Game of Thrones Fans

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    I think Sansa is Manipulating
    She wants to divide tagetyen and creat betrayal between Jon or Danny or Varys Tyrion and Danny
    The way she speak about news from kings landing in raven scroll is quite dramatic as she wants to made Jamie leave the north since in episode 2 Jaime said “ I did to protect my family and I would do it again “
    So Jaime’s presence in winterfell could be threat to sansa in future
    So she planned to made Jamie leave north
    Sansa is smarter than anyone in the show right now

    :lol: Bitch trying to be the new little finger :lol: Little finger is one of those who thought he is the cleverest of all. Smarts buggers are not that smart. Cersie also shows signs of these exact syndromes.:lol: Starks are honorable people who kept their word :dull:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සාමාන්‍යෙන් හවුස් එකක ආමි එක ලොයල් ඒ හවුස් එකෙ ලොර්ඩ් ට නේද ?
    ලැනිස්ටර් අමි එකෙ ලොර්ඩ් ජෙමි ලැනිස්ටර් හො ටිරියන්.
    එත් උන් දෙන්නාවම ගණන් ගත්තෙ නැහැ නෙද ? සර්සි ට යටත් නෙද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Sansa combination of littlginger and Tyrion
    Not Cersi
    Cersei is not smart as she thinks and as you think

    Sansa hamogenma padam una

    සන්ස ආශ්‍රය කලෙ බෙලිශ් ටිරියන් වගෙ උන්ව එක නිස එය ස්මාර්ට්
    ආර්ය ආශ්‍රය කලෙ ක්ලෙගෙන් ජැකන් හෙගාර් වගෙ අයව
    එක නිසා එයා ෆයිටර්
    :yes::yes:

    සාමාන්‍යෙන් හවුස් එකක ආමි එක ලොයල් ඒ හවුස් එකෙ ලොර්ඩ් ට නේද ?
    ලැනිස්ටර් අමි එකෙ ලොර්ඩ් ජෙමි ලැනිස්ටර් හො ටිරියන්.
    එත් උන් දෙන්නාවම ගණන් ගත්තෙ නැහැ නෙද ? සර්සි ට යටත් නෙද ?
    Issara kingdoms 7tama eka king kenai hitiye. Kl army eka kingta loyal. Houses wala armies e lordslata loyal. Dan inna kl army eka queenta loyal
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    :eek:
    so you're saying when someone reads the books and he already know whats going to happened, yet he needs to be amazed by the scenes on show.

    okay...:baffled:

    there will be always a criticizer on every show and movie.
    nothing can stop that.
    i'm happy that GOT creators don't give a fuck about their viewers.

    GRRM liyanne uge kathwa.
    eka thiyenne porage hithe.
    minissu theories hadanne miniha danata liyapu tika allagena.issrahata wenna puluwan dewal predict karala.
    nathwua samanya minissu danne nane GRRM ge hithe thiyena dewal.

    Ah you mean show watchers who have already read the books? :baffled:

    No man i'm saying those are unexpected and anti hero moves yet nobody complained.....be it book readers or people who haven't read books simply because they are well written.

    GOT show runners are actually giving fuck and that's why they are actively trying (a piss poor try that is) to work around fan theories and all i'm asking is not to give a fuck just like GRRM. Am i clear enough?

    So what? All i'm saying is D&D should not give a fuck about fan theories and just write the best script they can. Just like GRRM.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    ඩ්‍රොගොන් පියාඹන එක නම් ඒක් කිව්වෙ වැලෙරියාව උඩින්
    ඒ සීන් එක තිබ්බෙ සිසන් 5 එපිසොඩ් 5 අන්තිම හරියෙ .
    පස්සෙ සීසන් 5 එපිසොඩ් 9 දි ඩ්‍රොගොන් එනවා ඩැනිව බෙරගන්න ෆයිටින් පිට් එකෙදි .
    එපිසොඩ් 10 දි ඩොතාලා ඩැනිව හොයාගන්නවා.
    ඩ්‍රොගොන් ආයෙ යනවා.

    පස්සෙ සීසන් 6 එපිසොඩ් 6 දි ඩ්‍රොගොන් එනවා ආපහු අන්තිම හරියෙදි
    මට හිතෙන්නෙ ඌ කොහෙ හරි මකර බිත්තර දාලා පැටව් ගහලා උන්ව ලොකු වෙනකන් ඉඳලා ආයෙ එන්න ඇති.

    වෙන මොකුත් එපා එච්චරම ගොන් නොවුනොත් ඇති :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    සාමාන්‍යෙන් හවුස් එකක ආමි එක ලොයල් ඒ හවුස් එකෙ ලොර්ඩ් ට නේද ?
    ලැනිස්ටර් අමි එකෙ ලොර්ඩ් ජෙමි ලැනිස්ටර් හො ටිරියන්.
    එත් උන් දෙන්නාවම ගණන් ගත්තෙ නැහැ නෙද ? සර්සි ට යටත් නෙද ?

    Each individual army is loyal to their own house. North consists of bunch of houses (Mormont, Boltons, Karstarks, Umbers, Reeds etc) whose lords are comparatively arrogant than the rest of the Westeroes.

    Those houses are loyal only to house Stark who is the warden of Winterfell. That means these little houses are Starks's banner men. But if in any case that lords of those individual houses chose not to support Starks, Starks cannot do much about that. So it is more like an alliance.

    Wardens of Westeroes (Starks in the north, Lannisters in the west, Arryns in the east and Tyrells in south) should obey to the King but the Northerners don't obey Kings rule directly like the rest of the Westeroes. They follow Starks. If Starks chose not to support the King at any moment northerners usually starts to ignore the King. :lol:

    Jamie and Tyrions are lords but they are not THE Lord of Casterly Rock so Lannisters Armies don't obey them unless Cersie asks them. In other words Bran Stark is a lord but he is not THE Lord of winterfell. Lannisters are currently not in the Casterly Rock and the castle is abandoned. So Lannister armies follow Cersie who is the Queen of seven kingdoms. Understood?:eek:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol: Bitch trying to be the new little finger :lol: Little finger is one of those who thought he is the cleverest of all. Smarts buggers are not that smart. Cersie also shows signs of these exact syndromes.:lol: Starks are honorable people who kept their word :dull:
    Sansa or Dani :cool:

    green eyes remember that:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන්නම් danny ව පේන්න බෑ
    ලගදීම ඉල්ලන් කයි වගේ
    karanan deyak na ban
    serama un maruna eki danna ekita wena karanan deyak na:(

    anthimata kelo gananwa man dananwa:dull:

    me yana widihata sansa unath raja wenna bari na:eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    karanan deyak na ban
    serama un maruna eki danna ekita wena karanan deyak na:(
    anthimata kelo gananwa man dananwa:dull:
    me yana widihata sansa unath raja wenna bari na:eek:

    අද එපියෙන් මෙච්චර කල් රැකන් ආපු ගතිය එහෙම් පිටින්ම නැතිවෙලා ගියා
    පැය 1.30 හරිම අමාරුවෙන් බලන් හිටියේ
    වේරිස් & කොටා ගෑනු වගේ මුමුණනවා විනාඩි 10ක් විතර ගියා සින් 2 ටම
    මකරා නිකන්ම මැරිලා ගියා
    ජෙමිගේයි අර ගෑනිගෙයි ලව් එකට ගොඩක් කාලේ කෑවා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අද එපියෙන් මෙච්චර කල් රැකන් ආපු ගතිය එහෙම් පිටින්ම නැතිවෙලා ගියා
    පැය 1.30 හරිම අමාරුවෙන් බලන් හිටියේ
    වේරිස් & කොටා ගෑනු වගේ මුමුණනවා විනාඩි 10ක් විතර ගියා සින් 2 ටම
    මකරා නිකන්ම මැරිලා ගියා
    ජෙමිගේයි අර ගෑනිගෙයි ලව් එකට ගොඩක් කාලේ කෑවා
    Political patta ai bara una me epiye

    hithaganan bari widihata makara maruna misandi:dull:

    loku gemak athule yanawa kiayala fanslata danenna salassuwa

    matanam me athi ban:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Political patta ai bara una me epiye
    hithaganan bari widihata makara maruna misandi:dull:
    loku gemak athule yanawa kiayala fanslata danenna salassuwa
    matanam me athi ban:oo:

    ewunata පැය 1.30 ta wechcha siddi pramaane madi wage
    cersige scene tika withrayi hithata alluwe
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    හරිම කේන්තියි got එන්න එන්න බොළද වෙනවා Dragonstone යනකොට කන්න වෙනවා කියලා ඕන එකෙක්ට තෙරනවා මුන්ගේ කාටවත් එක තේරුනේ නැද්ද rhaegal wa මරන්න ඕනේ නම් ටිඅකක් වෙනස් විදියට කරන්න තිබ්බා මුන්ට කතාව ඉක්මනට ඉවරකරන්න මිසක් හොදට ඉවරකරන්න අවශ්‍ය නැහැ වගේ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අද එපියෙන් මෙච්චර කල් රැකන් ආපු ගතිය එහෙම් පිටින්ම නැතිවෙලා ගියා
    පැය 1.30 හරිම අමාරුවෙන් බලන් හිටියේ
    වේරිස් & කොටා ගෑනු වගේ මුමුණනවා විනාඩි 10ක් විතර ගියා සින් 2 ටම
    මකරා නිකන්ම මැරිලා ගියා
    ජෙමිගේයි අර ගෑනිගෙයි ලව් එකට ගොඩක් කාලේ කෑවා

    Brienne ගේ කුක්කු දෙක මොන වගේද බලන්න හිටියේ :baffled:
    ජෙමි දාලා ගිය එකටනම් දුක හිතුනා ලනිස්ටර් ගතිය පෙන්නුවා

    මට නිකමට හිතෙනවා rhaegal ආයි එයි කියලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හරිම කේන්තියි got එන්න එන්න බොළද වෙනවා Dragonstone යනකොට කන්න වෙනවා කියලා ඕන එකෙක්ට තෙරනවා මුන්ගේ කාටවත් එක තේරුනේ නැද්ද rhaegal wa මරන්න ඕනේ නම් ටිඅකක් වෙනස් විදියට කරන්න තිබ්බා මුන්ට කතාව ඉක්මනට ඉවරකරන්න මිසක් හොදට ඉවරකරන්න අවශ්‍ය නැහැ වගේ

    Mata penne munta budget adu karala iwara karanna uwamanawa
    Balapan Army of the dead ekath Kalin unge thibba scary gathiyak nAhA ne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    takeaway coffee cup sitting on a table :lol::lol::lol:

    6851c29a87d8bab2e2a6bf1c23246f49

    D54rSJoXoAAzEHN.jpg
     
    Last edited: