Sri Lankan game of thrones

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,688
    1
    9,359
    113
    colombo

    පොලිටික්ස් තේරුම් ගන්න බැරි ගොන් හැත්ත නිකන් බබලා වගේ අඬ අඬ වීඩියෝ කරනවා , කොයි රටෙත් ඔහොම තමයි වෙනසකට තියෙන්නේ අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති එක විතරයි, නායකයො මාරු වුණහම වෙන වෙන ප්‍රතිපත්ති ගේනවා