දැනට ඔයාට එන ඩේට වලින් ඒ නියමිත තැන් වල ඒව තියනවද බලල ඩෙට බේස් එකකට ඇඩ් කරනවා බිස්නස් ලොකේශන් එක එක්කම දැන් ඇප් එක ඔන් කරලා කට්ටිය උබර් හොයනවා වගේ මෙකේ ලොකේශන් ටික පෙන්නවා ඩෙට බේස් එකේ තියන ටික විතරක් සර්ච් එකක් දීල ඔනෙ නම් ෆිල්ට කරන්න පුලුවන් හැබැයි ගූගල් මැප් වල හරියට කැටගරි කලොත් සියලු දේ පෙන්නවා
මෙකේ ඉන්න කට්ටිය මේව බලල උන්ගේ ඇප් එකක් දායි ද මන්දා
මම නම් කියන්නේ අපි බේසික් විදියට වැඩේ ගොඩ දාල බලමු එන ප්රතිචාර වලින් ඔන කරන වෙනස්කම් ටික කරමු![]()
Category ටික නං ඉක්මන් එකේ තියෙන ටික ඒ විදිහටම දාන්න අමාරුවක් නැතිවෙයි නේ? (electronics, vehicles...) එතකොට Suggestions add කරද්දිත් අදාල කැටගරි එකට දාල suggest කරන්න හදන්න පුලුවන් නෙ

නම මොකක්ද ?





