LSEG (MIT - MillenniumIT Software) කොහොමද?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    I know a guy who initially worked there around 2010.. Now hes settled in UK. He owns a house in LONDON now..so u can guess his career growth.. So I can say thats a good path
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    දැන් මේක හොදයි.
    40% වගෙ ඉන්ක්‍රිමන්ට් දුන්නා මේ අවෘද්දෙ.
    ඉස්සර වගේ මැරෙනකන් වැඩ කරන්න ඇත්තෙත් නෑ.
    මගේ ගෑනි වැඩ කරනවා ඔතන.
    Automation තමයි දැන් කරන්නෙ.

    :lol:
    Detailed service letters denne koheta hari address karala witharai neda​

    I know a guy who initially worked there around 2010.. Now hes settled in UK. He owns a house in LONDON now..so u can guess his career growth.. So I can say thats a good path

    tfs.
     
    johnsmithrox

    Junior member
  • Dec 13, 2018
    69
    2
    8
    දැන් මේක හොදයි.
    40% වගෙ ඉන්ක්‍රිමන්ට් දුන්නා මේ අවෘද්දෙ.
    ඉස්සර වගේ මැරෙනකන් වැඩ කරන්න ඇත්තෙත් නෑ.
    මගේ ගෑනි වැඩ කරනවා ඔතන.
    Automation තමයි දැන් කරන්නෙ.

    40% echchra increment denwada? :O :oo::oo: company wahanna wenne ohoma dunnoth :D gaanige starting 20k witrada? dan 28k karaada? :rofl::rofl:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    40% echchra increment denwada? :O :oo::oo: company wahanna wenne ohoma dunnoth :D gaanige starting 20k witrada? dan 28k karaada? :rofl::rofl:

    හිගන ටෝක්ස්දෙන්න එපා බ්‍රෝ ගොනා වගේ.
    ගනිගෙ ඉන්ක්‍රිමන්ට් එක 50%. මම කිව්වෙ average එක හැමෝටම දීපු. ගෑනිගෙ පඩිය 200k Wada wadiyi.

    ඔනේ නම් ඉන්න එකෙක් ගෙන් අහපන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හිගන ටෝක්ස්දෙන්න එපා බ්‍රෝ ගොනා වගේ.
    ගනිගෙ ඉන්ක්‍රිමන්ට් එක 50%. මම කිව්වෙ average එක හැමෝටම දීපු. ගෑනිගෙ පඩිය 200k Wada wadiyi.

    ඔනේ නම් ඉන්න එකෙක් ගෙන් අහපන්.

    :shocked: awurudu keeyak experience da machan? dev or qa?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    හිගන ටෝක්ස්දෙන්න එපා බ්‍රෝ ගොනා වගේ.
    ගනිගෙ ඉන්ක්‍රිමන්ට් එක 50%. මම කිව්වෙ average එක හැමෝටම දීපු. ගෑනිගෙ පඩිය 200k Wada wadiyi.

    ඔනේ නම් ඉන්න එකෙක් ගෙන් අහපන්.

    Yes this is true ..they have started like that from 2019 onwards..with a new management.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    කොල්ලටයි බල්ලටයි හැමෝටම දෙන්නෙ නෑ.
    වැඩ කාරයින්ට ගන්න පුලුවන්.

    eka kohet puluwan nee bn :rofl::rofl::rofl: issarat oya gaanane bn dunne waddonta MIt maha wadi willak naa :D mama hituwe hamontama aa level kiyala