Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Me spoilers aththa unoth nam me season eken awrudu 8ka mahansiyama apathe giya wage yanawa. me leak wala pointles ewa godai.

    මන් නිතරම කියනවා වගෙ ටයිවින් ලැනිස්ටර් වගෙ කැරැක්ටර්ස් නැති කරපු එකෙ පාඩුව තමා.

    පොත් දෙක එලියට දලා නැති නිසා සොර්සස් නැහැ මුන්ට .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    but missendayi ge seen eka aththa video clip ekak thynwa

    ඒක ඩැනි දකින හීනයක්ද දන්නෙ නැහැ.
    එහෙමත් එව්වා වෙනවානෙ ? නැතිව මිසන්ඩෙ ව කැප්චර් කරගන්න සර්සි කොහොමද ඒකි ගාවට ගියෙ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ? මිසන්ඩෙව නිදි කරවගෙන ගෙනිච්චාද දන්නෙ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    මේවා ඇත්ත ලීක්ද එහෙම නැත්නම් එච්බීඕ එකෙන් ප්ලෑන් කරලා දෙන ආතල්ද දන්නෑ:dull::dull:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ඒක ඩැනි දකින හීනයක්ද දන්නෙ නැහැ.
    එහෙමත් එව්වා වෙනවානෙ ? නැතිව මිසන්ඩෙ ව කැප්චර් කරගන්න සර්සි කොහොමද ඒකි ගාවට ගියෙ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ? මිසන්ඩෙව නිදි කරවගෙන ගෙනිච්චාද දන්නෙ නැහැ.
    the writing fucking sucks, so it's possible. stupid as fuck, but possible :baffled::baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    ඒක ඩැනි දකින හීනයක්ද දන්නෙ නැහැ.
    එහෙමත් එව්වා වෙනවානෙ ? නැතිව මිසන්ඩෙ ව කැප්චර් කරගන්න සර්සි කොහොමද ඒකි ගාවට ගියෙ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ? මිසන්ඩෙව නිදි කරවගෙන ගෙනිච්චාද දන්නෙ නැහැ.

    Suprise attack by euron, one dragon died missendeyi captured etc......
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේවා ඇත්ත ලීක්ද එහෙම නැත්නම් එච්බීඕ එකෙන් ප්ලෑන් කරලා දෙන ආතල්ද දන්නෑ:dull::dull:

    අයිෆොන් එකෙ ලික්ස් වගෙ තමා මෙව්වත්.
    ඇත්තත් එහෙන් මෙහෙන් දාලා බොරුවත් තියෙනවා ඇති එහෙන් මෙහෙන් .
    බලහන්කො .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113

    අයිෆොන් එකෙ ලික්ස් වගෙ තමා මෙව්වත්.
    ඇත්තත් එහෙන් මෙහෙන් දාලා බොරුවත් තියෙනවා ඇති එහෙන් මෙහෙන් .
    බලහන්කො .
    ගිය පාර වෙච්ච වැඩේ නිසා එච්බීඕ එක හෙන මලෙන් ඉන්නෙ