Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    breaking bad thamayi matanam kiyanna kisima varadak naththe.got eka kava bn mun tika
    බ්‍රේකින්ග් බෑඩ් වලට මෙච්චර ෆෑන් තියරීස් හැදුනෙ නෑනේ බන්. ජීඕටී වලට ගොඩක් ෆෑන් තියරීස් හැදුනා. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් මුන් කට්ට කාගෙන හදන එක තේරුමක් නෑනේ. ඒ නිසා මුන් අපේ තියරීස් එකක් නෑර කියවලා තියෙනවා. පොඩි පොඩි ෆෑන් සර්විස් තිබ්බට, පුළුවන් තරම් ෆෑන් තියරීස් මගහැරලා තමයි කතාව හදලා තියෙන්නෙ. ඒ වගේම මුන්ට ඕන වෙලා තියෙනවා අපිව පුදුම කරවන්න. අපි නොහිතන කෙනෙක් වීරයා වෙනවා, දුෂ්ඨයා වෙනවා, මැරෙනවා ඔය වගේ දේවල් තමයි මුන් කරන්නෙ. එපිසෝඩ් හය ඉවරවෙනකොට ෆෑන්ස්ලා ආදරේ කරන චරිත ටික මුන් සේරම බාවනවා එහෙම නැත්නම් උන්ව එපා වෙන තැනට කතාව ගෙනියනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860

    ඔව් එක හින්ද තමයි බන් කතාවේ ඉස්සර තිබ්බ ගතිය නැත්තේ,මුන් අපිව පුදුම කරන්න ගිහින් කෙලව ගත්ත වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඔව් එක හින්ද තමයි බන් කතාවේ ඉස්සර තිබ්බ ගතිය නැත්තේ,මුන් අපිව පුදුම කරන්න ගිහින් කෙලව ගත්ත වගේ
    උන්ගෙ පැත්තෙන් බැලුවොත්, ගොඩක් අය හිතන් හිටියා ජෝනුයි නයිට් කිනුයි ෆයිට් කරලා ජෝන් දිනයි කියලා. එහෙම දැනගෙන හිටපු දෙයක් වෙනුවෙන් මුන් රෑ දවල් නොබලා නිදිමරාගෙන මිලියන ගනන් සල්ලි වියදම් කරගෙන හදන එකේ තේරුමක් නෑ කියලා උන්ට හිතෙනව ඇති. මධ්‍යස්ත විදිහට හිතන ෆෑන් කෙනෙක් විදිහට, උන් එහෙම හිතන එක සාධාරනයි කියලා මට හිතෙනව බන්.

    වරද්ද ගත්තෙ අපි බන්. අපි දවසට එක ගානේ ෆෑන් තියරීස් හදනවා. අපි තමයි උන්ට ඔප්ශන් නැති කරේ.

    අපිට තිබ්බෙ, නයිට් කින්ග්ව මරන්නෙ ජෝරා තියෝන් ජේමි වගේ චරිතයක් කියලා අපි ෆෑන් තියරීස් හදන්න. එතකොට අපිට ඕන එක අරුන් ඇත්තටම හදන්න තිබ්බා:baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හාපෝ මොකක්ද බන් මේ කතාවට වෙලා තියෙන්නේ
    දැන්නම් හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ :(
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උන්ගෙ පැත්තෙන් බැලුවොත්, ගොඩක් අය හිතන් හිටියා ජෝනුයි නයිට් කිනුයි ෆයිට් කරලා ජෝන් දිනයි කියලා. එහෙම දැනගෙන හිටපු දෙයක් වෙනුවෙන් මුන් රෑ දවල් නොබලා නිදිමරාගෙන මිලියන ගනන් සල්ලි වියදම් කරගෙන හදන එකේ තේරුමක් නෑ කියලා උන්ට හිතෙනව ඇති. මධ්‍යස්ත විදිහට හිතන ෆෑන් කෙනෙක් විදිහට, උන් එහෙම හිතන එක සාධාරනයි කියලා මට හිතෙනව බන්.

    වරද්ද ගත්තෙ අපි බන්. අපි දවසට එක ගානේ ෆෑන් තියරීස් හදනවා. අපි තමයි උන්ට ඔප්ශන් නැති කරේ.

    අපිට තිබ්බෙ, නයිට් කින්ග්ව මරන්නෙ ජෝරා තියෝන් ජේමි වගේ චරිතයක් කියලා අපි ෆෑන් තියරීස් හදන්න. එතකොට අපිට ඕන එක අරුන් ඇත්තටම හදන්න තිබ්බා:baffled::baffled:

    you have some sense

    most fans want an episode exactly as they want.
    that's why they get to disappoint in recent episodes.

    this show needs some open mind viewers.
    not typical viewers who like same shit all over again.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    you have some sense

    most fans want an episode exactly as they want.
    that's why they get to disappoint in recent episodes.

    this show needs some open mind viewers.
    not typical viewers who like same shit all over again.

    i dnt think so
    see the rating for season 8
    lawest rating

    godak fansla balaporohtthu wenne bn tikak hari thakanukulawa kathwe methek apu content ekath ekka, charaters walata sadaranyak wena hoda plot ekak misak suprise wena ekak newe, ekayi me season eka godaak success naththe wage

    Ara kaudaa kyla thibb wage theory wadin una nisa thma kathwaata kela une hoda plot ekak thynna athi kyla mta thithenwa kalin
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    dany: you must not tell anyone you're a targaryen
    jon: sure ok

    later

    jon: you must not tell anyone i'm a targaryen
    sansa and arya: lol ok

    later

    sansa, probably: you must not tell anyone jon is a targaryen
    tyrion: yeah ok

    later

    tyrion: you must not tell anyone jon is a targaryen
    varys: lol its information now

    :lol::lol::rofl:
     
    Last edited: