සිත සහ ප්‍රතිසන්ධි සිත)
    ඒත් කර්මය අපේ පස්සෙන් එන්නෙ කොහොමද :confused:

    මම හිතුවෙ කර්මය එන්නෙත් නොකැඩෙන සිත් පරම්පරාවෙන් කියල
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන හැටි explain කරල නෑ බං. කර්මය එන්නෙ මෙහෙමයි කියල explanation එකක් දුන්න කියමු. ඒක X කියමු. X නිසා කර්මය එනව. එතකොට X වෙන්නෙ කොහොමද ? ඒකට තව පැහැදිලි කිරීමක් දෙන්න ඕනෙ. ඒක Y නං ආයෙත් Y වෙන්නෙ කොහොමද ඇහුවහැකි. අන්තිමට නතර වෙන්නෙ කොහෙංද ? හේතු හොය හොයා යන්නයි තියෙන්නෙ කෙලවරක් නෑ.

    නිවන් දකින්න කර්මය වැඩ කරන විදිහ වැඩක් නෑනෙ. කර්මය වැඩ කරනව කියල අරගෙන ඒක හින්ද විඳින දුක තියෙනව කියල අරගෙන නිවන් දකින්න දෙයක් කරගන්න එකනෙ කරන්න තියෙන්නෙ. ඒකට ඕනෙ කරන දේ පෙන්නල දීල තියෙනව.

    නිව්ටන් වුනත් ගුරුත්වාකර්ශණේ ඇතිවෙන්නෙ කොහොමද කියල කියල තියෙනවද ? ස්කන්ධ දෙකක් අතරෙ ආකර්ශන බලයක් ඇතිවෙනව කියල අරගෙන ඒ බලය කොච්චරද බලන්න සමීකරණයක් ලිව්ව. ගුරුත්වාකර්ශණයෙ කොහෙවත් කොහොමද ස්කන්ධ දෙකක් අතරෙ ආකර්ශණ බලයක් ඇතිවෙන්නෙ කියල නෑ. මෙහෙමයි වෙන්නෙ කිව්වත් ඒක වෙන්නෙ කොහොමද කියල තව හේතුවක් ඉල්ලුවහැකි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka tama anura kumaraya oya kota wela lapa awilla ganu balanne athuwa inne karamya passen awith :yes:. UGe karme ape passen awith e nisai oka ISIS un dala lankawa pupurawanna hadanne list eken:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    කර්මය නිසාද රූප හටගන්නෙ :confused:

    Ow.uba kemata perethaynan ena athme urek wenawa.mokada kana kemata human body eka madi,eka hinda hodata bada tiyena kanna puluwan widiyata body ekak hadenawa
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    වෙන හැටි explain කරල නෑ බං. කර්මය එන්නෙ මෙහෙමයි කියල explanation එකක් දුන්න කියමු. ඒක X කියමු. X නිසා කර්මය එනව. එතකොට X වෙන්නෙ කොහොමද ? ඒකට තව පැහැදිලි කිරීමක් දෙන්න ඕනෙ. ඒක Y නං ආයෙත් Y වෙන්නෙ කොහොමද ඇහුවහැකි. අන්තිමට නතර වෙන්නෙ කොහෙංද ? හේතු හොය හොයා යන්නයි තියෙන්නෙ කෙලවරක් නෑ.

    නිවන් දකින්න කර්මය වැඩ කරන විදිහ වැඩක් නෑනෙ. කර්මය වැඩ කරනව කියල අරගෙන ඒක හින්ද විඳින දුක තියෙනව කියල අරගෙන නිවන් දකින්න දෙයක් කරගන්න එකනෙ කරන්න තියෙන්නෙ. ඒකට ඕනෙ කරන දේ පෙන්නල දීල තියෙනව.

    නිව්ටන් වුනත් ගුරුත්වාකර්ශණේ ඇතිවෙන්නෙ කොහොමද කියල කියල තියෙනවද ? ස්කන්ධ දෙකක් අතරෙ ආකර්ශන බලයක් ඇතිවෙනව කියල අරගෙන ඒ බලය කොච්චරද බලන්න සමීකරණයක් ලිව්ව. ගුරුත්වාකර්ශණයෙ කොහෙවත් කොහොමද ස්කන්ධ දෙකක් අතරෙ ආකර්ශණ බලයක් ඇතිවෙන්නෙ කියල නෑ. මෙහෙමයි වෙන්නෙ කිව්වත් ඒක වෙන්නෙ කොහොමද කියල තව හේතුවක් ඉල්ලුවහැකි.

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ow.uba kemata perethaynan ena athme urek wenawa.mokada kana kemata human body eka madi,eka hinda hodata bada tiyena kanna puluwan widiyata body ekak hadenawa

    Kemata asawela pin godaak karanm hotel aithikaraykge putgakwela ipadei
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    by seeing ur threads i hv got this feeling that you are trying to troll others and that you dont have a legit purpose of learning these things. if you really wanna learn why dont you go ahead and buy a good abhidarmaya book or watch few videos on youtube? besides these things are hard to explain within few paragraphs. no offence.