Bump
හරිම කේන්තියි got එන්න එන්න බොළද වෙනවා Dragonstone යනකොට කන්න වෙනවා කියලා ඕන එකෙක්ට තෙරනවා මුන්ගේ කාටවත් එක තේරුනේ නැද්ද rhaegal wa මරන්න ඕනේ නම් ටිඅකක් වෙනස් විදියට කරන්න තිබ්බා මුන්ට කතාව ඉක්මනට ඉවරකරන්න මිසක් හොදට ඉවරකරන්න අවශ්‍ය නැහැ වගේ

අපි පුල පුලා බලා සිටින වර්ගයේ යුද්දයක් එන්නේ නැති හදක් පෙනේ......
මකාරව මැරුවේ දෙපැත්ත බැලන්ස් වෙන්න......
දැන් අර මහා ඊතලය (ස්කොපියන් ද කොහෙද නේ) නිසා මකරුන්ගෙන එපමණ වැඩක් නෑ කියල හිතුනට එක අංශක 90ක් කෙලින් උඩට ගහන්න බෑ...මවුන්ටට් වෙපන් එකක්. ඒ නිසා මකරට උද ඉදන් අංශක 90 කෙලින් ගිනි පිබින්න පුළුවන් තාම.....
ආර්යා ස්ටාර්ක් සාමිවරිය (ගරු නම්බු දීල කතා කරමු දැන්වත්) පාරට බැස්ස විදිය එපමණ හිතට ඇල්ලුවේ නැත....
මට පෙන්නේ කාගේ හරි මුණක් දාගෙන ගිහින් සරසි ට වැඩේ දෙයි වගේ.
ක්ලේගේන් සහ මවුන්ටන් අතර මාරක වලියක් එයි වගේ.
හැබැයි ඩිනේරියස් ස්ටෝම්බෝන් ටාගේරියන් රැජින කිංග්ස් ලෑන්ඩ්ඩින් විනාස කරයි. වෙන තැනක් තොර ගනී අග නගරය හැටියට.....
මටත් හිතෙන්නෙ සර්සිට වැඩේ දෙයි ආර්යා.
ඇට්ටරයා;24456928 said:ජර්මි මරල උගේ මූන දාගෙන ගියානම් හරි

The only way what happened this episode can make any sense is if Sansa was behind it all.
We can see Sansa’s look of fear when she realizes that Dany started to play the game(Gendry’s scene)
After Bran reveals Jon’s identity She tries to convince Jon to take the iron throne but he wouldn’t listen. What would she do next?
1 - First turn Dany’s people against her. By planting a seed of doubt in Tyrion’s head , it will either make him question her legitimacy or atleast talk about it to Varys. This could start a domino effect that will turn Dany into a full tyrant further illegitimatizing her claim to the iron throne.
2 - Second send a raven to Cersei that Dany is on her way to Dragonstone.
a - Dany’s fleet has no northerns on it.
b - Neither of them will grant the North its independence if they win, so to Sansa they’re both the same except one of them has two dragons.
c - If Cersei defeats Dany in the black water bay then the Northern army are all intact , Sansa can’t afford anymore losses in her armies.
3 - Third thing she does is to send her Assassin sister down to kings landing to kill Cersei. I don’t think Arya would wait for Sansa to tell her to go kill Cersei but i also don’t think she would leave without saying goodbye and i bet Sansa gave Arya alot of ideas as to how to kill Cersei because she knows Cersei better than her.
So in conclusion Sansa’s objective is to sabotage Dany, helping Cersei to win and end the war very quickly so the North doesn’t suffer any more losses and then assassinate Cersei.
Jon will have no option but to step up and be the king of the seven kingdoms.
Sansa learned alot from little finger , she’s playing all the possibilities in her head and she expects the worst from anyone who’s not a Stark or a half Stark!
She also learned alot from Cersei ! If you think about it , both their plans are very similar ,
Cersei (AOTD vs Dany + The North)
Sansa (Cersei vs Dany)

next epiye trailer eke Euron baya wela wage inne ira diha balagana kelinma udin dany marakath ekka ei scorpio eka kelinma udata thiyanna ba ita wada ethana penana wediyata un ready wela na scorpio eka service eka kara kara inne eka nissa dany euron ge iron fleet eka gini thiyai dragon gen.
katiya hithanawa wage makaru godak enne na e trailer eke penana wediyata irata kelin 1 ka makarek enne aya parak e trailer eka balanna eke ira penana eka balanna.

kawda ban kiwwe makaru godak enawa kiyala
ehema kiwwa kiyanne abba gobbayekne![]()

යුද්දෙත් ගති නෑ බං.
අර ඩොත්‍රාකිල ටික අතුරුදහන් වෙන සීන් එක නං පට්ට. හොඳට භය හිතෙනව![]()
මටත් හිතෙන්නෙ සර්සිට වැඩේ දෙයි ආර්යා.