බ්‍රේකින්ග් බෑඩ් වලට මෙච්චර ෆෑන් තියරීස් හැදුනෙ නෑනේ බන්. ජීඕටී වලට ගොඩක් ෆෑන් තියරීස් හැදුනා. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් මුන් කට්ට කාගෙන හදන එක තේරුමක් නෑනේ. ඒ නිසා මුන් අපේ තියරීස් එකක් නෑර කියවලා තියෙනවා. පොඩි පොඩි ෆෑන් සර්විස් තිබ්බට, පුළුවන් තරම් ෆෑන් තියරීස් මගහැරලා තමයි කතාව හදලා තියෙන්නෙ. ඒ වගේම මුන්ට ඕන වෙලා තියෙනවා අපිව පුදුම කරවන්න. අපි නොහිතන කෙනෙක් වීරයා වෙනවා, දුෂ්ඨයා වෙනවා, මැරෙනවා ඔය වගේ දේවල් තමයි මුන් කරන්නෙ. එපිසෝඩ් හය ඉවරවෙනකොට ෆෑන්ස්ලා ආදරේ කරන චරිත ටික මුන් සේරම බාවනවා එහෙම නැත්නම් උන්ව එපා වෙන තැනට කතාව ගෙනියනවා.breaking bad thamayi matanam kiyanna kisima varadak naththe.got eka kava bn mun tika
බ්‍රේකින්ග් බෑඩ් වලට මෙච්චර ෆෑන් තියරීස් හැදුනෙ නෑනේ බන්. ජීඕටී වලට ගොඩක් ෆෑන් තියරීස් හැදුනා. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් මුන් කට්ට කාගෙන හදන එක තේරුමක් නෑනේ. ඒ නිසා මුන් අපේ තියරීස් එකක් නෑර කියවලා තියෙනවා. පොඩි පොඩි ෆෑන් සර්විස් තිබ්බට, පුළුවන් තරම් ෆෑන් තියරීස් මගහැරලා තමයි කතාව හදලා තියෙන්නෙ. ඒ වගේම මුන්ට ඕන වෙලා තියෙනවා අපිව පුදුම කරවන්න. අපි නොහිතන කෙනෙක් වීරයා වෙනවා, දුෂ්ඨයා වෙනවා, මැරෙනවා ඔය වගේ දේවල් තමයි මුන් කරන්නෙ. එපිසෝඩ් හය ඉවරවෙනකොට ෆෑන්ස්ලා ආදරේ කරන චරිත ටික මුන් සේරම බාවනවා එහෙම නැත්නම් උන්ව එපා වෙන තැනට කතාව ගෙනියනවා.
උන්ගෙ පැත්තෙන් බැලුවොත්, ගොඩක් අය හිතන් හිටියා ජෝනුයි නයිට් කිනුයි ෆයිට් කරලා ජෝන් දිනයි කියලා. එහෙම දැනගෙන හිටපු දෙයක් වෙනුවෙන් මුන් රෑ දවල් නොබලා නිදිමරාගෙන මිලියන ගනන් සල්ලි වියදම් කරගෙන හදන එකේ තේරුමක් නෑ කියලා උන්ට හිතෙනව ඇති. මධ්‍යස්ත විදිහට හිතන ෆෑන් කෙනෙක් විදිහට, උන් එහෙම හිතන එක සාධාරනයි කියලා මට හිතෙනව බන්.ඔව් එක හින්ද තමයි බන් කතාවේ ඉස්සර තිබ්බ ගතිය නැත්තේ,මුන් අපිව පුදුම කරන්න ගිහින් කෙලව ගත්ත වගේ


Eka dragon kenek ginnak nathuwa marenawane..lol eka nm
merenna nethiwa athi 
උන්ගෙ පැත්තෙන් බැලුවොත්, ගොඩක් අය හිතන් හිටියා ජෝනුයි නයිට් කිනුයි ෆයිට් කරලා ජෝන් දිනයි කියලා. එහෙම දැනගෙන හිටපු දෙයක් වෙනුවෙන් මුන් රෑ දවල් නොබලා නිදිමරාගෙන මිලියන ගනන් සල්ලි වියදම් කරගෙන හදන එකේ තේරුමක් නෑ කියලා උන්ට හිතෙනව ඇති. මධ්‍යස්ත විදිහට හිතන ෆෑන් කෙනෙක් විදිහට, උන් එහෙම හිතන එක සාධාරනයි කියලා මට හිතෙනව බන්.
වරද්ද ගත්තෙ අපි බන්. අපි දවසට එක ගානේ ෆෑන් තියරීස් හදනවා. අපි තමයි උන්ට ඔප්ශන් නැති කරේ.
අපිට තිබ්බෙ, නයිට් කින්ග්ව මරන්නෙ ජෝරා තියෝන් ජේමි වගේ චරිතයක් කියලා අපි ෆෑන් තියරීස් හදන්න. එතකොට අපිට ඕන එක අරුන් ඇත්තටම හදන්න තිබ්බා![]()
you have some sense
most fans want an episode exactly as they want.
that's why they get to disappoint in recent episodes.
this show needs some open mind viewers.
not typical viewers who like same shit all over again.
Tyrion: "I dont want to hear the screams of children burning alive."
Qyburn: "No it is not a pleasant sound"
Tyrion: 0_0



