mun mun mara ganna eke dan kisima athal ekak ne,ayi bn oka ithin kohomath arun dinanavane
දිනන එක වෙනම කතාවක්. ෆෑන්ස්ලා ආදරය කරන චරිත ටික මුන් එකා එකා මරනවා අපි බලාපොරොත්තු නොවෙන විදිහට ඒක තමයි මුන්ට තියෙන ආතල් එක.
ස්පොයිලර්ස්
ජෝනුයි ඩැනීයි මරාගන්නවලු.
ආර්යා මැරෙනවලු.
ජේමි එක්සයිල් කරනවලු,
සර්සි හිරේ දානවලු.
dan un shock value ekata yanne, kathawa melo rahak nathi nisaදිනන එක වෙනම කතාවක්. ෆෑන්ස්ලා ආදරය කරන චරිත ටික මුන් එකා එකා මරනවා අපි බලාපොරොත්තු නොවෙන විදිහට ඒක තමයි මුන්ට තියෙන ආතල් එක.
ස්පොයිලර්ස්
ජෝනුයි ඩැනීයි මරාගන්නවලු.
ආර්යා මැරෙනවලු.
ජේමි එක්සයිල් කරනවලු,
සර්සි හිරේ දානවලු.
me spoilers koheda bn thibbe, reddit da?දිනන එක වෙනම කතාවක්. ෆෑන්ස්ලා ආදරය කරන චරිත ටික මුන් එකා එකා මරනවා අපි බලාපොරොත්තු නොවෙන විදිහට ඒක තමයි මුන්ට තියෙන ආතල් එක.
ස්පොයිලර්ස්
ජෝනුයි ඩැනීයි මරාගන්නවලු.
ආර්යා මැරෙනවලු.
ජේමි එක්සයිල් කරනවලු,
සර්සි හිරේ දානවලු.
කවුද රජ වෙන්නෙ ? යුරොන් ග්රජොයි ද ?
කයිබර්න් ද ?
dan un shock value ekata yanne, kathawa melo rahak nathi nisa
me spoilers koheda bn thibbe, reddit da?
ඒ ගැන දන්නෙ නෑ.
ඔව්. එච්බීඕ වැඩ කරන කීපදෙනෙක් කන්ෆර්ම් කරා. ඒත් ඉතින් දකිනකම් ශුවර් නෑ.
ඒ ගැන දන්නෙ නෑ.
ඔව්. එච්බීඕ වැඩ කරන කීපදෙනෙක් කන්ෆර්ම් කරා. ඒත් ඉතින් දකිනකම් ශුවර් නෑ.
ලියලා තියෙන විදිහට කන්ෆර්ම් නෑ වගේනෙ බන්Compilation of Spoilers for GOT Episodes 4-6
https://www.reddit.com/r/freefolk/comments/bkc8xd/compilation_of_spoilers_for_got_episodes_46/
ලියලා තියෙන විදිහට කන්ෆර්ම් නෑ වගේනෙ බන්

balamuko neh. 100% ma sure karanna bebalamuko neh. 100% ma sure karanna be
Me spoilers aththa unoth nam me season eken awrudu 8ka mahansiyama apathe giya wage yanawa. me leak wala pointles ewa godai.

