රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    නැකැත් රාල කරන් ආව වැඩේ මොනා හරි හේතුවක් නිසා නතර වෙලා... ඒ මනුස්සය අතුරුදහන්..
    පුලුවන් විදිහකට එලකිරි කොල්ලොත් එකතු කරන් මේක ආයෙ පටන් ගන්න ඕනෙ...
    මේ පහල තියන නගර වල ඉන්න අපිට තොරතුරු දෙන්න කැමති සිංහල කොල්ලො reply කරන්න


    මචන්ලා මෙන්න නගර ටික.. අපි මේ නගර වල සිංහල කඩ හොයල විස්තර එකතු කරල PDF එකක් හදනව..දැනට නගර කීපයකයි තොරතුරු ලැබිලා තියන්නේ. අනෙක් ඒවත් පුලුවන් තරම් හොයලා දෙන්න..


    Ambalangoda අම්බලන්ගොඩ
    Ampara අම්පාර
    Anuradhapura අනුරාධපුරය
    Avissawella අවිස්සාවේල්ල
    Badulla බදුල්ල
    Balangoda බලන්ගොඩ
    Bandarawela බණ්ඩාරවෙල
    Batticaloa මඩකලපුව
    Beruwala බේරුවල
    Chavakacheri චාවකච්චේරිය
    Chilaw භලාවත
    Colombo කොළඹ
    Dambulla දඹුල්ල
    Dehiwala-Mount Lavinia දෙහිවල-ගල්කිස්ස
    Embilipitiya ඇඹිලිපිටිය
    Eravur එරාවුර්
    Galle ගාල්ල
    Gampaha ගම්පහ
    Gampola ගම්පොල
    Hambantota හම්බන්තොට
    Haputale හපුතලේ
    Harispattuwa හාරිස්පත්තුව
    Hatton හැටන්
    Horana හොරණ
    Ja-Ela ජා-ඇල
    Jaffna යාපනය
    Kadugannawa කඩුගන්නාව
    Kalmunai කල්මුනේ
    Kalutara කඵතර
    Kandy මහනුවර
    Kattankudy කාත්තන්කුඩි
    Katunayake කටුනායක
    Kegalle කෑගල්ල
    Kelaniya කැලණිය
    Kolonnawa කොලොන්නාව
    Kuliyapitiya කුලියාපිටිය
    Kurunegala කුරුණෑගල
    Mannar මන්නාරම
    Matale මාතලේ
    Matara මාතර
    Minuwangoda මිණුවන්ගොඩ
    Moneragala මොණරාගල
    Moratuwa මොරටුව
    Nawalapitiya නාවලපිටිය
    Negombo මීගමුව
    Nuwara Eliya නුවරඑළිය
    Panadura පානදුර
    Peliyagoda පෑලියගොඩ
    Point Pedro පේදුරුතුඩුව
    Puttalam පුත්තලම
    Ratnapura රත්නපුර
    Sigiriya සීගිරිය
    Sri Jayawardenapura Kotte ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    Talawakele තලවකැලේ
    Tangalle තංගල්ල
    Trincomalee තිරිකුණාමළය
    Valvettithurai වෙල්වෙටිතුරේ
    Vavuniya වවුනියා
    Wattala වත්තල
    Wattegama වත්තේගම
    Weligama වැලිගම

     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඕකට මචන් ෆ්‍රී ඇප් එකක් හදන්න පුලුවන් නම් අපිට ඉන්පුට් එකක් දෙන්න ලෙසි. යන එක තැනක සිංහල කඩයක් ඇඩ් කරන්න, රේට් කරන්න වගේ.

    සිංහල ද නැද්ද කියන එක උනත් දෙතුන් දෙනෙකුට කන්ෆර්ම් කරන්න පුලුවන්. මෙච්චර රස්තියාදුවක් නෑ.
     
    • Like
    Reactions: Fake Acc0unt

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අනිවා ගේමක් ගහමු කොල්ලනේ,
    සුපිරි වැඩක්!
    (මේක දැකපු ගමන් ලොග් උනා..)
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕකට මචන් ෆ්‍රී ඇප් එකක් හදන්න පුලුවන් නම් අපිට ඉන්පුට් එකක් දෙන්න ලෙසි. යන එක තැනක සිංහල කඩයක් ඇඩ් කරන්න, රේට් කරන්න වගේ.

    සිංහල ද නැද්ද කියන එක උනත් දෙතුන් දෙනෙකුට කන්ෆර්ම් කරන්න පුලුවන්. මෙච්චර රස්තියාදුවක් නෑ.

    මම IT සීන් එකේ නෑනෙ :( එලකිරි එකේ කට්ටියගෙන් ම උදව් ඕනෙ ඒකට
    PDF එක හදන්නෙත් එලකිරි කොල්ලෙක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මම IT සීන් එකේ නෑනෙ :( එලකිරි එකේ කට්ටියගෙන් ම උදව් ඕනෙ ඒකට
    PDF එක හදන්නෙත් එලකිරි කොල්ලෙක්

    මාත් දන්නෙ නෑ බන්, කවුරු හරි උදව් කරොත් හරි.